NewsPoliticalඅළුත් පාර්ලිමේන්තුවට නවක මන්ත‍්‍රීවරුන් 64 ක්Malar FMAugust 8, 2020 by Malar FMAugust 8, 2020099 මෙවර මහ මැතිවරණයෙන් නවක මන්තී‍්‍රවරුන් 64 දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබෙනවා. ඉන් 53 දෙනෙකුම තේරී පත්ව ඇත්තේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණෙන්. ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් නවක මන්තී‍්‍රවරුන්...
NewsPoliticalපැරදුණු අය ජාතික ලැයිස්තුවෙන් ගන්න එපා – පැෆරල් සංවිධානයෙන් ඉල්ලීමක්Malar FMAugust 8, 2020 by Malar FMAugust 8, 2020083 මෙවර මහ මැතිවරණයේදී පරාජයට පත් වූ අපේක්‍ෂකයින්ට ජාතික ලැයිස්තු මන්ති‍්‍ර ධුර ලබා නොදෙන්නැයි පැෆරල් සංවිධානය ඉල්ලීමක් කරනවා. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ...
NewsPoliticalජානිපෙන් මෙවර පාර්ලිමේන්තුවට 06ක්…Malar FMAugust 8, 2020 by Malar FMAugust 8, 2020066 ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සාමාජික පක්ෂයක් වන ජාතික නිදහස් පෙරමුණ ‘පොහොට්ටුව’ ලකුණින් ඉදිරිපත් කර ඇති අපේක්ෂකයන් 06 දෙනෙකු මේ වන විට 09 වැනි පාර්ලිමේන්තුව...
NewsPoliticalපැරදුනු රනිල් ගෙදර ජාතික ලයිස්තු අසුනට පාර්ලිමේන්තුවට…?Malar FMAugust 8, 2020 by Malar FMAugust 8, 2020084 එක්සත් ජාතික පක්ෂයට මෙවර මැතිවරණයෙන් දැන්ත පරාජයක් හිමි වී ඇත. තරග වැදුනු කිසිම අපේක්‍සකයෙකු ජයග‍්‍රහණය නොකල නමුත් ජාතික ලැයිස්තුවෙන් ඔවුන්ට එක් මන්ත්‍රී ධුරයක් පමණක් හිමි...
NewsPoliticalජාතික ලැයිස්තුව නිකුත් වෙයිMalar FMAugust 7, 2020 by Malar FMAugust 7, 2020081 2020 මහ මැතිවරණයේ දී එක් එක් පක්ෂයට හිමි වන ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර සංඛ්‍යාව ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ආසන 17 ක්...
NewsPoliticalමහ මැතිවරණය පිළිබඳ ව අමෙරිකාවෙන් සුබ පැතුම්Malar FMAugust 7, 2020 by Malar FMAugust 7, 2020093 ශ්‍රී ලංකාවේ පැවති මහ මැතිවරණය පිළිබඳ ව එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සුබ පැතුම් එක්කර තිබේ. “අගෝස්තු 5 වැනිදා ශ්‍රී ලංකාවේ ජනතාව තමන්ගේ...
NewsPoliticalවැඩිම මනාප මහින්දටMalar FMAugust 7, 2020 by Malar FMAugust 7, 2020079 2020 මහ මැතිවරණයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල නිකුත් වී තිබේ. ඒ අනුව, පොදු ජන පෙරමුණ – ආසන 11 (01) මහින්ද රාජපක්ෂ 527,364(02) ජොන්ස්ටන් ප්‍රනාන්දු...
NewsPoliticalකොලඹ මනාප මෙන්න.. විමල් දෙවැනියා කරමින් සරත් වීරසේකර මුල් තැනට..Malar FMAugust 7, 2020 by Malar FMAugust 7, 2020078 කොළඹ දිස්ත‍්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ජයගත් අපේක්‍ෂකයන්ගේ මනාප මෙසේය. දීර්ඝ කාලයක් කොළඹ මුල් තැන පත් වූ විමල් වීරවංශ මහතා දෙවන ස්ථානයට දමමින්...
NewsPoliticalඑජාපයේ හදිසි සාකච්චාවක්… ලොක්කන් රැසක් ඉවත් වෙයි..Malar FMAugust 7, 2020 by Malar FMAugust 7, 2020090 එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් කිහිප කිහිප දෙනෙකු තම ධුරවලින් ඉල්ලා අස් වීමට සූදානමක් ඇති බව නිල නොවන ආරංචි මාර්ග වාර්තා කරයි. එජාපයට දැඩි පරාජයක් ගෙන...
NewsPoliticalපොහොට්ටුවට පිරිසිදු 2/3 බලයක්… ජාතිවාදීන්, අන්තවාදීන් නෑ.. අවසන් ප‍්‍රතිඵලය මෙන්න..Malar FMAugust 7, 2020 by Malar FMAugust 7, 2020096 පවත්වන ලද මහා මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 145 ක් ලබා ගනිමින් විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කර ගෙන තිබේ. ඒ අනුව පොදුජන පෙරමුණ සමග එක්ව මෙනම...