NewsPoliticalකරුණු කිහිපයක් ගැන මැතිවරණ කොමිසම අධ්‍යනයකMalar FMJune 5, 2020 by Malar FMJune 5, 2020083 සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් මහ මැතිවරණය පැවැත්වීමේ දී සලකා බැලිය හැකි විවිධ යෝජනා මේ වනවිට ඉදිරිපත් වෙමින් තිබෙනවා. මේ පිළිබඳ අදහස් දක්වමින් ජමෙයිකා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ...
NewsPoliticalගෝටාභය ජනාධිපති යටතේ මං අගමැති වීම ස්ථිරයි..Malar FMJune 4, 2020 by Malar FMJune 4, 2020083 ඉදිරි මැතිවරණය අනිවාර්යෙන්ම තම පක්ෂය ජයග්‍රහණය කිරීමෙන් පසු සිරිකොත වගකීම ද භාර ගන්නා බව සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. ජනාධිපති එක්...
NewsPoliticalමේ ආණ්ඩුවට හෙණ ගහනවා.. මේක මහ මෝඩ ආණ්ඩුවක්..- රතන හිමිMalar FMJune 3, 2020 by Malar FMJune 3, 2020090 ඕස්ට්‍රේලියානු කිරි ගවයින් 2500ක් ශ්‍රී ලංකාවට ගෙන්වීමට අයිතිය තීරණය කර ඇත්තේ කොමිස් ගැසීමේ උවමනාව මතම බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ සඳහන් කරයි. ඕස්ට්‍රේලියානු...
NewsPoliticalපළගැටි ප‍්‍රහාරයට සැරසෙන්න.. නැතොත් මහා විනාශයක්..- සජිත්Malar FMJune 3, 2020 by Malar FMJune 3, 2020083 පලගැටියන්ගේ ප්‍රහාර නිසා අපේ රටේ කෘෂිකර්මාන්තයට බෝග වගාවට මරු පහරක් එල්ල වනු ඇති බව සමගි ජනබලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සඳහන් කරයි. ඒ නිසා ප්‍රමාද...
NewsPoliticalජනපතිගේ හොද වැඩපිලිවෙල විනාශ කරන්නේ මහින්ද හා නාමල්ද..Malar FMJune 3, 2020 by Malar FMJune 3, 2020097 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සැලසුම් සියල්ල විනාශ කර දමන්නේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ නාමල් රාජපක්ෂ මහතා යයි එල්ලවන චෝදනා සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...
NewsPoliticalරනිල් පිලත් සජිත් පිලත් අතහැර රෝසි දේශපාලනයෙන් සමුගනී…Malar FMJune 3, 2020 by Malar FMJune 3, 20200103 මහජන ඡන්දයෙන් තේරී පත් වූ තමන් කිසිදු ලෙසකින් කොළඹ නගරාධිපති ධුරයෙන් ඉවත් කල නොහැකි යැයි රෝසි සේනානායක මහත්මිය සඳහන් කරයි. එක්සත් ජාතික පක්ෂයෙන් නීති රෙගුලාසිවලට...
NewsPoliticalමහ මැතිවරණය අගෝස්තු මාසයට යනු ඇති බවට වාර්තාMalar FMJune 3, 2020 by Malar FMJune 3, 2020085 මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක් අද (03) පැවැත්වෙනවා. බොහෝ දුරට මෙම සාකච්ඡාවේදී මැතිවරණය පැවැත්වෙන දිනය තීරණය කරනු ඇති බවටයි වාර්තා පළ වන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ...
NewsPoliticalසිරකරුවන් ඝාතනය කිරීමේ රැල්ලක්..- හිරුණිකා කියයි.. රාජිත ඇතුලේ වැඩ.. හිරුණිකා එලියේ වැඩ…Malar FMJune 3, 2020 by Malar FMJune 3, 2020082 සිංහලේ සංවිධානය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. රාජිත ඇතුලේ හිරුනිකා එළියේ වැඩ 2012 වසරේ බන්ධනාගාර අපරාධ වැළැක්වීම සදහා එවකට අරක්ෂක ලේකම්වරයා විසින්...
NewsPoliticalමහේන්ද‍්‍රන් ගේන්න මං අත්සන් 21,000ක් දින තුනක් තිස්සේ ගැහුවා.. මගේ ඇගිල්ලක් ගෙවුනා..- හිටපු ජනපතිMalar FMJune 2, 2020 by Malar FMJune 2, 2020078 මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පුරුවේ සිට මෙරටට ගෙන්වා ගැනිම සදහා නීතීපතිවරයා විසින් සකස් කරන ලද ලිපි ලේඛන සදහා රාජ්‍ය නායකයා ලෙස තමාට දින තුනක්...
NewsPoliticalබන්ධනාගාර තුල ජංගම දුරකථන භාවිතය සම්පූර්ණයෙන් තුරන් කරන්න – ජනාධිපතිMalar FMJune 2, 2020 by Malar FMJune 2, 2020084 පාතාල නායකයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බන්ධනාගාරයේ සිට කරන අපරාධ මෙහෙයුම් වහාම නතර විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටිනවා. රට තුළ සිදුවන බොහෝ...