NewsPolitical

ජනතාවගේ දෙපතුල ලගට යන්න මට ඉගැන්නුවේ මගේ පියානෝ… දෙපතුල ලගට යාම අත අත්‍යවශ්‍ය වෙලා..- පුතානෝ [Video]

පොදු ජනතාවගේ හද ගැස්ම හඳුනන ජනතාවගේ දහඩිය සුවද අවබෝධකරගත් දේශපාලන ව්‍යාපාරය සමගි ජන බලවේගය බව එම පක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදස මහතා පවසයි.

තමන් ජනතාවගේ දෙපතුල ළඟට පැමිණි සේවය කරන බව පසුගිය ජනාධිපතිවරණයේදෑ පැවසූ විට පැවසුව විට එය විකෘති කර උපහාස කළ නමුත් අද වන විට එය අවශ්‍ය වී සත්‍යය ජය ගෙන ඇතැයිද ඔහු සඳහන් කළේය.

ජනතාවගේ දෙපතුල ලගට ගොස් ගොස් සේවය කරන්නැයි කියන පාඩම තමන්ට ඉගැන්නුවේ තම පියාණෝ බවද ඔහු පැවසීය.

කොළඹ පැවති මාද්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ෂෙඩ් 400ක් වසා දමයි.. මුදල් ගෙවීම් හා තෙල් සැපයුම් ගැටළු..

Malar FM

අදානි වැඩ අරඹයි..

Malar FM

පනත් 15ක් කඩිනමින් සම්මත කරන්න යයි..

Malar FM