NewsPoliticalමේ ආණ්ඩුව ෆේල්.. සහල් මෝල්කාරයන්ට දණ ගැහුවා..Malar FMMay 30, 2020 by Malar FMMay 30, 2020088 වත්මන් රජය සහල් ඒකාධිකාරිය ඉදිරියේ දණ නැමූ බවත් එනිසා රජය අසමත් බව අකමැත්තෙන් වුවද තමන් පවසන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක...
NewsPoliticalආසියාවේ ලොකුම කොරෝනා පොකුර ඇත්තේ ලංකාවේ.. කොරෝනා පාලනය කලා නම් වක‍්‍රය උඩ යන්නේ කොහොමද…Malar FMMay 30, 2020 by Malar FMMay 30, 2020093 ආසියාවේ විශාලතම කොරෝනා පොකුර ඇත්තේ ශ්‍රී ලංකාවේ බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි. එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා හේ බව කියා සිටියේ...
NewsPoliticalතොණ්ඩමන්ගේ ඇමතිකමත් අගමැති මහින්දට..Malar FMMay 30, 2020 by Malar FMMay 30, 2020098 අභාවප්‍රාප්ත ඇමති ආරුමුගම් තොණ්ඩමන් මහතා විසින් දරන ලද අමාත්‍ය ධූරය අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත පැවරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව වාර්තා...
NewsPoliticalසහල් මිල වැඩි කිරීම පාරිභෝගිකයන් ලැබූ ජයග‍්‍රහණයක්..Malar FMMay 30, 2020 by Malar FMMay 30, 2020088 සහල් මිල ඉහළ දැමීම පාරිභෝගිකයන් ලැබූ ජයග්‍රහණයක් යයි කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය. ඒ හේතුවෙන් හිඟයකින් තොරව කළු කඩ මුදලාලිලාගේ පාලනයෙන් තොරව...
NewsPoliticalආණ්ඩුව සීෂේල්ස් කොරෝනා රෝගීන් ලංකාවට ගෙන්වලා සගවාගෙන බෙහෙත් කරනවා..Malar FMMay 30, 2020 by Malar FMMay 30, 20200102 මෙඩිකල් ටුවරිස්ම් කියමින් ආණ්ඩුව විසින් කොරෝනා වැළඳුණු සීෂෙල්ස් වැසියන් මෙරටට ආනයනය කරමින් සිටින්නේ යැයි හිටපු ඇමති චම්පික රණවක මහතා සඳහන් කරයි. කොරෝනා රෝගීන් ලංකාවට ආනයනය...
NewsPoliticalහෝමාගම ක‍්‍රිකට් පිට්ටනිය මං හිගා කාලා හරි හදනවා..Malar FMMay 30, 2020 by Malar FMMay 30, 20200103 හෝමාගම ජාත්‍යන්තර ක‍්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම තම හදවතින් ඈත් කර නැති බව ඇමති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි. රජයෙන් සත පහක වියදමක් නැතිව ක්‍රිකට් පාලක මණ්ඩල...
NewsPoliticalරාජිත නම් දේශපාලන මහෝඝය සිරකල ගෝටාභය දැනටමත් පරාදයි.. මේ පාලනය එලවන්න සියළු බලවේග දැනටත් කෑමොර දෙනවා..Malar FMMay 29, 2020 by Malar FMMay 29, 2020076 රාජිත සේනාරක්න දේශපාලන මහෝඝය සිරගත කිරීමත් සමඟ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා දැනටමත් පරාජයට පත්වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා පවසයි. මෙරට සියළු ප්‍රජාතන්ත්‍රවාදී...
NewsPoliticalමේ ආණ්ඩුව රටට හොඳක් කලේම නෑ.. කොරෝනාවෙන් නොමැරී මැරුණ මිනිසුන්ට බඩට ගැහුවා..Malar FMMay 29, 2020 by Malar FMMay 29, 2020094 වත්මන් ආණ්ඩුව බලයට ආපසු රටට හොඳක් සිදු වුනේම නැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජන බලවේගය අපේක්‍ෂක කුමාර වෙල්ගම මහතා සඳහන් කළේය. අද වන විට...
NewsPoliticalකොළඹ අපරාධ කොට්ඨාශය ෆොන්සේකාගෙන් අද ප්‍රකාශයක් ගනීMalar FMMay 29, 2020 by Malar FMMay 29, 2020067 හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාගෙන් කොළඹ අපරාධ කොට්ඨාශය අද (29) ප‍්‍රකාශයක් ලබා ගැනීමට නියමිතව තිබෙනවා. ඒ කොවිඞ්-19 වසංගතය සම්බන්ධයෙන් කළ මහජන කැළඹීමක් ඇති...
NewsPoliticalරටවල් 49 ක් සහ ජාත්‍යන්තර සංවිධාන 08 ක ප‍්‍රධානීන් ඉදිරියේ ජනපති රට ගැන දුන් සහතිකයMalar FMMay 29, 2020 by Malar FMMay 29, 2020078 මුහුණදීමට ඇති දුෂ්කරතා කුමක්වුවද, පළමුව ජනතාව යන ප‍්‍රතිපත්තිය අත්නොහරින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ කොවිඞ්-19 සහ ඉන් ඔබ්බට යුගයේ...