NewsPolitical

ගෝටාභය ජනාධිපති යටතේ මං අගමැති වීම ස්ථිරයි..

ඉදිරි මැතිවරණය අනිවාර්යෙන්ම තම පක්ෂය ජයග්‍රහණය කිරීමෙන් පසු සිරිකොත වගකීම ද භාර ගන්නා බව සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ජනාධිපති එක් පැත්තක සහ අගමැති වෙන්න තව පැත්තක සිටියාට ප්‍රශ්නයක් නැති බවත් බය නැතිව තමන් දිනවා අගමැති කරන ලෙසත් ඉල්ලා සිටින බව ඔහු කියා සිටියේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ජනාධිපති-පොහොට්ටු හමුව ගාලගෝටියක් වෙයි…

Malar FM

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ AstraZenecaගේ උදව්වට රුසියාවේ Sputnik V ඉදිරිපත් වෙයි

Malar FM

විදුලිය විසන්දි කල වදුරා ගැන ආයෙ අහන්න එපා.. ඒක ඉවරයිනෙ..- නලින්ද

Malar FM