NewsPoliticalඑංගලන්තයෙන් ඇවිත් ගුවන් තොටේ පිස්සු නැටූ දියණිය කබ්රාල් සොයයි…Malar FMMay 6, 2020 by Malar FMMay 6, 2020086 එංගලන්තයේ සිට මෙරටට ගෙන්වා ගන්නා ලද පිරිස අතරේ තම දරුවන් දෙදෙනා සිටින බවත් ඔවුන් ගුවන්තොටුපොළේ දී අශෝභන ලෙස හැසිරී ඇති බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම...
NewsPoliticalඅගමැති කැඳවූ හිටපු මන්ත්‍රීවරුන්ගේ රැස්වීම ඇරඹෙයි – විපක්ෂයේ ප්‍රධාන පක්ෂ රැස්වීම මඟහරියිMalar FMMay 4, 2020 by Malar FMMay 4, 2020091 පැවති පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු මන්ත්‍රීවරුන්ගේ හමුව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට අරලියග මන්දිරයේ දී පැවැත්වෙයි. අද(04) පෙරවරු 10.00ට එම සාකච්ඡාව ආරම්භ...
NewsPoliticalමන්ත‍්‍රීවරු 93ක් අගමැති රැස්වීම වර්ජනය කරතිMalar FMMay 3, 2020 by Malar FMMay 3, 2020076 විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව නියෝජනය කළ පක්ෂ හා විපක්ෂයේ හිටපු මන්ත‍්‍රීවරුන් සියලූ දෙනාට රටේ පවතින වත්මන් තත්ත්වය පැහැදිලි කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් හෙට...
NewsPoliticalපැවති පාර්ලිමේන්තුව කැදවීම ගැන හිටපු කතානායකගෙන් නිවේදනයක්..Malar FMMay 3, 2020 by Malar FMMay 3, 2020081 හිටපු කතානායක කරු ජයසූරිය මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. මාධ්‍ය නිවේදනය රට තුළ ව්‍යවස්ථා අර්බුදයක් ඇති වීම වැළැක්වීම සඳහා පාර්ලිමේන්තුව යළි...
NewsPoliticalමැතිසබේ රකින්න හමුදාව එපා එස්.ටී.එෆ් දාන්න – හිටපු කතානායක කරුMalar FMMay 2, 2020 by Malar FMMay 2, 20200116 මැතිසබයේ පිටත පරිශ්‍රයේ ආරක්ෂාව සඳහා කැඳවන ලද හමුදා භටයන් ඉවත්කොට ඒ වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවන ලෙස හිටපු කතානායක කරු ජයසූරිය මහතා අගමැති මහින්ද...
NewsPoliticalකොරෝනා සටන නියතවම ජය ගන්නවා..- ජනපතිගෙන් රටටම සුබ පණිවඩයක්…Malar FMMay 1, 2020 by Malar FMMay 1, 2020073 ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් නිකුක් කරන ලද මැයි දැන පණිවුඩය මෙහි දැක්වෙයි. පණිවුඩය රට මුහුණ දී ඇති කොවිඩ් 19 අභියෝගය හමුවේ අසීමිත කැපකිරීම් කරන...
NewsPoliticalවහපු පාර්ලිමේන්තුව අරින්න මංගල දත කයි..Malar FMApril 30, 2020 by Malar FMApril 30, 2020091 ජනාධිපති ප්‍රමුඛ රජයට අදින් (අප්‍රේල් 30) පසුව රජයේ වියදම් දැරීමට ව්‍යවස්ථානුකූල බලයක් නැතැයිද එසේ කර අධිකරණයෙන් වරදකරු වුණොත් ජනපති අගමැති ඇතුළු ඇමැති මණ්ඩලයේ ප්‍රජා අයිතිය...
NewsPoliticalපරණ පාර්ලිමේන්තුව කැදවිය යුතුයි.. එය මා අනුමත කරනවා..- කරූMalar FMApril 30, 2020 by Malar FMApril 30, 2020076 පැවති පාර්ලිමේන්තුව නැවතත් කැදවන ලෙස පැවති විපක්‍ෂය විසින් ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතාගෙන් කරන ලද ඉල්ලීම අනුමත කරන බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසයි. එම...
NewsPoliticalඅගමැති පැවති පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් කැඳවයිMalar FMApril 30, 2020 by Malar FMApril 30, 2020087 පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පැවති පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් මැයි මස 4 වනදා එනම් සඳුදා රැස්වීමක් සඳහා කැඳවා ඇත....
NewsPoliticalතැපැල් ජන්ද අයදුම්පත් අද පස්වරු 4 ට පෙර බාරදිය යුතුයි- මැතිවරණ කොමිසමMalar FMApril 28, 2020 by Malar FMApril 28, 2020080 සහතික කිරිමේ නිලධාරින් වෙත ලැබි ඇති සියලු තැපැල් ඡන්ද අයදුම් පත් අද(28) පස්වරු 4ට පෙර වෙත බාර දිය යුතු බව මැතිවරණ කොමිසම පවසයි. ඊට අදාළ...