NewsPoliticalගෝලීය ආහාර අර්බුදයට සූදානම් වන්න: අගමැති මහින්දගෙන් රටටම දැනුම් දීමක්Malar FMMarch 28, 2020 by Malar FMMarch 28, 2020085 ඉදිරියේ දී ඇතිවිය හැකි ගෝලීය ආහාර අර්බුදයට දේශීය ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම දිරිමත් කිරීම තුළින් ශක්තිමත්ව මුහුණ දීම සඳහා මෙරට කෘෂි කර්මාන්තය දියුණු කිරීමට වහාම...
NewsPoliticalමගේ රට ඉතාලියක් වෙන්න දෙන්න බෑ.. ඉදිරි සති දෙකද ඇදිරි නීතිය දානවා..- ජනපතිMalar FMMarch 26, 2020 by Malar FMMarch 26, 20200127 ඉදිරි සති දෙකක කාලය ඉතාම තීරණාත්මක කාලසීමාවක් බැවින් පනවා ඇති ඇඳිරි නීතිය දීර්ඝ කිරීම පිළිබඳ තීරණයක් ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (25) පැවති...
NewsPoliticalකොරෝනා මර්දන සාක් අරමුදලට ජනපතිගෙන් ඩොලර් පනස් ලක්ෂයක්Malar FMMarch 23, 2020 by Malar FMMarch 23, 2020085 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොරෝනා වෛරසය මර්දනය සඳහා ස්ථාපිත සාක් අරමුදලට ඇමෙරිකානු ඩොලර් පනස් ලක්ෂයක් පරිත්‍යාග කිරීමට ප්‍රතිඥා දෙයි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මූලිකත්වයෙන්...
NewsPoliticalසිරිසේන කරන්නේ අමු ජඩ වැඩමයි.. සිරිසේනට හෝ ඔහුට ගෑවුණු එකෙකුටවත් ඡන්දය දෙන්න එපා..Malar FMMarch 5, 2020 by Malar FMMarch 5, 2020095 ඉදිරි මහා මැතිවරණයේ දී පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන මෛත්‍රීට ගෑවුණු කිසිවෙකුට ඡන්දය දෙන්න එපායැ‘යි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා...
NewsPoliticalමට සිදුව ඇත්තේ ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීමට වඩා උද්ඝෝෂණ වෙනුවෙන් කාලය වැය කිරීමටයි..- ජනපතිMalar FMFebruary 29, 2020 by Malar FMFebruary 29, 20200100 පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව 2018 වර්ෂයේ මූල්‍ය පාලන නීති රීති හා රෙගුලාසිවලට අනුගතවීමේ කාර්ය සාධනය පිළිබඳ සතුටුදායක ප්‍රතිඵල පෙන්වු ආයතන ඇගයීම ජනාධිපති ගෝඨාභය...
NewsPoliticalශ‍්‍රී ලංකාවේ විසීම ගෞරවයක්.. කොරෝනාවෙන් පීඩිත අපට දැක්වූ සහයට ස්තුතියි..- චීනය ශ‍්‍රී ලංකාවට කියයි..Malar FMFebruary 29, 2020 by Malar FMFebruary 29, 20200162 ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ලෙස සේවය කිරීමට ලැබීම ගෞරවයක් බව චීන තානාපති චෙංග් ෂියුආන් මහතා පවසයි. සිය ධුර කාලය නිමා කරමින් ශ්‍රි ලංකාවෙන් නික්ම යෑමට...
NewsPoliticalඅද රට මිලිටරිකරණය කරලා.. හමුදාව රථවාහන හසුරුවන්නේ ඒ නිසා.. හමුදා භීතියෙන් ගැලවෙන්න සජිත් අගමැති කරන්න..Malar FMFebruary 28, 2020 by Malar FMFebruary 28, 20200173 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සැලසුම්සහගතව රට මිලිටරිකරණය එකට ලක්කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා සඳහන් කළේය. අද වන විට...
NewsPoliticalකැබිනට් පත්‍රිකා ගැන ජනපති සහ අගමැතිගෙන් විශේෂ තීරණයක්Malar FMFebruary 28, 2020 by Malar FMFebruary 28, 20200187 රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වන සියලූ කැබිනට් පති‍්‍රකා කෙරෙහි දැඩි අවධානයක් යොමු කිරීමට ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා පියවර ගෙන තිබෙනවා. ඒ අනුව...
NewsPoliticalමට බිරිදක් නැත්තේ බැරිකම නොවෙයි මගේ කැමැත්ත වෙන දෙයකට නිසා.. ඒ ගැන මට ආඩම්බරයි..Malar FMFebruary 20, 2020 by Malar FMFebruary 20, 2020077 තමනට බිරිඳක් නැතිවීම සම්බන්ධයෙන් තමන් බොහෝ ආඩම්බර වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා සඳහන් කරයි. තමන්ට බිරිඳක් නැතිවීමට හේතුව තමන්ගේ නොහැකියාව...
NewsPoliticalඋගතුන් පමණක් පාර්ලිමේන්තු එවීමේ උවමනාවක් නෑ..- මැ.කො.Malar FMFebruary 20, 2020 by Malar FMFebruary 20, 2020072 උගතුන් පමණක් පාර්ලිමේන්තුව එවීම වැදගත් නොවන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි. මන්ත්‍රීවරයෙක් වීම සඳහා උගත් නූගත් බව වැදගත් වන්නේ නැති බව...