NewsPoliticalසුළු හදවත් දිනූ එකම ජනාධිපති මෛත්‍රීMalar FMNovember 13, 2018 by Malar FMNovember 13, 2018095 සුළු ජාතින්ගේ විශ්වාසය දිනු එකම ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහතා පමණක් බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය අංගජන් රාමනාදන් මහතා පවසයි. අද (13) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්...
NewsPoliticalමිල සූත්‍රය තිබුනනම් ඉන්ධන මිල තව අඩුකරනවා..මංගල ට්විටර් පණිවිඩයකින් කියයි!Malar FMNovember 13, 2018 by Malar FMNovember 13, 20180115 ඉන්ධන මිල සූත්‍රය පැවැතියේ නම් ඉන්ධන මිල තවත් පහළ දැමීමට හැකියාව පැවතුන බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවිර පවසනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු කියා...
NewsPoliticalඅනාථ වුනු අරලිගහ මැඳුරMalar FMNovember 13, 2018 by Malar FMNovember 13, 20180115 සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලබා දෙමින් මැතිවරණයට ඉදිරිපත් කිරිම සුදානම් වන්නේ ඔහුගේ දේශපාලන ගමන නැවැත්වීමට බව ජාතික නිදහස් පෙරමුණ පවසයි. එම පක්ෂයේ...
NewsPoliticalකොළඹින් තරග කරන්නැයි මට ඉල්ලීම් බොහෝමයි.. ඒ එජාපය සමතලා කර දමන්නයි-මහින්ද කියයිMalar FMNovember 13, 2018 by Malar FMNovember 13, 20180120 ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණය සදහා කොළඹ දිස්ත‍්‍රික්කයෙන් තරග වදින ලෙස තමනට ඉල්ලීම් විශාල ප‍්‍රමාණයක් ලැබී ඇති බව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. එම ඉල්ලීම් කරන්නේ...
NewsPoliticalඑජාප නායකයින් හදීසි රැස්වීමකMalar FMNovember 10, 2018 by Malar FMNovember 10, 20180126 එක්සත් ජාතික පෙරමුණේ නායකයින්ගේ සාකච්ඡාවක් අද (10) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ඒ, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. රාජිත සේනාරත්න, පා්‍යලී චම්පික රණවක,...
NewsPoliticalදෙසිය විසිපහේ ගැටළුව ලක්ෂ 150කට භාර කළ බවට ආණ්ඩුවෙන් ප‍්‍රකාශයක්Malar FMNovember 10, 2018 by Malar FMNovember 10, 20180108 පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ආණ්ඩු පක්ෂය අද (10) අග‍්‍රාමාත්‍ය කාර්යාලයේදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. මේ, ඊට එක්වූ අමාත්‍ය දිනේෂ්...
NewsPoliticalද්විත්ව පුරවැසිබව නිසා මන්ත්‍රී ධුරය අහෝසියිMalar FMNovember 10, 2018 by Malar FMNovember 10, 20180161 යාපනය මහනගර සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන වී. කුගේන්ද්‍රන් මහතා දිවිත්ව පුරවැසිභාවය හිමි අයෙකු බැවින් ඔහුට එම මන්ත්‍රී ධූරය දැරීමට සුදුසුකමක් නොමැති බව අභියාචනාධිකරණය තීන්දු...
NewsPoliticalවෙනදාටත් වඩා ජවයකින් මුහුණ දෙනවාMalar FMNovember 10, 2018 by Malar FMNovember 10, 2018095 පුළුල් සන්ධානයක් යටතේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දෙන බව එක්සත් ජාතික පක්ෂය පවසයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් පසුව ඊයේ (09) රාත්‍රියේ අරලියගහ...
NewsPoliticalනාමල් පක්ෂය මාරු කරයිMalar FMNovember 10, 2018 by Malar FMNovember 10, 2018097 වහාම ක්‍රියාත්මක කරන පරිදි තමන් පොදුජන පෙරමුණට එක්වන බව හම්බන්තොට දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරනවා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන...
NewsPoliticalකථානායක නිර්මාණය කළ ව්‍යවස්ථා අර්බුදයට විසඳුම මහමැතිවරණයක් පමණයි – ජාතික සංවිධානවලින් තර්කානුකූල විග්‍රහයක්Malar FMNovember 10, 2018 by Malar FMNovember 10, 2018092 කතානාතානායකවරයා විසින් කුමන ආකාරයකට ව්‍යවස්ථා අර්බුද නිර්මාණය කළත් NGO වියපත් ගණිකාවන්ට අරාබි වසන්තය ගෙන ඒමට නොහැකි බව ජාතික සංවිධාන එකමුතුව පවසයි. ජාතික පුවත්පතකට ලිපියක් යොමු...