NewsPoliticalමම වෛද්‍යවරුන් සහ රෝගීන් ආරක්ෂා කරගන්නවාMalar FMOctober 14, 2018 by Malar FMOctober 14, 2018089 මෙරට ක්‍රියාත්මක සෞඛ්‍ය සේවාව හේතුවෙන් ජාත්‍යන්තර සංවිධානවල දැඩි ප්‍රසාදයට ලක්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ වෛද්‍යවරුන් සහ රෝගීන් ආරක්ෂා...
NewsPoliticalජනාධිපති අපේක්ෂකයා මහින්ද තීරණය කරයිMalar FMOctober 14, 2018 by Malar FMOctober 14, 2018083 ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණාත්මක මොහොතේදී නම් කරනු ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. අද(13) පස්වරුවේ ගොඩගම පැවති...
NewsPoliticalමෛත‍්‍රී-මහින්ද නිල සාකච්චා සුදානම්… මහින්ද-මෛත‍්‍රී සමග සහභාගී වන කණ්ඩායම් මෙන්න..Malar FMOctober 13, 2018 by Malar FMOctober 13, 20180109 පවතින ආණ්ඩුව අවසන් කර නව සභාග ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්දයෙන් නිල සාකච්ඡාවක් ඉදිරි දින කිහිපය තුලදී ජනාධීපති මෛත‍්‍රීපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්වරුන් අතර...
NewsPoliticalශිෂ්‍යත්වයට නව වැඩපිළිවෙලක්Malar FMOctober 13, 2018 by Malar FMOctober 13, 2018076 ශිෂ්‍යත්ව විභාගය සමාලෝචනය කිරිම සඳහා ඉදිරි සතියේදී කමිටුවක් පත් කිරිමට කටයුතු කරන බව අධ්‍යාප අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. ඒ තුළින් ශිෂ්‍යත්ව විභාගය පැවැත්විම...
NewsPoliticalදැන් ජිවන වියදම රටටම දැනේනවාMalar FMOctober 13, 2018 by Malar FMOctober 13, 20180103 වර්තමානය වන විට ජිවන වියදම රටටම දැනෙමින් පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අඩු ආදායම් ලාභි පවුල්වල දරුවන් වෙනුවෙන් පසුගිය ආණ්ඩුව ක්‍රියාත්මක කළ...
NewsPoliticalආයෙත් රැවටෙන්නේ ඔබමයිMalar FMOctober 13, 2018 by Malar FMOctober 13, 2018085 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂයේ එක්කරමින් භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාවක් ඉදිරිපත්ව ඇති ඇති බවත් ඊට තමන් දැඩි විරෝධය දක්වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර...
NewsPoliticalමහින්ද අගමැති කළ හැකි ආකාරය ගැන ඩිලාන් කියයිMalar FMOctober 12, 2018 by Malar FMOctober 12, 20180108 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත් කළ හැක්කේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි. මන්ත්‍රීවරයා පවසන්නේ...
NewsPoliticalපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද විශේෂ වැඩමුළුවක්Malar FMOctober 12, 2018 by Malar FMOctober 12, 2018088 ...
NewsPoliticalබැසිල් රාජපක්‍ෂ ඔ්නෑම ආණ්ඩුවක සිටිය යුතු දක්‍ෂයෙක්..- මංගලMalar FMOctober 11, 2018 by Malar FMOctober 11, 2018072 බැසිල් රාජපක්‍ෂ යනු ඔ්නෑම ආණ්ඩුවක සිටිය යුතු දක්‍ෂ දේශපාලකයෙකු යයි ඇමති මංගල සමරවීර මහතා පවසයි. පවතින ආර්තික අර්බුදය ගැන බැසිල් රාජපක්‍ෂ මහතා පුවත්පතකට කර තිබූ...
NewsPoliticalමට දුමින්ද සිල්වා එක්ක හැප්පෙන එක මහ දෙයක් නොවෙයිMalar FMOctober 11, 2018 by Malar FMOctober 11, 2018098 පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය පාර්ලිමේන්තුවේදී හිරු නාලිකාවට දෙරණ නාලිකාවට ඉදි දැඩි ලෙස චෝදනා එල්ල කලාය. තරුණයෙක් පැහැර ගැනීමේ චෝදනාවන් අධිකරණය හමුවේ පිලිගත්තේ යයි එම...