NewsPoliticalමට දුමින්ද සිල්වා එක්ක හැප්පෙන එක මහ දෙයක් නොවෙයිMalar FMOctober 11, 2018 by Malar FMOctober 11, 20180109 පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය පාර්ලිමේන්තුවේදී හිරු නාලිකාවට දෙරණ නාලිකාවට ඉදි දැඩි ලෙස චෝදනා එල්ල කලාය. තරුණයෙක් පැහැර ගැනීමේ චෝදනාවන් අධිකරණය හමුවේ පිලිගත්තේ යයි එම...
NewsPoliticalලොවම දිනමින් යන ජනපති සීෂෙල්ස් රාජ්‍යත් දිනාගනී.. සිරගත කර සිටි ධීවරයන් බේරාගනී..Malar FMOctober 11, 2018 by Malar FMOctober 11, 2018094 සීෂෙල්ස් රාජ්‍යයට අයත් මුහුදු සීමාවේ මසුන් ඇල්ලීමට ගොස් අත්අඩංගුවට පත් වූ ශ‍්‍රී ලාංකික ධීවරයන් සියලූ දෙනා නිදහස් කර ගැනීමට සීෂේල්ස් ජනාධිපතිවරයා සහ තමා අතර පැවති...
NewsPoliticalඑ්කාබද්ධයේ තවත් රාත්‍රී සාකච්ඡාවක්Malar FMOctober 10, 2018 by Malar FMOctober 10, 2018093 ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (09) රාත්‍රි පැවැත්වී තිබේ. මහාචාර්ය ජී.එල් පීරිස් මහතාගේ නිවසේ මෙම හමුව පවත්වා ඇත....
NewsPoliticalමම අලුත් දේශපාලන ව්‍යාපාරයක් අරඹනවාMalar FMOctober 10, 2018 by Malar FMOctober 10, 2018094 තමන් විසින් නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි. වත්මන් දේශපාලන ක්‍රමය පිළිබඳව කණස්සල්ලෙන් පසුවන...
NewsPoliticalජනතාව බේදබින්න කරන්න කාටවත්ම ඉඩ දෙන්න බෑMalar FMOctober 10, 2018 by Malar FMOctober 10, 20180113 රටේ ජනතාව බේදබින්න කරන කිසිදු බලවේගයකට ඉඩ දිය නොහැකි බව මනෝ ගනේෂන් අමාත්‍යවරයා පවසයි. ඔහු පවසන්නේ ජාතිවාදී, ආගම්වාදී කරුණු මගින් රටේ දියුණුවට ද බාධා එල්ල...
NewsPoliticalජවිපෙ ගෙනා 20 සංශෝධනයට ශ්‍රේෂ්ඨාධිකරණය එරෙහිවෙයි – අද පාර්ලිමේන්තුවට දැනුම් දුන් අවසන් තීරණය මෙන්නMalar FMOctober 9, 2018 by Malar FMOctober 9, 20180180 ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් හා ජනමත විචාරණයක් අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය...
NewsPoliticalඇමතිවරයෙකුට හා නිලධාරීන්ට ජනපතිගෙන් සී ෂෙල්ස් සිට උපදෙසක්Malar FMOctober 9, 2018 by Malar FMOctober 9, 2018097 දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වයෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබෙනවා. දෙදින රාජ්‍ය සංචාරයක්...
NewsPoliticalඅද අධිකරණයේදී රවීගේ පවුලේ අය සම්බන්ධයෙනුත් නියෝගයක් දෙයිMalar FMOctober 8, 2018 by Malar FMOctober 8, 20180101 2015 වර්ෂයේ පෙබරවාරි මස 27 වැනිදා සිදුවූ, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී සිදුවී ඇතැයි කියන වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ...
NewsPoliticalවිජයකලාට ඇප (UPDATE)Malar FMOctober 8, 2018 by Malar FMOctober 8, 20180113 අද (08) පෙරවරුවේ අත්අඩංගුවට පත් හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප නියම කර තිබෙනවා. එහිදී රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප...
NewsPolitical“අගමැති මහින්දගේ රජයක් ?” මහින්ද, මෛත්‍රී, බැසිල් හමු වී මුල්ම වරට සාකච්ඡා කරළා – දේශපාලනය උණුසුම් කළ සාකච්ඡාවේ ප්‍රතිඵල ලගදීම ?Malar FMOctober 8, 2018 by Malar FMOctober 8, 2018091 දේශපාලන කරළියම උණුසුම් කරමින් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන් අතර මීට දින කිහිපයකට පෙර කොළඹ දී විශේෂ සාකච්ඡාවක් පැවති බවට...