NewsPoliticalබටහිර සංස්කෘතීන් මෙරටට ආදේශ කිරීම තුළින් රට පිරිහීමට ලක්වෙනවාMalar FMApril 1, 2018 by Malar FMApril 1, 20180122 බටහිර සංස්කෘතීන් මෙරටට ආදේශ කිරීම තුළ රට පිරිහීමට ලක්වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය හේතුවෙන් මෙරටට ජනගහණ...
NewsPoliticalජනපතිවරයා අගමැතිගේ ආර්ථික කමිටුව අහෝසි කරයිMalar FMMarch 28, 2018 by Malar FMMarch 28, 2018098 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වූ ආර්ථික කළමනාකරණ කමිටුව මුළුමනින්ම අහෝසි කිරීමට ඊයේ (27 දා) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්‌වූ කැබිනට් රැස්‌වීමේදී තීරණය...
NewsPoliticalමුස්ලිම් මන්ත්‍රිවරු සහ ඇමතිවරු ජනපතිට සහ අගමැතිට ලිපියක් යවයිMalar FMMarch 28, 2018 by Malar FMMarch 28, 20180101 ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් මහජන නියෝජිතයන් පිරිසක් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. ඒ සිය ජනතාව මුහුණ දී ඇති තර්ජන සම්බන්ධයෙන්...
NewsPoliticalවිශේෂ පක්ෂ නායක රැස්වීමක් අදMalar FMMarch 28, 2018 by Malar FMMarch 28, 2018080 විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද(28) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 09.00ට කථානායක කාර්යාලයේදී පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිතයි.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට...
NewsPolitical”මෙහෙම වැඩ කරන්න දෙන්න බෑ” – ජනපතිගෙන් අගමැතිට දෝස්මුරයක් !Malar FMMarch 28, 2018 by Malar FMMarch 28, 20180103 ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කිරීමට කැබිනට් පත්‍රිකාවක් තමා විසින් ඉදිරිපත් කර තිබියදී එය නොසලකා කමිටුව රැස්කිරීම පිළිබඳව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (27දා) පැවැති අමාත්‍ය...
NewsPoliticalමම එළියට බැස්සම එජාපයේ ඡන්ද යාන්ත්‍රණය ඕෆ් වුණා – තිස්ස (වීඩියෝ)Malar FMMarch 19, 2018 by Malar FMMarch 19, 20180110 තමා එජාපයෙන් එළියට බැස්සේ ජනාධිපතිවරණයක් වෙනුවෙන් වසර ගණනක් වෙහෙස වී සැකසූ ජනාධිපති මැතිවරණයකට මුහුණදීමේ යාන්ත්‍රණය ඕෆ් කර බව එම පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක...
NewsPoliticalරෝසි අද දිවුරුම් දෙයිMalar FMMarch 19, 2018 by Malar FMMarch 19, 2018097 එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අද (19) රෝසි සේනානායක දිවුරුම් දීමට නියමිතයි. පස්වරු 06ට මෙම දිවුරුම් දීම සිදුවන්නේ අරලියගහ මන්දිරයේදියි. ඒ...
NewsPoliticalඅග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයට අත්සන් 35ක්Malar FMMarch 19, 2018 by Malar FMMarch 19, 20180100 අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සඳහා තවදුරටත් අත්සන් ලැබෙමින් ඇතැයි ඒකාබද්ධ විපක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත්ද සොයිසා පැවසුවේ ඊයේ (18) රාත්‍රිය වනවිට අත්සන් 35කට වැඩි ගණනක්...
NewsPoliticalඑජාප ප්‍රතිසංවිධාන කමිටු වාර්තාව අද අගමැතිට !Malar FMMarch 5, 2018 by Malar FMMarch 5, 2018098 එක්සත් ජාතික පක්ෂය පුර්ණ ප්‍රතිසංවිධානයකට ලක් කිරීම සඳහා යෝජනා ලබා ගැනීමට පත් කළ කමිටුවේ වාර්තාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත අද (05) බාර දීමට නියමිතය....
NewsPoliticalමෛත්‍රිව හමුවෙන්නැයි කළ ඉල්ලීමට මහින්දගේ ප්‍රතිචාරය මෙන්නMalar FMMarch 5, 2018 by Malar FMMarch 5, 20180100 ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර එකඟතාවක් ගොඩනැගීමට අමාත්‍ය එස්. බී. දිසානායක උත්සහයක් දරා තිබෙනවා. නමුත් එම දැරූ උත්සහය ව්‍යාර්ථ...