NewsPoliticalකැබිනට් සංශෝධනය විහිළුවක් බව රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක කියයිMalar FMFebruary 25, 2018 by Malar FMFebruary 25, 20180124 අද (25) සිදුකළ කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ අමාත්‍යංශ සංශෝධනය විහිළුවක් බව රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක පවසනවා. මෙම විහිළු නාට්‍යයේ දෙවන කොටස ලබන සතියේදී දකින්නට...
NewsPoliticalඅද සිදු වූ කැබිනට් සංශෝධනයේ කිසිඳු එජනිස අමාත්‍යවරයෙක් නෑ – හේතුව මෙන්නMalar FMFebruary 25, 2018 by Malar FMFebruary 25, 20180113 අද (25) සිදු කරන ලද නව කැබිනට් සංශෝධනයට අනුව එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරු අතර වෙනස්කම් කිහිපයක් සිදු වුණා. එහෙත් ඒ...
NewsPoliticalනීතිය හා සාමය රනිල්ටMalar FMFebruary 25, 2018 by Malar FMFebruary 25, 20180123 නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර රනිල් වික්රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. ලක්ෂ්මන් කිරිඇල්ල මහතා රාජ්‍ය ව්‍යවසාය...
NewsPoliticalකලින් ආණ්ඩුව විසිරවීම සිහිනයක්Malar FMFebruary 17, 2018 by Malar FMFebruary 17, 2018089 වසර 2015 මහ මැතිවරණයේදී අලුතින් පාර්ලිමේන්තුවට පැමිණි නවක මන්ත්‍රීන් 62ක් සිටින බැවින් හදිසි මැතිවරණයක් සඳහා වන යෝජනාවක් සම්මත කර ගැනීම ඉතා අසීරු කරුණක් වී ඇතැයි...
NewsPoliticalකලබල වෙන්න එපා!”ජනාධිපති රාජපක්ෂලා හිරේ දානවා”Malar FMFebruary 17, 2018 by Malar FMFebruary 17, 20180106 වංචා දුෂණ සිදුකල හිටපු ආණ්ඩුවේ උදවියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන් කිසිඳු සමාවක් නැතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්...
NewsPoliticalබහුතරය නැති සභාවල සභාපතිලා තෝරන්නේ ඡන්දයෙන්Malar FMFebruary 17, 2018 by Malar FMFebruary 17, 20180107 අලුතින් පත්වුණු පළාත් පාලන ආයතනවල බහුතර බලය නොමැති නම් එහි සභාපතිවරයා විවෘත ඡන්ද විමසීමකින් හෝ රහස් ඡන්ද විමසීමකින් පත්කර ගත යුතු බව පළාත් සභා හා...
NewsPoliticalදේශපාලන අර්බුධය මැද්දේ විපක්ෂ නායක ජනපති හමුවී කියූ කතාවMalar FMFebruary 17, 2018 by Malar FMFebruary 17, 20180103 විපක්ෂ නායක ආර් සම්පන්ධන් මහතා ද, ඊයේ පස්වරුවේ ජනාධිපති මෛති‍්‍රපාල සිිරිසේන මහතා මුණ ගැසී තිබෙනවා. එහිදීද, පවතින දේශපාලන අර්බුධ සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බවයි අනාවරණ...
NewsPoliticalඒකාබද්ධ විපක්ෂය ඊයේ රෑ රැස්වී ශ්‍රී ලනිප අගමැති ගැන කතා කරයිMalar FMFebruary 17, 2018 by Malar FMFebruary 17, 20180100 ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ගේ විශේෂ සාකච්ඡාවක් ඊයේ (16) රාති‍්‍රයේ පැවැත්වුණා. ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදීයි. අග‍්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා ඊයේ සිදු කළ විශේෂ...
NewsPoliticalතීරණය කළ යුත්තේ ජනතාවයි – හිටපු ජනපතිනියMalar FMFebruary 16, 2018 by Malar FMFebruary 16, 2018099 පසුගිය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අද (16) හිටපු ජනාධිපතිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගෙන් ප්‍රශ්න කළා. ඒ, දිවංගත විජය කුමාරතුංගයන්ගේ 30 වන...
NewsPoliticalඅගමැති ඉවත්කළ හැකි ද – ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න යයිMalar FMFebruary 16, 2018 by Malar FMFebruary 16, 20180100 අගමැතිවරයා ජනාධිපතිවරයාට ඉවත් කළ හැකි ද යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් ලබන සඳුදා (19) අධිකරණයට යාමට සූදානම් වේ. ඒ 19 වන ව්‍යවස්ථා...