NewsPoliticalතනි ආණ්ඩුවකට යන්න එජාපයට තදින් බලපෑම් කෙරේMalar FMFebruary 13, 2018 by Malar FMFebruary 13, 2018099 ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සමග ඇති සන්ධාන ගිවිසුමෙන් ඉවත්ව තනි ආණ්ඩුවක් පිහිටුවන ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලීමක් කෙරෙනවා. ඊට අනුබද්ධ වෘත්තීය සමිති පවසන්නේ වසර කිහිපයක්...
NewsPoliticalඡන්දයෙන් තේරී පත් වූ සභිකයින් මාර්තු 5 අලුත් රාජකාරියටMalar FMFebruary 12, 2018 by Malar FMFebruary 12, 20180111 පළාත් පාලන ආයතන 340 සඳහා මෙවර ඡන්ද විමසීමේදී තේරී පත්වූ සභිකයින් ලබන මස 5 වන දා රාජකාරි කටයුතු ආරම්භ කිරීමට නියමිත බව පළාත් හා පළාත්...
NewsPoliticalරජයේ වාණිජ නීතිගත සංස්ථාව රට පුරාම ව්‍යාප්ත කිරීමට සැලසුම්Malar FMFebruary 12, 2018 by Malar FMFebruary 12, 2018092 2018 දී රජයේ වාණිජ නීතිගත සංස්ථාවේ පිරිවැටුම හා ලාභාංශය දෙගුණයක් කිරීම ඉලක්කය බවත් ඒ සඳහා දැනටමත් අපගේ වෙළෙඳජාලය රට පුරාම ව්‍යාප්ත කිරීමට සැලසුම් කරතිබෙන බවත්...
NewsPoliticalජනපති ස්වාධීනවීමට යයි !Malar FMFebruary 12, 2018 by Malar FMFebruary 12, 20180103 ජනාධිපතිවරයාගේ උපදේශකයින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පක්ෂ නායකත්වයෙන් ඉවත්වී ස්වාධීන වන ලෙස ඉල්ලීම් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ. පක්ෂ නායකත්වය ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයකුට...
NewsPoliticalපොහොට්ටුව දිනුවට ආණ්ඩුවට බලපෑමක් නෑ..ඉදිරියට යන්න අතදෙන්න – විපක්ෂ නායක දෙමළ පක්ෂවලින් ඉල්ලයිMalar FMFebruary 12, 2018 by Malar FMFebruary 12, 20180116 රටේ ඉදිරි දේශපාලන ගමන ශක්තිමත් කිරිමට නම් සියළුම දෙමළ දේශපාලන පක්ෂ එක්විය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ නායක හා විපක්ෂ නායක ආර්.සම්බනදන් පවසනවා. ඔහු කියා...
NewsPoliticalඑජාපයේ හොඳම ප්‍රතිශතය මරික්කාර්ගෙන් !Malar FMFebruary 12, 2018 by Malar FMFebruary 12, 20180113 පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයේදී ලැබී ඇත්තේ කෘත්‍රීම ඡන්ද ප්‍රතිඵලයක් බවත් තවමත් පසුගිය මැතිවරණයේදී ආණ්ඩුව ලැබූ ජයග්‍රහණය ඒ ආකාරයෙන්ම සුරැකිව පවතින බවත් එක්සත් ජාතික පක්ෂ...
NewsPoliticalපුංචි ඡන්දයෙන් තේරීපත්වූ වන්ට කථානායකගෙන් උපදෙසක්Malar FMFebruary 12, 2018 by Malar FMFebruary 12, 20180117 පළාත් පාලන මැතිවරණ නිදහස් හා සාධාරණ සාමකාමී මෙන්ම ආදර්ශමත් අයුරින් පැවැත්වීමට හැකිවීම ප්‍රජාතන්ත්‍රවාදයේ ලද ජයග්‍රහණයක් බව කථානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කර තිබේ. මෙවර මැතිවරණය,...
NewsPoliticalමැතිවරණ කොමිසම තවත් කල් ඉල්ලයිMalar FMFebruary 12, 2018 by Malar FMFebruary 12, 2018078 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ජයග‍්‍රහණය ලැබූ සභිකයින්ගේ නාම ලේඛණය සැකසීම තවදුරටත් ප‍්‍රමාද වන බව මැතිවරණ කොමිසම පවසනවා. මෙවර ඡන්ද විමසීමේදී පළාත් පාලන ආයතන 239කට...
NewsPoliticalමෛත්‍රි සහ රනිල් ගේ පක්ෂ දෙක අතර ආතතියක්Malar FMFebruary 12, 2018 by Malar FMFebruary 12, 20180127 මෙරට පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රථිඵල අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිංහල බහුතරයක් ඇති ප්‍රදේශවලින් දැවැන්ත ජයග්‍රහණයක් හිමිකරගෙන ඇති...
NewsPolitical‘ජනතාව විසින් ආණ්ඩුව ප්‍රතික්ෂේප කරලා’ – ජවිපෙMalar FMFebruary 12, 2018 by Malar FMFebruary 12, 2018091 ජනතාව විසින් ආණ්ඩුව ප්‍රතික්ෂේප කර තිබෙන බව මෙම මැතිවරණයේ ප්‍රතිඵලය තුළ ඉතා හොඳින් පෙන්නුම් කර තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. ජනතා විමුක්ති පෙරමුණේ නායක...