NewsPoliticalතැපැල් ඡන්ද පත‍්‍රිකා සීල් තබයි..Malar FMAugust 27, 2024August 27, 2024 by Malar FMAugust 27, 2024August 27, 2024025940 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම අවසන් කර ඇතිබව රජයේ මුද්‍රණාලාධිපති ගංගානි කල්පනි ලියනගේ මහත්මිය පැවසූවාය. එය මේ වනවිට මැතිවරණ කොමිෂන් සභාවට බාරදී තිබේ....
NewsPoliticalමාලිමාව ගැහැණු එජාපය වෙලා.. ජනපති සටන වෙනස් වෙයි..Malar FMJuly 8, 2024July 8, 2024 by Malar FMJuly 8, 2024July 8, 2024013230 සමගි ජන බලවේගය යනු එජාපයේ එකම දරුවා බවත්, පොහොට්ටුව යනු එජාපයේ වලිගය බවත්, මාලිමාව යනු ගැහැණු එජාපයම බවත් පවසන සර්වජන බලය විධායක සභික, පිවිතුරු හෙළ...
NewsPoliticalජනාධිපති අපේක්‍ෂකත්වය නොලැබුනොත් දේශපාලනයෙන් සමුගන්නවා..- ධම්මිකMalar FMJuly 7, 2024July 8, 2024 by Malar FMJuly 7, 2024July 8, 2024014746 සියලු දෙනාගෙන්ම වැඩ ගත හැකි නායකයෙක් සිටින්නේ නම් ඒ තමන් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා සඳහන් කරයි. ඒ සඳහා අවශ්‍යතාවයක් ඇත්තේ නම්...
NewsPoliticalජනාධිපති වූ ගමන් පාර්ලිමේන්තුව විසුරුවනවා.. නාකි වෙන්න පෙර බලය අතහරිනවා..Malar FMJuly 6, 2024July 8, 2024 by Malar FMJuly 6, 2024July 8, 2024010074 ජාතික ජන බලවේගයේ පාලනයක් තුල කිසිවකු හැරමිටියෙන් යනතුරු බලයේ නොසිටින බව පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි. නියමිත කාලයට අතේ තිබෙන බලය...
NewsPoliticalරනිල් යලි ජනපති කලොත් ලංකාව ලොව බලවත් රටක් වෙනවා..Malar FMJuly 6, 2024July 8, 2024 by Malar FMJuly 6, 2024July 8, 2024010071 රට වැටුණු මොහොතේ රට ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ දෙමළ ජාතික සංවිධානයේ සහයෝගය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබුණු බව...
NewsPoliticalශ‍්‍රීලනිපය හොරු අරන්.. මහ ලේකම් පොලිසි යයි..Malar FMJuly 6, 2024July 8, 2024 by Malar FMJuly 6, 2024July 8, 2024013626 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මරදාන පොලිසිය වෙත පැමිණිල්ලක් ගොනු තිබේ. තමන් මහලේකම්වරයා ලෙස වැඩ බැහැර ගැනීම සඳහා ශ්‍රී ලංකා...
NewsPoliticalපොහොට්ටු අපේක්‍ෂකත්වය රනිල්ට දෙන්න සූදානම්.. එක කොන්දේසියයි..- මහ ලේකම්Malar FMJuly 3, 2024July 3, 2024 by Malar FMJuly 3, 2024July 3, 2024015502 එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළහොත් ඉදිරි ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණේ අපේක්‍ෂකත්වය ඔහුට ලබා...
NewsPoliticalමෛත‍්‍රීත් පවුල් දේශපාලනයට.. පුත් දහම් ඉදිරි මැතිවරණයට..Malar FMJuly 3, 2024July 3, 2024 by Malar FMJuly 3, 2024July 3, 2024010423 ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණයට හෝ ජනාධිපතිවරණයට තරග කිරීමට තමන් බලාපොරොත්තු නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රී මහතා සඳහන් කරයි. ඒ වෙනුවට තම පුත් දහම් සිරිසේන මහතා...
NewsPoliticalමාස තුනකින් රනිල්ගේ වැල් පාලම කඩා වැටෙනවා.. දරුවා බේරගන්න සුපර්මෑන් සජිත් එනවා..Malar FMJuly 3, 2024July 3, 2024 by Malar FMJuly 3, 2024July 3, 2024012387 තව මාස තුනකින් ජනාධිපතිවරයා යන වැල් පාලම හොරු කණ්ඩායමත් සමග කඩාගෙන වැටෙන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි. නමුත් ලක්...
NewsPoliticalඑජාපයට එන පිරිස ගැන නවීන් කියයි.. මල්ලිත් කැරකෙනවාලු..Malar FMJuly 3, 2024July 3, 2024 by Malar FMJuly 3, 2024July 3, 2024010423 පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට ඡන්ද ලක්ෂ 56ක් ලැබුණු නමුත් ඊට පසුව පැවැති මහා මැතිවරයේදී ඔහු විසින් බිහි කරන ලද පක්ෂයට ලැබුණේ ඡන්ද ලක්ෂ 27ක්...