NewsPoliticalපුංචි ඡන්දය පස්සට.. ජනාධිපතිවරණය කැදවයි.. අපේක්‍ෂක රනිල්…Malar FMJanuary 1, 2023January 6, 2023 by Malar FMJanuary 1, 2023January 6, 2023015219 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය කල් යාමක් සිදු වුවහොත් ඊළඟ මැතිවරණය ලෙස ජනාධිපතිවරණය වසර අවසානයට පෙර පැවැත්වීමට රජයේ අවධානය යොමුව ඇත. ඒ ආකාරයෙන් ජනාධිපතිවරණයක් පැවැත්වීමට...
NewsPolitical2023 වසර මේ රටේ දුෂිතයන් පලවා හරින වසරක් වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පා.ම විජිත හේරත් මහතා පැවසිය.Malar FMJanuary 1, 2023January 6, 2023 by Malar FMJanuary 1, 2023January 6, 2023019954 ජාතික ජන බලවේගයේ නාවලපිටිය ආසනයේ වරකාව පල්ලේගම ප්‍රදේශයේ පවැති රැස්විමකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් විජිත හේරත් මහතා ඒ බැව් පැවසිය. මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු...
NewsPoliticalමත්ද්‍රව්‍ය හෝ සමාජ විරෝධී චෝදනා ඇති අයට අපි නාමයෝජනා දෙන්නේ නෑ…Malar FMDecember 26, 2022December 26, 2022 by Malar FMDecember 26, 2022December 26, 2022016730 ඉදිරියේ පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා පුත්තලම දිස්ත්‍රික්කයේ නාම යෝජනා ලබා දීමේදී මත්ද්‍රව්‍ය සම්බන්ධ හෝ වෙනත් සමාජ විරෝධී කිසිවක් සඳහා චෝදනා එල්ල වී සිටින පුද්ගලයන්ට...
NewsPoliticalජනවාරි 10ට පෙර විසුරුවාහරී.. මැතිවරණය කැදවයි..Malar FMDecember 26, 2022December 26, 2022 by Malar FMDecember 26, 2022December 26, 2022010429 මැතිවරණ කොමිසම වෙත ලැබි ඇති බලතල අනුව මේ රටේ පළාත් පාලන ආයතන සියල්ලම ජනවාර මස 5 සහ 10 දිනයන් අතර කාලය තුල විසුරුවා හැර පළාත්...
NewsPoliticalසඳුදා නිවාඩුව පුංචි ඡන්දය පමා කරන ගැටයක්..?Malar FMDecember 26, 2022December 26, 2022 by Malar FMDecember 26, 2022December 26, 2022019033 සඳුදා (26) රජයේ නිවාඩුවක් ප්‍රකාශයට පත් කළේ පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමට අදාළ ගැසට්ටුව ප්‍රමාද කිරීමටදැයි සමඟි ජන බලවේගයේ පා.ම. එස්.එම්. මරික්කාර් මහතා ආණ්ඩුවෙන්...
BusinessBusiness NewsNewsPoliticalඇතැම් භාණ්ඩ ආනයනය සපුරා තහනම් කළ යුතුයි..- මු.රා. ඇමති..Malar FMDecember 25, 2022December 26, 2022 by Malar FMDecember 25, 2022December 26, 2022019955 රටේ පැවති දැඩි විදේශ විනිමය අර්බුධය හමුවේ භාණ්ඩ වර්ග 1465 ක් සඳහා ආපනය සීමා පැනවුවද , මේ වන විට ඉන් භාණ්ඩ 795 ක ආනයන සීමා...
NewsPoliticalමහින්ද රාජපක්‍ෂට අගමැති ධුරය හිමි විය යුතුයි..- බැසිල්Malar FMDecember 24, 2022December 26, 2022 by Malar FMDecember 24, 2022December 26, 2022019650 මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරය හිමිවිය යුතු බව අදටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරය බව එම පක්ෂයේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන්...
NewsPoliticalආශු මාරසිංහට තානාපති ධුරයක්…?Malar FMDecember 24, 2022December 26, 2022 by Malar FMDecember 24, 2022December 26, 202209736 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ හිටපු පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතාට විදේශීය රටක තානාපති ධුරයක් ලබා දීමේ සූදානමක් ඇතැයි ජන බලවේගය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී...
NewsPolitical‘පමා වී පැමිණි’ ලංකාවේ ඇමතිට කොරියානු ලොක්කෙක් සැර පාඩමක් උගන්වයි..Malar FMDecember 23, 2022December 26, 2022 by Malar FMDecember 23, 2022December 26, 2022013763 වත්මන් ආර්ථික අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාවට උපකාර කළ හැකි ආකාරය පිළිබඳව සොයා බැලීම සම්බන්ධයෙන් දකුණු කොරියානු ආපදා සහන පදනමේ (SKDRF) සභාපති චෝ සුං ලීගේ ප්‍රධානත්වයෙන්...
NewsPoliticalමම සිරිකොතට ගිය කෙනෙක් නෙවෙයි.. අද ශ‍්‍රීලනිපයේ වැඩි පිරිසක් සිරිකොතෙන් ආ අයයි…Malar FMDecember 23, 2022December 26, 2022 by Malar FMDecember 23, 2022December 26, 202208937 මම සිරිකොතට ගිය කෙනෙක් නෙවෙයි , දැන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඉන්න වැඩි පිරිසක් සිරිකොතේ ඉදලා ආපු අය , මම තවමත් ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයෙක්...