NewsPolitical‘21’ සාකච්චාවෙන් පොහොට්ටු නායකයෝ නැගිට යති…Malar FMJune 4, 2022June 4, 2022 by Malar FMJune 4, 2022June 4, 202206429 විසිඑක් වන සංශෝධනය සම්බන්ධයෙන් අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් ඉන් නැගිට ගොස් තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති අමාත්‍ය...
NewsPolitical21 පරදවන්න ද්විත්ව පුරවැසි මෙහෙයුමක්… 2/3 නැති කරන්න මන්ත‍්‍රීන් අල්ලයි…Malar FMJune 4, 2022June 4, 2022 by Malar FMJune 4, 2022June 4, 202206825 විසිඑක් වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත විරුද්ධව ඡන්දය භාවිතා කිරීම සඳහා මන්ත්‍රීවරුන් පිරිසක් තවත් කණ්ඩායම් එක්කර ගැනීමේ ගැනීමේ ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. මෙම පිරිස ද්විත්ව...
NewsPoliticalජනාධිපතිට ආරක්‍ෂක විතරයි.. සියළු ගිවිසුම් පාර්ලිමේන්තුවට.. 21 සංශෝධනය ස්වාධීන පක්‍ෂ එකමුතුවේ යෝජනාවලිය මෙන්න…Malar FMJune 2, 2022June 4, 2022 by Malar FMJune 2, 2022June 4, 202203710 අග්‍රාමාත්‍යවරයා ජාතික ආරක්ෂක සභාවේ සාමාජිකයෙක් විය යුතු බවත් ජනාධිපතිවරයාට අමාත්‍යාංශයක් ලෙස දැරිය හැක්කේ ආරක්ෂක අමාත්‍යාංශය පමණක් බවත් 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් විය යුතු බව...
NewsPoliticalසජිත් අතැර චම්පික ස්වාධීන වෙයි.. රනිල්ට සහාය..Malar FMJune 2, 2022June 4, 2022 by Malar FMJune 2, 2022June 4, 202204083 සමගි ජනබලවේගයේ පාර්ලිමේනතු මන්ත්‍රී හා 43සේනාංකයේ නායක චම්පික රණවක එලඹෙන සතියේ පාර්ලිමේන්තුව රැස්වූවිට සජබෙන් ඉවත්ව ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීමට සූදානම්ක් ඇති බව වාර්තා වේ....
NewsPoliticalමහ බැංකුව, භාණ්ඩාගාරය සමග ආයතන 57ක් රනිල්ට.. නව ඇමතිවරුන්ගේ විෂයන් මෙන්න…Malar FMMay 31, 2022May 31, 2022 by Malar FMMay 31, 2022May 31, 202205591 දිවුරුම් දෙන ලද කැබිනට් අමාත්‍යවරුන්ට අයත් විෂය පථයන් නම් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එම ගැසට් නිවේදනය...
NewsPoliticalමහින්ද ඉවත් කලේ රට වෙනුවෙන්… 21 සංශෝධනය ගෙනාවේ මගේ කැමැත්තෙන්..- ජනපතිMalar FMMay 31, 2022May 31, 2022 by Malar FMMay 31, 2022May 31, 202207044 මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම තම දේශපාලන ජීවිතයේ දී ගන්නා ලද අසීරුම තීන්දුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර ඇත. කෙසේ වෙතත් එම...
NewsPoliticalIMF සහාය එන තෙක් ආර්ථික අර්බුදයට විසදුම් නෑ..- මහ බැංකු අධිපති අගමැතිට දන්වයි…Malar FMMay 27, 2022May 31, 2022 by Malar FMMay 27, 2022May 31, 202205077 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවයට පැමිණෙන තෙක් පවතින ආර්ථික අර්බුදයට නිශ්චිත විසදුමක් ලබා දීම අසීරු බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා අග්‍රාමාත්‍ය...
NewsPoliticalරජයේ සේවක වැටුප් වැඩි කරන්නැයි අගමැති දැනුම් දේ…Malar FMMay 26, 2022May 31, 2022 by Malar FMMay 26, 2022May 31, 202204092 ඉහළ යන ජීවන වියදම ට මුහුණ දීම සඳහා රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කර තිබේ. ඒ අනුව ඉදිරි සති කිහිපය...
NewsPoliticalමං අගමැති වෙන්න අද වුනත් සූදානම්…- සජිත් මාධ්‍ය හමුවකMalar FMMay 25, 2022May 31, 2022 by Malar FMMay 25, 2022May 31, 202207077 තමන් කිසි විටෙක වගකීම් බාර ගැනීමට බිය හැති බවත් අග්‍රාමාත්‍යවරයා ලෙස වගකීම භාර ගැනීමට අදත් සූදානම් බවත් විපක්ෂනායක සහ සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස...
NewsPoliticalනව කැබිනට් ලේකම්වරුන් පත් කෙරේ.. ලයිස්තුව මෙන්න..Malar FMMay 24, 2022May 31, 2022 by Malar FMMay 24, 2022May 31, 202205674 කැබිනට් අමාත්‍යාංශ සඳහා පත් කෙරුණු නව ලේකම්වරු වෙත පත්වීම් ලිපි ලබාදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් අද (24) පස්වරුවේ කොටුව, ජනාධිපති මන්දිරයේ දී සිදු විය....