NewsPoliticalඅගමැති චීනයෙන් උදවු ඉල්ලයි..Malar FMApril 23, 2022April 23, 2022 by Malar FMApril 23, 2022April 23, 202206740 ආර්ථික හා සමාජීය සංවර්ධනයේ ස්ථාවරත්වය සඳහා චීනයේ සහාය ශ්‍රී ලංකාවට ලබා දෙන බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ (22) පැවති දුරකථන සංවාදයකදී චීන අග්‍රාමාත්‍ය ලී...
NewsPoliticalඅගමැති අස්වෙන්න ගිහින්.. ජනපති බාර නොගනී…Malar FMApril 22, 2022April 23, 2022 by Malar FMApril 22, 2022April 23, 202208704 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අග‍්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව ජනාධිවරයාට දන්වා ඇතැයි නෙත් ගුවන් විදුලිය වාර්තා කලේය. නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එය...
NewsPoliticalගොඩහේවා ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි..Malar FMApril 22, 2022April 23, 2022 by Malar FMApril 22, 2022April 23, 202204527 නාලක ගොඩහේවා මහතා සිය කැබිනට් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වී ඇතැයි සමග ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේය. ගොඩහේවා මහතා...
NewsPoliticalආණ්ඩුවේ අවසානය ඩලස්ගේ පෑනෙන් ලියා දන්වයි.. අගමැතිට ඉවත්වන්න අන්තිම අවස්ථාව දෙයි..Malar FMApril 22, 2022April 23, 2022 by Malar FMApril 22, 2022April 23, 202203690 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී සර්ව පාක්ෂික රජයක් ගොඩ නැගිය යුතු බවට හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි....
NewsPoliticalඅලුත් කැබිනෙට්ටුවත් දෙදරයි.. අගමැතිට ඉල්ලා අස්වන්නැයි ඇමතිවරයෙක් ප‍්‍රසිද්ධියේ කියයි..Malar FMApril 22, 2022April 23, 2022 by Malar FMApril 22, 2022April 23, 202203780 අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්විය යුතු බව ජනමාධ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා සදහන් කරයි. ජනතාව විශාල ආර්ථික පීඩනයකට ලක්ව ඇති අවස්ථාවේ රට ගොඩනැඟීමට එකම...
NewsPoliticalජනාධිපති අස්වුනොත් ‘කපුටෙක්’ ලංකාවේ ජනාධිපති..- විමල්Malar FMApril 21, 2022April 23, 2022 by Malar FMApril 21, 2022April 23, 202205673 ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් මේ මොහොතේ ඉල්ලා අස්විය යුතු නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. ඒ මහතා පෙන්වා...
NewsPoliticalඅර්බුදය හැදු අය ගැන අගමැති කියයි…Malar FMApril 21, 2022April 23, 2022 by Malar FMApril 21, 2022April 23, 202204787 ජනතාව මුහුණ දෙන ප්‍රශ්න කඩිනමින් විසඳීම සඳහා රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළට වෘත්තීය සමිති තුළින් ලැබෙන සහයෝගය අගය කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. ප්‍රගතිශීලී...
NewsPoliticalමහින්ද ඉවත් නොවෙයි.. ඉදිරියටත් අගමැති ධුරයේ.. තවත් සහන ඉදිරියේදී…Malar FMApril 21, 2022April 23, 2022 by Malar FMApril 21, 2022April 23, 202203441 මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් අගමැතිධුරයේ තබා ගනිමින් ආණ්ඩුව ඉදිරියටම පවත්වාගෙන යාමට ආණ්ඩු පක්‍ෂය තීරණය කර තිබේ. ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අද පාර්ලිමේන්තුවේ දී රැස් වී...
NewsPolitical‘ගෝඨා ගෝ හෝම්’ කීම වහා නතර කල යුතුයි..Malar FMApril 21, 2022April 23, 2022 by Malar FMApril 21, 2022April 23, 202205600 ‘ගෝඨා ගෝ හෝම්’ කීම වහා නතර කල යුතු බව රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කරයි. ජනාධිපතිවරයාගේ කාලය අවසන් වූ වහාම එතුමා යනු ඇතැයිද ඇය...
NewsPoliticalසියලු පක්‍ෂ ඉල්ලුවොත් ධුරයෙන් ඉවත් වෙන්න සූදානම් යයි ජනපති දන්වලා…Malar FMApril 20, 2022April 23, 2022 by Malar FMApril 20, 2022April 23, 202209667 පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකයන් ඉල්ලා සිටින්නේ නම් ධුරයෙන් ඉවත්වීමට සූදානම් බව ජනාධිපතිවරයා පැවසූ බව කතානායකවරයා පක්ෂ නායක රැස්වීමේදී පැවසූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා...