NewsPoliticalසෑම ගෙදරකටම මුදල් අච්චු ගහන මුද‍්‍රණ යන්ත‍්‍රයක් දිය යුතුයි…Malar FMFebruary 8, 2022February 16, 2022 by Malar FMFebruary 8, 2022February 16, 202204051 මුදල් අච්චු ගැසීම මගින් රටක් දියුණු කළ හැකි නම් සෑම නිවසකටම මුදල් මුද්‍රණය කිරීම සඳහා මුද්‍රණය යන්ත‍්‍රයක් දිය යුතු බව සමගි ජන බල වේග පාර්ලිමේන්තු...
NewsPoliticalජනපති අගමැති ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුව…Malar FMFebruary 7, 2022February 16, 2022 by Malar FMFebruary 7, 2022February 16, 202202070 ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. එළඹෙන සතියේ පාර්ලිමේන්තු...
NewsPoliticalඩොලර් නෑ.. අද අප ඉන්නේ ගමනක කෙලවරයි.. කැමති වුනත් නැතත් ආනයන සීමා කරන්නම වෙනවා…Malar FMFebruary 4, 2022February 16, 2022 by Malar FMFebruary 4, 2022February 16, 202202415 දේශීය කර්මාන්තකරුවා යනු තමන් උපන් රටට අගය එකතු කරමින් ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ සන්නාමය ජාත්‍යන්තරව බලගන්වන්නෙක් බවත් අද අප ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය තුළින් ඇගයීමට ලක්...
NewsPoliticalරටට අනාගතයක් නෑ.. තරුණ තරුණියන් පාස්පොට් පොලිමේ… අපි හදනවා හොරු නැති ආණ්ඩුවක්…- ශ‍්‍රීලනිපය කියයි….Malar FMFebruary 4, 2022February 16, 2022 by Malar FMFebruary 4, 2022February 16, 202202407 ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සන්ධානගත වන්නේ රටට ආදරය කරන අය සමග මිස රට විකුණන අය සමග නොවන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ උප ලේකම්, මහනුවර...
NewsPoliticalඩිජිටල් ආර්ථික ප්‍රවර්ධනයක් උදෙසා මං කැපවනවා..- සජිත්Malar FMFebruary 4, 2022February 16, 2022 by Malar FMFebruary 4, 2022February 16, 202203723 තමන්ගේ අරමුණ වන්නේ මේ රටේ දරු පරම්පරාව සුහුරු අධ්‍යාපනයෙන් ශක්තිමත් කොට දැනුම කුසලතා සහ ආකල්ප වලින් සන්නද්ධ කිරීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය....
NewsPoliticalබැසිල්ගේ IMF ප‍්‍රකාශයට කබ්රාල්ගෙන් ප‍්‍රතිචාර…Malar FMFebruary 3, 2022February 16, 2022 by Malar FMFebruary 3, 2022February 16, 202203241 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් උපදෙස් පතන බවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය පිළිබඳව මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැහැදිලි කිරීමක් කරයි. ඒ...
NewsPoliticalපාසැල් වැහුවට පෙර පාසැල් වහන්නෑ..Malar FMFebruary 3, 2022February 16, 2022 by Malar FMFebruary 3, 2022February 16, 202203034 පෙර පාසල් සාමාන්‍ය පරිදි පවත්වන බව කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත...
NewsPoliticalරන්ජන්ට නිදහස…? ජනාධිපතිගේ අත්සන් ලේඛණය බන්ධනාගාරයට…Malar FMFebruary 3, 2022February 16, 2022 by Malar FMFebruary 3, 2022February 16, 202204188 දැනට සිරදඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක නිදහස් දිනය දා ජනාධිපති සමාව යටතේ නිදහස ලැබෙනු ඇති බවට රාවයක් පැතිර යමින් පවතී. ආණ්ඩුවේ මැති...
NewsPoliticalකලින් කයිවාරු ගහපු හැටියට හිතුවේ අමෙරිකාවටත් ආර්ථිකය උගන්වයි කියලා.. චීනෙට හාල් දෙයි කියලා…Malar FMFebruary 2, 2022February 16, 2022 by Malar FMFebruary 2, 2022February 16, 202208609 මේ ආණ්ඩුව බලය ගන්න කලින් ගහපු කයිවාරුවල හැටියට ලංකාවේ ජාතික සම්පත් විකුණනවා වෙනුවට ඉන්දියාවේ ඉඩමුත් ලංකාවට ගනී කියා සිතු බවත් අද සිදුවන්නේ රටේ සම්පත් සියල්ල...
NewsPoliticalඅනුරට බිත්තර ගැසීම පසුපස ඇමති ප‍්‍රසන්නද…?Malar FMJanuary 31, 2022January 31, 2022 by Malar FMJanuary 31, 2022January 31, 202202053 ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා ගේ මෝටර් රථයට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමේ සිදුවීමට තමන්ගෙන් සම්බන්ධයක් නැතැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි. තමන්...