සමගි ජන බලවේගය ආර්ථිකය භාර දෙන්නේ හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, ඉරාන් වික්‍රමරත්න යන අයටයි..
‘සමගි ජන බලවේගය ආර්ථිකය භාර දීලා තියෙන දීල තියෙන්නෙ කාටද? ආචාර්ය හර්ෂ ද සිල්වා කබීර් හෂීම් ඉරාන් වික්‍රමරත්න සියල්ල ආචාර්යවරුන් විෂයානුබද්ධ දැනුමක් තියෙනවා’ යයි විපක්ෂ...