NewsPoliticalශ‍්‍රීලනිප මූලස්ථානයේ කාර්යාලයකට සිල් තියයි…Malar FMNovember 1, 2021November 1, 2021 by Malar FMNovember 1, 2021November 1, 202101052 පක්ෂය ගොඩනඟන්න කාන්තා සංවිධාන හදනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා පෙරමුණේ පක්ෂ කාර්යාලය 4වෙනි තට්ටුවේ තියෙන කාන්තා පෙරමුණු කාර්යාලයට සීල් තියලා යැයි ශ්‍රී ලංකා නිදහස්...
BusinessBusiness NewsNewsPoliticalඉන්ධන මිල වැඩි කිරීම මමයි ඉස්සෙල්ලම කියන්නේ..Malar FMOctober 22, 2021October 22, 2021 by Malar FMOctober 22, 2021October 22, 202101445 ඉන්ධන හිඟයක් ඇති වන බවට විපක්‍්‍ය හා විපක්ෂයේ සහාය ලබන වෘත්තිය සමිති ගෙන යන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව බලශක්තිය අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි....
NewsPolitical‘රට පහලට වැටෙද්දී සමහරු ඩොලර් මිටි ගිලිනවා.. රටටම තෙවැනි මග අරඹනවා..’- ආණ්ඩුවේ සෙසු පක්‍ෂත් සමග විමල් කියයි…Malar FMOctober 22, 2021October 22, 2021 by Malar FMOctober 22, 2021October 22, 202101773 ‘තෙවැනි මඟ’, සඟරාවක භූමිකාවෙන් ඔබ්බට ගොස් මේ රටේ මහජන මනසේ බුර බුරා ඇවිළෙන ‘කෝ අපේ මාවත ?’ කියා අසන පැනයට උත්තර දෙන මහා සංවාද මණ්ඩපයක්...
BusinessBusiness NewsNewsPoliticalමේ මාසෙට ඉන්ධන ගේන්න ඩොලර් මිලියන 350ක් නෑ.. ඉන්දියාවෙන් ඒක ණයට ඉල්ලුවා…- දයාසිරිMalar FMOctober 20, 2021October 20, 2021 by Malar FMOctober 20, 2021October 20, 202103213 මෙම මාසය සදහා අවශ්‍ය ඉන්ධන මිලට ගැනීම සඳහා ඩොලර් මිලියන 350ක් අවශ්‍යතාවයක් ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා...
NewsPoliticalපොහොට්ටු මහ පක්‍ෂයයි.. සුළු පක්‍ෂ අපට ඔ්න දේ කරපල්ලා.. නැතිනම් පලයල්ලා..- ගුටිකෙලියේ පොහොට්ටු මන්ත‍්‍රී කියයි..Malar FMOctober 20, 2021October 20, 2021 by Malar FMOctober 20, 2021October 20, 202101538 ආණ්ඩුවේ සුළු පක්ෂ වලට ඕනෑ විදියට ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල තීරණ ගැනීමට ඉඩ දිය නොහැකි බව කොත්මලේ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී චාමර සුභාෂිත...
NewsPoliticalමළ ගෙවල්වල යන්න විදිහක් නෑ.. මිනිස්සු බීලා බනිනවා..Malar FMOctober 20, 2021October 20, 2021 by Malar FMOctober 20, 2021October 20, 202102773 පොහොර ප්‍රශ්නය නිසා තමන් රාත්‍රී හතෙන් පසු මළ ගෙවල්වල යාම නතර කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි. පවතින...
NewsPoliticalදෙසැම්බරයේදී ලංකාව කඩාවැටී, බංකොලොත් හිගන රටක් වෙනවා.. කඩා වැටෙන රටවල් අතර ලංකාව ලෝකයේ පලවැනියා…Malar FMOctober 18, 2021October 18, 2021 by Malar FMOctober 18, 2021October 18, 202103292 මේ වසර අවසාන වන විට ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය කඩාගෙන වැටී බංකොලොත් වී හිඟන රටක් බවට පත්වන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා...
NewsPoliticalමන්ත්‍රීකම මගේ.. ඒක මට ඕනෑමයි.. මං උසාවි යනවා…Malar FMOctober 18, 2021October 18, 2021 by Malar FMOctober 18, 2021October 18, 202101121 අපේ ජන බල පක්ෂය පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම සම්බන්ධයෙන් තමන් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති. ඒ හේතුවෙන්...
NewsPoliticalමහා බරපතල කැරැල්ලක් එනවා.. ජනාධිපති වැද සමාව ගත යුතුයි..Malar FMOctober 18, 2021October 18, 2021 by Malar FMOctober 18, 2021October 18, 202102346 ගොවි ජනතාව සඳහා ප්‍රමිතියෙන් යුතු පොහොර ලබා දීමට ආණ්ඩුව කටයුතු නොකළහොත් රට තුළ සාගතයක් ඇති වීම මෙන්ම බරපතළ කැරලිකාරී තත්ත්වයක් ඇතිවීමට ද ඉඩ තිබෙන බව...
NewsPoliticalනැගී එන පසුපෙල මන්ත‍්‍රී විරෝධය පාලනයට වාහනයක් හා මාසික ලක්‍ෂ තුනක්..Malar FMOctober 14, 2021October 14, 2021 by Malar FMOctober 14, 2021October 14, 202101623 ආණ්ඩුවේ සිටින පසුපෙළ මන්ත්‍රීවරුන් නැගී සිටීම පාලනය කිරීම සඳහා ඔවුනට වාහන සහ මාසිකව ලක්ෂ තුන බැගින් විශේෂ දීමනාවක් ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බව සමගි...