NewsPoliticalවෙලදුන් නගරවල කඩ වසා දමමින් උත්සාහ කරන්නේ රට අක‍්‍රිය කරන්නයි..Malar FMAugust 17, 2021August 18, 2021 by Malar FMAugust 17, 2021August 18, 202101039 වෙළඳුන් විසින් තම වෙළඳ සැල් වසා දමමින් සිදුකරන්නේ රට අක‍්‍රිය කිරීමේ උත්සාහයක් බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. අද කඩ වසා දමන අය මෑතකදී...
NewsPoliticalකොරෝනා පරදා ජනතාවගේ මරණ භය තුරන් කල යුතුයි.. ජනතාව බිය කරන ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි…Malar FMAugust 15, 2021August 18, 2021 by Malar FMAugust 15, 2021August 18, 202103283 ජනතාවගේ ඉරණම තීරණය කළ යුත්තේ ජනතාව විසින් බවත් ජනතාවට උදව් කළ නොහැකි ආණ්ඩුවක් ඇත්නම් ඉල්ලා අස්විය යුතු බවත් රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි....
NewsPoliticalසංචරණ සීමා ඉක්මවූ තීන්දුවක්..- අගමැතිMalar FMAugust 12, 2021August 13, 2021 by Malar FMAugust 12, 2021August 13, 202102774 මෙරටට බලපා තිබෙන කොරෝනා ව්‍යාප්තිය හමුවේ සංචරණ සීමාවන් ඉක්මවා ගිය තීන්දුවක් ගත යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත. මෙරට ප‍්‍රකට භික්‍ෂූන් වහන්සේ නමක්...
NewsPoliticalඅධ්‍යාපන ඇමතිකම ප‍්‍රසන්නටද..Malar FMAugust 12, 2021August 13, 2021 by Malar FMAugust 12, 2021August 13, 202102006 ගුරු විදුහල්පතිවරුන්ට ලැබිය යුතු ගෞරවය නිසියාකාරයෙන් ලබාදීම හා ඔවුන් වෙනුවෙන් යුතුකම් හා වගකීම ඉටු කිරීම රජයේ ස්ථාවරය බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. පේරාදෙණිය...
NewsPoliticalලංකාවේ නව කොරෝනා රැල්ලක් නෑ..Malar FMAugust 7, 2021August 7, 2021 by Malar FMAugust 7, 2021August 7, 202101313 රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන් පසුගිය දින කිහිපයේ දී ඉහළ ගොස් තිබුණද නව කොරෝනා රැල්ලක් මතුව ඇතැයි නිශ්චිත වශයෙන් තොරතුරු ඉදිරිපත් කල නොහැකි බව සෞඛ්‍ය...
NewsPoliticalමන්ත‍්‍රීවරුන් දෙදෙනෙකුට කොරෝනා.. දෙදෙනාම ඇස්ටසෙනිකා මාත‍්‍රා දෙකම ගත් අයයි…Malar FMAugust 6, 2021August 6, 2021 by Malar FMAugust 6, 2021August 6, 202102950 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව කියා...
NewsPoliticalපාර්ලිමේන්තු පොකුර පිපේ.. මන්ත‍්‍රීවරුන් 03 කට කොරෝනා.. තවත් පිරිසක් පරීක්‍ෂණවලට..Malar FMAugust 6, 2021August 6, 2021 by Malar FMAugust 6, 2021August 6, 202101944 ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා කොරෝනා ආසාදිත වී තිබේ. ඔහුට සිදු කරන පරික්‍ෂණවලදී මේ බව තහවුරු වී ඇත. අද...
NewsPoliticalජනාධිපතිගේ නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් කරයි..Malar FMAugust 6, 2021August 6, 2021 by Malar FMAugust 6, 2021August 6, 202103775 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද දැඩි අන්තවාදි මතවාදවලින් මුදා ගැනීමේ රෙගුලාසි ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශේෂ්ඨාධිකරණය ඊයේ (05)...
NewsPoliticalජනතාවට පරිත්‍යාග කල එන්නත ආපසු ගනී… සජිත් දුවගොස් එන්නත ගහගනී..Malar FMAugust 3, 2021August 6, 2021 by Malar FMAugust 3, 2021August 6, 202102072 තමන් අද දිනයේ කොරෝනා එන්නත ලබාගත් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. වෛද්‍යවරුන්ගේ දැඩි අවවාද මත තමන් එන්නත ලබාගත් බව තම ෆේස්බුක් ගිණුමේ...
NewsPoliticalමහින්දානන්දට කොරෝනා.. ඔහු ඇස්ටසෙනිකා මාත‍්‍රා දෙකම ගත් අයෙක්…Malar FMAugust 3, 2021August 6, 2021 by Malar FMAugust 3, 2021August 6, 202104078 කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. අද දිනයේ සිදුකරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් මේ බව තහවුරු වී ඇත. කෙසේ වෙතත්...