ජොන්ස්ටන්ගෙන් කුරුණෑගලටත් මොරටු ක‍්‍රමය… එන්නත් ටෝගන් 10,000ක්..
කුරුණෑගල දිස්ත්‍රික් කොරෝනා එන්නත් වැඩසටහනේදී අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා විසින් ටෝකට් ක‍්‍රමයක් ක්‍රියාත්මක කල බව මොරටුව නගරාධිපති සමන් ලාල්ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. අමාත්‍යවරයා විසින් කුරුණෑගල...