Local NewsNewsමවගේ ගෑස් ලොරිය පුතා හොරකම් කරයි…Malar FMJune 5, 2023June 6, 2023 by Malar FMJune 5, 2023June 6, 2023088033 ගෑස් සිලින්ඩර 648 ක් සහිත ලොරි රථයක් සොරාගත් පුද්ගලයකු වවුනියාව, ගනේෂපුරම් ප්‍රදේශයේදී (04) සැකපිට අත්අඩංගුවට ගත් බව වවුනියාව නෙළුක්කුලම පොලිසිය පවසයි. ප්‍රදේශයේ ව්‍යාපාරික කාන්තාවකගේ නිවසේ...
Local NewsNewsපහට අඩු දරුවන් 1/3ක් මන්දපෝෂණයෙන්..- මහ බැංකුවMalar FMJune 5, 2023June 6, 2023 by Malar FMJune 5, 2023June 6, 2023047798 රට තුළ වයස අවුරුදු පහට අඩු දරුවන්ගෙන් තුනෙන් එකක් පමණ පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙන බව ශ‍්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මහ බැංකුව නිකුත් කළ නවතම...
Local NewsNewsඉන්ධන පෝලිම් තව දුරටත්.. බොහෝ ෂෙඩ්වල තෙල් නෑ…Malar FMJune 5, 2023June 6, 2023 by Malar FMJune 5, 2023June 6, 2023025752 රටපුරා බොහෝ ප්‍රදේශවල තවදුරටත් ඉන්ධන හිඟයක් පවතින බව වාර්තාකරුවන් කියති. ඇතැම් පිරවුම්හල ඉදිරිපිට ඉන්ධන පෝලිමේ ද දක්නට ලැබෙන තවත් ඉන්ධනහල් ප්‍රමාණයක් ඉන්ධන නොමැති බව දන්නා...
Local NewsNewsයාපනයේ මන්ත්‍රීවරයෙක් සමග පොලිස් රාජකාරියට බාධා කල පක්ෂ සංවිධායකවරයික් අත්අඩංගුවට….Malar FMJune 5, 2023June 6, 2023 by Malar FMJune 5, 2023June 6, 2023044843 යාපනය , වඩමාරච්චි නැගෙනහිර තලයාඩි ක්‍රීඩාංගනයේදී පොලිස් බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනකුගේ රාජකාරියට බාධාකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් දෙමළ ජාතික ජනතා පෙරමුණේ වඩමාරච්චි නැගෙනහිර කාන්තා සංවිධායිකාව අත්අඩංගුවට...
Local NewsNewsපාර්ලිමේන්තු මන්ත‍්‍රී පොලිසියට තග දමා නිලධාරියෙක් සිරකරගෙන.. දුරකතනයක් පැහැරගෙන…Malar FMJune 5, 2023June 6, 2023 by Malar FMJune 5, 2023June 6, 2023044521 දෙමළ ජාතික ජනතා පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ පොලිස් නිලධාරීන් අතර යාපනයේදී ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නිහාල් තල්දුව...
Local NewsNewsබොරු සහතික පෙන්නා ලාංකිකයක් ලක්‍ෂ එකහමාරක් බ්‍රිතාන්‍යයට පැනලා.. බ්‍රිතාන්‍යයෙන් පරීක්‍ෂණ…Malar FMJune 4, 2023June 6, 2023 by Malar FMJune 4, 2023June 6, 2023047922 ව්‍යාජ ලියකියවිලි හා තොරතුරු ඉදිරිපත් කර බ්‍රිතාන්‍ය වෘත්තීය වීසා බලපත් තරහා ශ්‍රී ලාංකිකයන් ද ලක්ෂයකට අධික ප්‍රමාණයක් එරටට පැමිණ ඇති බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි....
Local NewsNewsසරසවි සිසුන් 31කට පන්ති තහනම් කරයි…Malar FMJune 4, 2023June 6, 2023 by Malar FMJune 4, 2023June 6, 2023012401 යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් 31 දෙනෙකුගේ පන්ති තහනම් කර ඇත. එම සරසවියේ අධ්‍යයන හා ව්‍යාපාර පීඨයේ සිසුන් 31 දෙනෙකුට මෙම තහනම පනවා ඇත. ගිය සිකුරාදා දෙවන...
Local NewsNewsරටපුරා සන්නද්ධ හමුදා කැඳවයි.. ජනපතිගෙන් නියෝගයක්…Malar FMMay 23, 2023May 23, 2023 by Malar FMMay 23, 2023May 23, 2023044181 රටපුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නියෝගයක් නිකුත් කර තිබේ. මහජන ආරක්ෂාව සඳහා මෙම නියෝගය නිකුත් කර ඇතැයි පාර්ලිමේන්තුව අමතමින් කතානායක මහින්ද...
Local NewsNewsචම්පිකගේ පැන්සලවත් සාර්ථක වේවා.. මේ ඔහුගේ 12 වැනි සංවිධානයයි.. ලයිස්තුව මෙහෙමයි…Malar FMMay 23, 2023May 23, 2023 by Malar FMMay 23, 2023May 23, 2023074185 චම්පික රණවක මහතා විසින් ඊයේ දින බිහිකරන ලද්දේ ඔහුගේ 12 වෙනි සංවිධාන බවත් එයවත් සාර්ථක වේවා යයි පතන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි....
Local NewsNewsරන් කිලෝ තුනහමාරක් සමග ආණ්ඩුවේ මන්ත‍්‍රී කටුනායකදී අත්අඩංගුවට.. ඔහු ඉරි තුනේ නියෝගයෙන් ජනක එලවන්න ඇවිත්..Malar FMMay 23, 2023May 23, 2023 by Malar FMMay 23, 2023May 23, 2023044180 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා කටුනායක ගුවන්තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු මැදපෙරදිග සිට මෙරටට...