Local NewsNewsදලදාව ලබ්බක් යයි කියූ සේපාල අමරසිංහ අත්අඩංගුවට ගනී…Malar FMJanuary 5, 2023January 6, 2023 by Malar FMJanuary 5, 2023January 6, 202307177 සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල අමරසිංහ අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. බොරලැස්ගමුව ප‍්‍රදේශයේදී ඔහු මීට ටික වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන ඇත. දළදා වහන්සේට අපහාස...
Local NewsNewsප‍්‍රධාන පක්‍ෂයක ප‍්‍රධාන ලේකම් දරු පවුල හැරදා කාර්යාලයේ සේවිකාවක අරන් පැන යයි.. වෙනම පවුල් කයි..Malar FMJanuary 5, 2023January 6, 2023 by Malar FMJanuary 5, 2023January 6, 202304540 මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂයක ප්‍රධාන ලේකම්වරයෙකු සිය විවාහක බිරිඳ සහ දරු දෙදෙනා අතහැර දමා වෙනත් කාන්තාවක් සමඟ ගොස් ඇති බව වාර්තා වෙයි. අදාළ කාන්තාව එම...
Local NewsNewsලේකම්ගේ දැනුම් දීමෙන් පොලිස් ලොක්කන් රැසක් මාරු කරයි.. ලයිස්තුව මෙන්න..Malar FMJanuary 4, 2023January 6, 2023 by Malar FMJanuary 4, 2023January 6, 2023025947 මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වරයාගේ දැනුම් දියුණු පරිදි හදිසි රාජකාරි අවශ්‍යතාවක් සේ සලකමින් ජාතික පොලිස් කොමිසමේ ආවරන අනුමැතියට යටත්ව ඉහල පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු නව තනතුරු...
Local NewsNewsඅපිට හු… කිවුවොත් අපිත් හු… කියනවා..- කේ. සුජීවාගෙන් වීඩියෝවක්..Malar FMJanuary 4, 2023January 6, 2023 by Malar FMJanuary 4, 2023January 6, 2023013182 ගාළු මුවදොර සංගීත සංදර්ශනයකට සහභාගී වීමට යමින් සිටියදී සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් ගායන ශිල්පිනී කේ. සුජීවා අදහස් පල කරයි. සමාජ ජාල ඔස්සේ වීඩියෝවක් නිකුත්...
Local NewsNewsප‍්‍රසිද්ද දූවරුන්ගේ තවත් වීඩියෝවක් එලියට.. කීර්තියට හානියක් කියා සුජීවා පොලිසි යයි.. තරහට කරන ඒවාලු..Malar FMJanuary 4, 2023January 6, 2023 by Malar FMJanuary 4, 2023January 6, 2023017063 තම කීර්ති නාමයට හානි වන ලෙස සමාජ මාධ්‍ය හරහා වීඩියෝවක් මුදාහැර ඇතැයි ගායන ශිල්පිණී කේ සුජීවා මහත්මයා පරිගණක අපරාධ විමර්ශන ඒකකයටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණිලි...
Local NewsNewsකඩදාසි නෑ.. රජයේ නිලධාරීන්ට ඇමතුම් දිනපොත නෑ.. ඉතිහාසයේ මුල් වරටයි..Malar FMJanuary 4, 2023January 6, 2023 by Malar FMJanuary 4, 2023January 6, 2023014765 රජයේ සේවකයන්ට වාර්ෂිකව ලබාදෙන ඇමතුම් දිනපොත ඉතිහාසයේ පළමු වතාවට මේ වසරේ කිසිදු රාජ්‍ය සේවකයෙකුට ලබාදී නැති බව වාර්තා වෙයි. රජයේ සේවකයන්ට සිය රාජකාරි සටන් කිරීම...
Local NewsNewsකොමිසමට දේශපාලකයෝ ඇගිලි ගහනවා.. ස්වාධීනකම නැතිකරන්නයි හදන්නේ..- PUCSL සභාපති…Malar FMJanuary 3, 2023January 6, 2023 by Malar FMJanuary 3, 2023January 6, 202309593 දේශපාලන අධිකාරීන් විසින් මහජන උපයෝගිතා කොමිසමේ ස්වාධීන බව නැති කිරීමට විවිධ ක්‍රියාමාර්ග ගන්නා බව එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරයි. එසේ සිදුකිරීම ඉතිහාසගත වරදක්...
Local NewsNewsපොලීසිය ෂාෆ්ටර් ඝාතකයාට ලං වෙමින්.. ලේ තැවරුණු රෙදි, නියපොතු හමුවෙයි.. පරීක්‍ෂණ අරඹයි..Malar FMJanuary 3, 2023January 6, 2023 by Malar FMJanuary 3, 2023January 6, 202304841 ජනශක්ති සමාගමේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ රුධිර සාම්පල්, නියපොතු ඇතුළු දේහ කොටස් මෙන්ම අපරාධ ස්ථානයේ තිබී විමර්ශන නිලධාරීන් සොයාගත් ස්ථානීය සාක්කි කිහිපයක් සම්බන්ධයෙන් ඩී එන්...
Local NewsNewsසායනය සොරු කඩා ත‍්‍රිපෝෂ සොරකම් කරති…Malar FMJanuary 3, 2023January 6, 2023 by Malar FMJanuary 3, 2023January 6, 2023010062 මැදවච්චිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ අඟුනොච්චිය ගම්මානයේ පිහිටා තිබූ මාතෘ සායන ගබඩාවේ තිබූ ත්‍රිපෝෂ පැකට් 50 සොරකම් කර තිබේ. ඊයේ රාත්‍රියේ එහි දොර කඩා කිසිවකු...
Local NewsNewsපොලිස්පති පුටුව දේශපාලන බලෙන් ගන්න බෑ.. මගෙ යකා අවුස්සගන්න එපා..- පොලිස්පති DIG කෙනෙකුට ප‍්‍රසිද්ධියේ කියයි..Malar FMJanuary 2, 2023January 6, 2023 by Malar FMJanuary 2, 2023January 6, 2023018602 තමන්ගෙ කේන්දරයෙ කොපියක් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයකු විසින් රැගෙන ගොස් ඇතැයි පොලිස්පති සී ඩී වික්‍රමසිංහ මහතා පවසයි. පසුගිය තිස් වනදා පොලිස් මූලස්ථානයේදී පැවති උත්සවයකදි ඔහු...