Local NewsNewsඇමරිකා තානාපතිනිගෙන් ලංකාවට ‘මොණර’ උපහාසයක්..Malar FMSeptember 19, 2022September 20, 2022 by Malar FMSeptember 19, 2022September 20, 202205067 කොළඹ ඇමෙරිකානු තානාපතිනි ‘ජුලි චන්ග්’ මහත්මිය දකුණු පළාතේ සිදුකළ සංචාරයක් අතරතුර මාර්ගය අසල සවිකර තිබූ පුවරුවක් සම්බන්ධයෙන් තම ට්විටර් ගිණුමේ සටහනක් පල කර ඇත. ‘මොණරුන්...
Local NewsNewsසනිපාරක්ෂක තුවා අත්‍යවශ්‍ය භාණ්ඩයක්.. සුඛෝපභෝගී භාණ්ඩයක් නොවේ..- ඇමතිනී…Malar FMSeptember 19, 2022September 20, 2022 by Malar FMSeptember 19, 2022September 20, 202204867 කාන්තා සනිපාරක්ෂක තුවා යනු සුඛෝපභෝගී භාණ්ඩයක් නොව කාන්තාවන්ගේ සනිපාරක්ෂක අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවත් කාන්තා හා ලමාරක්ශක වැඩබලන කැබිනට් ඇමතිනී ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කරයි. ඒවායේ මිල...
Local NewsNews‘සාගතයේ අරගලය’ විරෝධතා…Malar FMSeptember 18, 2022September 20, 2022 by Malar FMSeptember 18, 2022September 20, 2022013779 ජිවන වියදම ඉහල යාම , ආහාර ද්‍රව්‍ය මිල ඉහල යාමට විරෝධය පාමින් අයිතින් උදෙසා වු කාන්තා සංවිධානය (18) දින දහවල් හැටන් නගරයේදි උද්ඝෝෂණයක නිරත විය....
Local NewsNewsගෝටාභය යලි ගේන්න මෙහෙයුමක්.. හමුවෙන්න මැති ඇමතින් පෝලිමේ..Malar FMSeptember 17, 2022September 20, 2022 by Malar FMSeptember 17, 2022September 20, 2022010070 හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් විශාල වශයෙන් වේලාවන් වෙන්කර ගනිමින් ඇතැයි වාර්තාවෙයි. හිටපු ජනාධිපතිවරයා රැඳී සිටින නිවසට...
Local NewsNewsරෝහල්වල රෝගීන්ට ආහාර සැපයීමත් සීමා වෙයි..Malar FMSeptember 16, 2022September 20, 2022 by Malar FMSeptember 16, 2022September 20, 2022014763 ඖෂධ හිඟයට අමතරව සමහර රෝහල්වල රෝගීන්ට, සෞඛ්‍ය කාර්යය සහායකයන්ට දෛනිකව ලබා දෙන ආහාර වේල ලබා ගැනීම විශාල ගැටලුවකට පත්ව ඇතැයි සමස්ත ලංකා හෙද සංගමය සඳහන්...
Local NewsNewsගංජා අපේ ඉතිහාසය සමග බැදුනු දෙයක්.. රාවණා රජුගේ සිට භාවිත කලා..- ඇමතිනී ඩයනාMalar FMSeptember 16, 2022September 20, 2022 by Malar FMSeptember 16, 2022September 20, 2022069 ගන්ජා යනු අපේ ඉතිහාසයත් සමග බැඳුණු දෙයක් බවත් ඒ දෙස ළිං මැඩි මානසිකත්වයෙන් බැහැර වී බැලිය යුතු බවත් සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සඳහන්...
Local NewsNewsගුවන් යානා තෙල් ඇත්තේ උපරිම දින 10කටයි…Malar FMSeptember 3, 2022September 4, 2022 by Malar FMSeptember 3, 2022September 4, 202206773 කටුනායක ගුවන් තොටුපළට පැමිණෙන හා පිටව යන ගුවන් යානා සඳහා දෛනිකව අවශ්‍ය වන ගුවන්යානා ඉන්ධන ප්‍රමාණවත් නැතැයි විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන්...
Local NewsNews60ට වැඩි දේශපාලඥයන් විශ‍්‍රාම ගත යුතුයි…Malar FMSeptember 2, 2022September 4, 2022 by Malar FMSeptember 2, 2022September 4, 202206740 රටේ දරුවන්ගේ අනාගතය ගැන සිතා වයස අවුරුදු 60 ඉක්මවූ දේශපාලඥයන් දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා ලෙස ඉල්ලීමක් කරන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක...
Local NewsNewsඅයවැය හිගය පියවීමට සුදුසුම ක්‍රමය හොරකම් කළ මුදල් නැවතත් රටට ගෙන්වා ගැනීමයි…Malar FMSeptember 2, 2022September 4, 2022 by Malar FMSeptember 2, 2022September 4, 202209077 අයවැය හිගය පියවීම සඳහා සුදුසුම ක්‍රමය හොරකම් කළ මුදල් නැවතත් රටට ගෙන්වා ගැනීම බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ සඳහන් කරති. ඇඹිලිපිටිය බෝධිරාජ ධර්මායතනයේදී පැවති මාධ්‍ය...
Local NewsNewsවෙලදපලේ බිත්තර අතුරුදහන්…Malar FMAugust 23, 2022August 23, 2022 by Malar FMAugust 23, 2022August 23, 202207523 වෙළඳපොල තුළ බිත්තර විශාල හිඟයක් ඇතිවී තිබේ. සිල්ලර වෙළඳුන් සඳහන් කරන්නේ බිත්තර සැපයුම්කරුවන් විසින් බිත්තර සැපයීම මේ වන විට ඉතාම අඩු කර ඇති බවයි. පාලන...