Local NewsNewsඅරගලකරුවන්ගේ බැංකු ගිණුම් පරීක්‍ෂා කරයි…Malar FMAugust 1, 2022August 5, 2022 by Malar FMAugust 1, 2022August 5, 202206742 ගාලුමුවදොර අරගලයට සම්බන්ධ දැනට අත්අඩංගුවේ පසුවන පුද්ගලයන්ගේ බැංකු ගිණුම් සහ දුරකථන සංවාද පරික්ෂා කිරීමට පියවර ගනිමින් සිටී. මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරන්නේ ඒ සඳහා අවශ්‍ය...
Local NewsNewsඅරගලකරුවන්ගේ ඇගිලි සලකුණු අපරාධකරුවන්ගේ සලකුණු හා සසදයි…Malar FMAugust 1, 2022August 5, 2022 by Malar FMAugust 1, 2022August 5, 202207499 ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය හා අරලියගහ මන්දිරයට ඇතුළු වූ අරගල කරුවන් අතරින් පුද්ගලයන් දහසකට වැඩි පිරිසකගේ ඇඟිලි සලකුණු හඳුනාගෙන තිබේ. පොලිසිය සඳහන් කරන්නේ මෙම...
Local NewsNewsරැට්ටා අත්අඩංගුවට…Malar FMAugust 1, 2022August 5, 2022 by Malar FMAugust 1, 2022August 5, 202209927 රැට්ටා හෙවත් රතිඳු සේනාරත්න කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු ඇතුළු තිදෙනෙකුට විදෙස්ගතවීම වළක්වාළමින් වාරණ නියෝගයක්ද අධිකරණය විසින් නිකුත් කර ඇත....
Local NewsNewsඩොලර්වලින් ගෙවන අයට පෝලිම් නැතිව ඉන්ධන…Malar FMAugust 1, 2022August 5, 2022 by Malar FMAugust 1, 2022August 5, 202205976 විදේශගත ශ්‍රමිකයන්, විදේශ සංචාරකයන්, ද්විත්ව පුරවැසියන් සඳහා ඉන්නධ බලපත්‍ර ලබාදීමට බල විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා එකඟවී තිබේ. ඒ අනුව ගුවන් තොටුපළේ දී ඇමෙරිකානු ඩොලර්...
Local NewsNewsගෝඨාභය දඩයම් කිරීමේ සැලසුම් සහගත කුමන්ත්‍රණයක්…!!Malar FMAugust 1, 2022August 5, 2022 by Malar FMAugust 1, 2022August 5, 202207559 හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ සැලසුම් සහගත ලෙස දඩයම් කිරීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධව මේ වන විට කරුණු අනාවරණය වී ඇති බව නීතිඥ මනෝජ් ගමගේ පැවැසීය. යුක්තිය උදෙසා...
Local NewsNewsරටේ ආර්ථිකය කඩා වැටීම වැලැක්විය නොහැකියි…Malar FMJuly 15, 2022July 15, 2022 by Malar FMJuly 15, 2022July 15, 202208072 ඉදිරි මාස කිහිපය තුල රටේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති වී ආර්ථික කලමනාකාරීත්වය පිළිබද සර්ව පාක්ෂික එකඟතාවක් ඇති නොවුනොත් සමස්ථ ජනතාවම විශාල පීඩනයකට ලක්කරමින් රටේ ආර්ථිකය කඩා...
Local NewsNewsරෝහල්ගතකල විරෝධතාකරුවෙක් මිය යයි… ඔහු කුඩුකාරයෙක් යයි පොලිසිය කියයි..Malar FMJuly 15, 2022July 15, 2022 by Malar FMJuly 15, 2022July 15, 202208053 කොළඹ අගමැති කාර්යාලය ඉදිරියේ පසුගිය 13 වැනි දින ඇති වූ නොසන්සුන්තාවයෙන් අතරතුර රෝහල්ගත කරන ලද එක් විරෝධතාකරුවෙකු මියගොස් තිබේ. පොලිසිය සඳහන් කරන්නේ කොළඹ නාරාහේන්පිට ප්‍රදේශයේ...
Local NewsNewsජනාධිපති සහ අගමැති එකවර ඉවත්වුනොත් රටේ ප්‍රශ්න තවත් වැඩි වෙනවා…Malar FMJuly 14, 2022July 15, 2022 by Malar FMJuly 14, 2022July 15, 202206726 ශ්‍රී ලංකාව තුල පවතින වත්මන් වාතාවරනය හමුවේ ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයා එකවර ඉවත් වුවහොත් ජනතාවගේ ප්‍රශ්න තවත් වැඩිවනු ඇතැයි හිටපු උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය දෙමළ ජනතා...
Local NewsNewsඅවම බලය පලක් නෑ.. සෙබළුන් දෙදෙනකුට සිහි නැති වෙන්න ගහලා.. සියළු බලය යොදවනවා..- යුද හමුදාවෙන් නිවේදනයක්…Malar FMJuly 14, 2022July 15, 2022 by Malar FMJuly 14, 2022July 15, 202204551 ශ‍්‍රී ලංකා යුද හමුදාව විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. —- ශ්‍රී ලංකා ජනරජ ව්‍යවස්ථාවේ බලතල අනුව රටෙහි නීතිය හා සාමය පවත්වාගැනීම සඳහා...
Local NewsNewsනාමල්ගේ බිරිද දරුවා රටින් පිටවෙයි…Malar FMJuly 8, 2022July 8, 2022 by Malar FMJuly 8, 2022July 8, 202209746 හිටපු අමාත්‍ය වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ලිමිණි රාජපක්ෂ මහත්මිය අද උදෑසන රටින් පිටව ගොස් තිබේ. ඇය ඇයගේ දරුවා සමඟ සිංගප්පූරුව හරහා...