Local NewsNewsඅලුත් අගමැති යෝජනා කෙරේ…Malar FMMay 11, 2022 by Malar FMMay 11, 202209883 පවතින තත්ත්වය සමනය කිරීම සඳහා දේශපාලන පළපුරුද්දක් ඇති බුද්ධිමතෙකු ජාතික ලැයිස්තුවෙන් හෝ පත් කරවාගෙන අගමැතිධුරයේ පිහිටුවීමට යෝජනා කර ඇත. ත‍්‍රිකුණාමලය ආනන්ද මහ නාහිමියන් විසින් ජනාධිපතිවරයා...
Local NewsNewsත‍්‍රි’මලේ නාවුක කදවුර විරෝධතාකරුවෝ වටලති.. මහින්ද එලියට දාන්නැයි විරෝධතා…Malar FMMay 10, 2022May 11, 2022 by Malar FMMay 10, 2022May 11, 202209881 ත්‍රිකුණාමලයේ පිහිටි නාවික හමුදා කදවුර ඉදිරිපිට මේ වන විට විරෝධතාවයක් පැවැත්වෙයි. හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ පිරිස එහි රැඳී සිටින්නේ යැයි විරෝධතාකරුවන් කියා...
Local NewsNewsමල්වානේ බැසිල්ගේ නිවසත් කුඩු කරයි.. ගිනි තබයි..Malar FMMay 10, 2022May 11, 2022 by Malar FMMay 10, 2022May 11, 202208966 හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් බව කියන මල්වානේ නිවසටද විරෝධතාකරුවන් විසින් පහර දී ගිනි තබා තිබේ. අද එම ස්ථානයට රැස් වූ විශාල පිරිසක් එම...
Local NewsNewsදේශබන්දු තෙන්නකෝන්ට විරෝධතාකරුවන් පහර දේ..Malar FMMay 10, 2022May 11, 2022 by Malar FMMay 10, 2022May 11, 202206714 කොළඹ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පහර දීහක් සිදුව ඇත. අද දහවල් මෙම පහර දීම සිදුව ඇත්තේ කොළඹ නවම් මාවත ප්‍රදේශයේදීය. තම...
Local NewsNewsපිරිසක් රටින් පනින්න හදනවා.. අපි සේවයෙන් ඉවත් වෙනවා..- ආගමන විගමන නිලධාරීන්Malar FMMay 10, 2022May 11, 2022 by Malar FMMay 10, 2022May 11, 202209814 ඇතැම් පිරිස් රටින් පලා යාම පිළිබඳ සංවාදයක් පැනනැඟී ඇති තත්ත්වය තුළ තම රාජකාරියට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි ආගමන හා විගමන නිළධාරීන්ගේ සංගමය සඳහන් කරයි....
International NewsLocal NewsNewsඉන්දීය හමුදාව ශ‍්‍රී ලංකාවට යැවිය යුතු බව ඉන්දීය ප‍්‍රබලයෙක් කියයි..Malar FMMay 10, 2022May 11, 2022 by Malar FMMay 10, 2022May 11, 202208734 ශ්‍රී ලංකාවේ බිඳවැටී ඇති නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමට ඉන්දියාව වහා සිය හමුදාවන් ශ්‍රී ලංකාවට යැවිය යුතු බව භාරතීය ජනතා පක්ෂයේ ජේෂ්ඨ දේශපාලනඥයෙකු සහ ඉන්දීය රාජ්‍ය...
Local NewsNewsවෙඩි තැබිමට සන්නද්ද හමුදාවන්ට නියෝග නිකුත් කෙරේ..Malar FMMay 10, 2022May 11, 2022 by Malar FMMay 10, 2022May 11, 2022080 මහජන දේපල කොල්ලකන හෝ පුද්ගල හානි කරන පුද්ගලයන්ට වෙඩි තැබීමට ආරක්‍ෂක අමාත්‍යංශය විසින් ති‍්‍රවිධ හමුදාවට නියෝග ලබා දී තිබේ....
Local NewsNewsඇදිරි නීතිය තව දුරටත් දීර්ඝ කෙරේ…Malar FMMay 10, 2022May 11, 2022 by Malar FMMay 10, 2022May 11, 202207050 දැනට රට පුරා පනවා ඇති ඇඳිරිනීතිය 12 වැනි බ්‍රහස්පතින්දා උදෑසන 7 දක්වා දීර්ඝ කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඒ බව නිවේදනය කරයි....
Local NewsNewsරාජ්‍ය මර්ධනය නවතනු.. විරෝධතා තීව‍්‍ර කරනවා..- GMOA දන්වයි..Malar FMMay 8, 2022May 8, 2022 by Malar FMMay 8, 2022May 8, 202206453 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. රාජ්‍ය මර්දනය නවතනු… දිනෙන් දින වර්ධනය වන ජනතා විරෝධය හමුවේ හදිසි නීතිය පැනවීම මගින්...
Local NewsNewsඇමති ප‍්‍රසන්නට ප‍්‍රතිකාර කරන්න දොස්තර බෑ කියයි.. රෝහලේ උණුසුම් තත්වයක්..Malar FMMay 7, 2022May 8, 2022 by Malar FMMay 7, 2022May 8, 202204767 අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් ලංකා පෞද්ගලික රෝහලට ප්‍රතිකාර ගැනීමට ගිය අවස්ථාවේ එහි උණුසුම් තත්ත්වයක් හටගෙන ඇතැයි වාර්තාවෙයි. වෛද්‍යවරයකු විසින් අමාත්‍යවරයාට ප්‍රතිකාර කිරීම...