Local NewsNewsෆේස් මාස්ක් අනිවාර්ය නීතිය ඉවතට….Malar FMApril 18, 2022April 19, 2022 by Malar FMApril 18, 2022April 19, 202205680 කොරෝනා වෛරසය පැතිරීම වැලැක්වීම සදහා පනවා තිබූ මුව ආවරණ අනිවාර්ය කිරීමේ නීතිය ලිහිල් කර තිබේ. ඒ අනුව තවදුරටත් ඉදිරියේදී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය වන්නේ පොදු...
Local NewsNewsෆිච් රේටින්ග්ස් ශ‍්‍රි ලංකාව බංකොලොත් ලගම පඩියට දමයි..Malar FMApril 14, 2022April 14, 2022 by Malar FMApril 14, 2022April 14, 202204488 ජාත්‍යන්තර ෆිච් රේටින්ස් ආයතනය විසන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ශ්‍රේණිගත කිරීම් මට්ටම තවදුරටත් පහත දමා ඇත. එහි නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව CC මට්ටමේ...
Local NewsNewsසජිත්ට දැඩි චෝදනා කරමින් රෝසිගෙන් දීර්ඝ ලිපියක්….Malar FMApril 14, 2022April 14, 2022 by Malar FMApril 14, 2022April 14, 202206038 කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. බෙදී වෙන්වී වැනසෙනවා ද ? එකට එක්වී ජයගන්නවා ද ? අර්බුදය හමුවේ...
Local NewsNewsකොළඹ-රත්නපුර පාර වසා විරෝධතා.. පෙට‍්‍රල්, ඩීසල් දෙකම නෑ.. ඉතා දීර්ඝ පෝලිම්..Malar FMApril 13, 2022April 13, 2022 by Malar FMApril 13, 2022April 13, 202207626 විරෝධතා කරුවන් පිරිසක් විසින් රත්නපුර කොළඹ ප්‍රධාන මාර්ගය රත්නපුර හිදැල්ලන ප්‍රදේශයෙන් අවහිර කර තිබේ. රත්නපුර ප්‍රදේශයේ දැඩි පෙට්ට්‍රල් ඩීසල් හිඟයක් ඇති වී තිබෙන බව පවසමින්...
Local NewsNewsරජයට විරුද්ද විරෝධතාවකට ගියේ යයි සුගත් තිලකරත්න වටකර ගහන්න හදලා..Malar FMApril 13, 2022April 13, 2022 by Malar FMApril 13, 2022April 13, 202203216 රජයට එරෙහිව පැවැත්වූ උද්ඝෝෂණයකට සහභාගිවූවා යැයි චෝදනා කරමින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති සාමාජිකයන් තමන්ට පහරදීමට තැත් කළේ යැයි හිටපු මලල ක‍්‍රීඩක සුගත් තිලකරත්න...
Local NewsNewsඔබටත්, පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා..- මුල්ම සුබ පැතුම මහින්දගෙන්Malar FMApril 12, 2022April 12, 2022 by Malar FMApril 12, 2022April 12, 202203755 අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කරන ලද අලුත් අවුරුදු සුබ පැතුම මෙහි දැක්වෙයි. සිංහල – දෙමළ අලුත් අවුරුදු පණිවුඩය ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රෞඩ උරුමයක් වන...
Local NewsNewsඉන්ධන නැවකට විශාල ප‍්‍රමාද ගාස්තුවක්… තවත් ඉන්ධන නැවක් ගන්න පුළුවන්ලු…Malar FMApril 12, 2022April 12, 2022 by Malar FMApril 12, 2022April 12, 202206762 කොළඹ වරායට පැමිණි මෙටි‍්‍රක් ටොන් 40,000ක ඉන්ධන නෞකාව ගොඩබෑමට දින 13ක් ප්‍රමාදවීම හේතුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 92ක් ගෙවීමට සිදුව ඇතැයි තෙල් සංස්ථාවේ කොලොන්නාව ඉන්ධන සමාගමේ...
Local NewsNewsමිලියනයේ විරෝධතා භූමියේ අයෙක් ඇද වැටී මිය යයි…Malar FMApril 12, 2022April 12, 2022 by Malar FMApril 12, 2022April 12, 202203414 කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන මිලියනයේ විරෝධතාවය අතරතුර දී පුද්ගලයෙකු ඇද වැටී මිය ගොස් තිබේ. ඔහු ගීතයක් ගයා අවසන්ව සුළු වේලාවකින් එම ස්ථානයේ ඇද වැටී...
Local NewsNewsගෝල්ෆේස් විරෝධතාවට මා ගියොත් එලවා දමාවි..- හර්ෂMalar FMApril 11, 2022April 11, 2022 by Malar FMApril 11, 2022April 11, 202206786 සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා විසින් තම සමාජ ජාලා ගිණුමේ පළකර ඇති සටහනක් මෙහි දැක්වෙයි. රස්සාවක් ගන්න දේශපාලකයින් පස්සෙ ගියපු රටක...
Local NewsNewsඅම්මා සමග යතුරුපැදියෙන් යද්දි ලොරියට යටවී 07 හැවිරිදි දරුවා මිය යයි… ප්‍රදේශවාසීන් රියදුරුට පහර දෙති..Malar FMApril 11, 2022April 11, 2022 by Malar FMApril 11, 2022April 11, 20220861 යාපනය නගරයේ සත්තිර මංසන්ධියේදී අද (11) උදෑසන යතුරුපැදියක් ලොරි රථයක ගැටීමෙන් එහි ගමන්ගත් අවුරුදු 7 ක් වයසැති දරුවෙකු මිය ගොස් ඇති බවට යාපනය පොලීසිය පවසයි....