Local NewsNewsඖෂධ ගන්න සල්ලි නෑ.. අපට කීය කීය හරි දෙන්න.. සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවගෙන් යදී…Malar FMApril 11, 2022April 11, 2022 by Malar FMApril 11, 2022April 11, 202205632 රට පුරා රෝහල්වල ඇති වී තිබෙන ඖෂධ හිගය පියවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය දානපතියන්ගේ සහාය අපේක්ෂා කරයි. ඇතැම් රෝහල්වල ඖෂධ ඇත්තේ මාසයකට හෝ දෙකකට පමණක් ප්‍රමාණවත්...
Local NewsNewsකාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි…Malar FMApril 9, 2022April 9, 2022 by Malar FMApril 9, 2022April 9, 202202464 මවුස්සාකැලේ සහ කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට (08) දින පස්වරුවේ සිට තද වැසි ලැබෙමින් පවති. මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශය වන මස්කෙලිය , ශ්‍රි පාද නල්ලතන්නිය ,...
Local NewsNewsIMF ගියොත් ජනතාව හොම්බෙන්… කුපන් ක‍්‍රමයට ඉන්ධන දෙන්නැයි කියයි..Malar FMApril 9, 2022April 9, 2022 by Malar FMApril 9, 2022April 9, 202207040 ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියහොත් ජනතාවට යන්න වෙන්නෙ හොම්බෙන් යයි හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය. අද යුක්රේනයේ යුද්දය ඇති වී තිබෙන්නේද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල...
Local NewsNewsමිරිහානේදී බස් ගිනි තැබූ කෙනා මෙන්න…Malar FMApril 9, 2022April 9, 2022 by Malar FMApril 9, 2022April 9, 202205000 නුගේගොඩ මිරිහානේ පිහිටි ජනාධිපතිවරයාගෙන් නිවස අසල විරෝධතාවේදී බස්රථ වලට සහ වෙනත් දේපළ වලට ගිනි තැබූ තැබූ පුද්ගලයා සොයා ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතයි. අදාළ...
Local NewsNewsකලකට පසු ජනාධිපති ඉහලින්ම අනුමතයි.. FB ගිණුමේ ‘Like’ වැස්සක්.. ‘Haha’ පසුබසී…Malar FMApril 9, 2022April 9, 2022 by Malar FMApril 9, 2022April 9, 202205563 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෑතකදී පළ කරන ලද සමාජ ජාල සටහනක් අනුමත කරමින් ඉහලම ප්‍රතිචාරයක් ලැබී තිබේ. ඒ මහ බැංකුවේ නව අධිපති ලෙස නන්දලාල්...
Local NewsNewsඅලුත් කැබිනට් මණ්ඩලය අද දිවුරයි..Malar FMApril 8, 2022April 8, 2022 by Malar FMApril 8, 2022April 8, 202204669 නව ඇමති මණ්ඩලය ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද දිවුරුම් දීමට නියමිතව ඇති බව රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි. පසුගිය ඉරිදා දිනයේ අමාත්‍ය මණ්ඩලයෙන් ඉල්ලා...
Local NewsNewsඉන්දියාවේ හිගන්නෙක් ලංකාවට මුදල් පරිත්‍යාග කරයි..Malar FMApril 8, 2022April 8, 2022 by Malar FMApril 8, 2022April 8, 202205656 ඉන්දියාවේ තමිල්නාඩුවේ යාචකයෙකු විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් පීඩා විඳි ජනතාවට සහන සැලසීමට ඉන්දීය රුපියල් විසි දහසක මුදලක් පරිත්‍යාග කර තිබේ. ඔහු එම මුදල් ශ්‍රී...
Local NewsNewsජනපති-රනිල් රහසේ සාකච්චාවක්…Malar FMApril 8, 2022April 8, 2022 by Malar FMApril 8, 2022April 8, 202204787 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ සිදුව ඇත. ජනාධිපතිවරයා ගේ...
Local NewsPoliticalIMF නොයා යුතුයි..- බැසිල්ගෙන් කැබිනට් මණ්ඩලයට විශේෂ වාර්තාවක්…Malar FMApril 8, 2022April 8, 2022 by Malar FMApril 8, 2022April 8, 202202512 මෙවැනි අර්බුදකාරී අවස්ථාවකදීවත් අන්තර්කාලීන පාලනතන්ත්‍රයක් පිහිටුවා දිනෙන් දින අස්ථාවර වෙමින් පවතින රට පාලිත තත්ත්වයට රැගෙන ඒමට නොහැකි නම් මහජන නියෝජිතයන් 225දෙනා පාර්ලිමේන්තුව තුළ සිටින්නේ කුමකටදැයි...
Local NewsNewsGotaGohome සටන දෙකඩ කරන්න සේනාධිපති කෝටි 10ක් දීලා.. මෙහයෙවන්නේ රෝහිත..- යුරේනිMalar FMApril 8, 2022April 9, 2022 by Malar FMApril 8, 2022April 9, 202207031 ජනාධිපතිවරයා ගෙදර යැවීම සදහා වන අරගලය දෙකඩ කිරීම සඳහා නිශ්ශංක සේනාධිපති විසින් රුපියල් කෝටි දහයක් වෙන් කර ඇතැයි රංගන ශිල්පිනී යුරේනි නොෂිකා සඳහන් කරයි. මෙම...