Local NewsNewsකාල්ටන් නිවස වැටලූ විරෝධතාකරුවන්ට කදුළු ගෑස් ගසා පන්නා දමයි..Malar FMApril 4, 2022April 8, 2022 by Malar FMApril 4, 2022April 8, 202202412 තංගල්ල කාල්ටන් නිවස වටලාගෙන විරෝධතාවයේ යෙදුනු ජනතාව විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාර එල්ලකර ඇත. ජනතාව විශාල පිරිසක් එක් වී කාල්ටන්...
Local NewsNewsසමාජ ජාලා වාරණය ඉවත් කෙරේ…Malar FMApril 3, 2022April 9, 2022 by Malar FMApril 3, 2022April 9, 202204522 දැනට ක්‍රියාත්මක ශ්‍රී ලංකාව තුළ සමාජ ජාලා වෙත පිවිසීමේ වාරණය ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව අද පස්වරු 03.30 සිට මෙම වාරණය ඉවත්...
Local NewsNewsරජයෙන් නිවේදනයක්..Malar FMApril 3, 2022April 9, 2022 by Malar FMApril 3, 2022April 9, 202207036 හදිසි අවස්ථා නීතිය බලාත්මක කිරීම සහ ඇඳිරි නීතිය පැනවීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරයි. එම නිවේදනය මෙසේය. භාෂණයේ හා ප්‍රකාශනයේ...
Local NewsNewsඇදිරි නීතිය නොතැකේ.. රාත‍්‍රියේ කොළඹ මහ පිරිසක් විරෝධතා..Malar FMApril 3, 2022April 9, 2022 by Malar FMApril 3, 2022April 9, 202209900 ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙද්දී රට පුරා ස්ථාන කිහිපයක විරෝධතා ව්‍යාපාර පැවැත්වෙයි. නුගේගොඩ නගරයේදී විශාල පිරිසක් එක්රැස් වී විරෝධතාවයේ යෙදෙයි. මීගමුව, කොච්චිකඩේ, මහරගම, නිට්ටඹුවද ජනතාව වීදි...
Local NewsNewsආණ්ඩුවට 113 නැති කරමින් විශ්වාස භංගයක්.. අන්තර්වාර රජයක්.. මහ මැතිවරණයක්…Malar FMApril 2, 2022April 9, 2022 by Malar FMApril 2, 2022April 9, 202205500 වර්තමාන ආණ්ඩුවේ බහුතරය නැතිකර අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීමට සැලසුම් කරමින් සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි. ආණ්ඩුවේ සරල බහුතරය නැති කිරීමට අවශ්‍ය මන්ත්‍රී...
Local NewsNewsජනතාව ඇදිරි නීතියට සූදානම්.. අරක්කු මිලට ගන්න දිගු පෝලිම්.Malar FMApril 2, 2022April 9, 2022 by Malar FMApril 2, 2022April 9, 202206780 රජය විසින් (02) දින පස්වරු 6 සිට ලබන (04) දින උදැසන 6 දක්වා ඇදිරි නිතිය පැනවිමත් සමග කලබලයට පත් වතුකරයේ ජනතාව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල...
Local NewsNewsබස්නාහිර පලාත පුරා ඇදිරි නීතිය පනවයි….Malar FMApril 1, 2022April 9, 2022 by Malar FMApril 1, 2022April 9, 202205674 අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ. එය හෙට අලුයම 6.00 දක්වා ක්‍රියාත්මක බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන්...
Local NewsNewsනුගේගොඩ පාර වසා විරෝධතා… මාදිවෙල මන්ත‍්‍රී නිවාසවලට දැඩි ආරක්‍ෂාවක්..Malar FMApril 1, 2022April 9, 2022 by Malar FMApril 1, 2022April 9, 202202072 විශ්ව විද්‍යාල සිසුන් විසින් පවත්වන ලද විරෝදතාවක් හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි වාහන තදබදයක් ඇති තිබින. නුගේගොඩ විජේාරම ප‍්‍රදේශයේදී පැවති මෙම විරෝධතාවේදී ඔවුන් පැවසුවේ ජනතාවගේ ප්‍රශ්න...
Local NewsNewsවහාම මැයි වන තෙක් රට වසා දමන්නැයි කියයි…Malar FMApril 1, 2022April 9, 2022 by Malar FMApril 1, 2022April 9, 202204815 මේ අවස්ථාවේ අත්‍යාවශ්‍ය සේවා පමණක් පවත්වාගෙන යමින් රට වසා දැමීමට කටයුතු කළ යුතු බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්...
Local NewsNewsසංචාරක කලාපවලට ඉන්ධන, ගෑස් අඛණ්ඩව දෙයි.. විදුලි කප්පාදුවක් නෑ..Malar FMMarch 31, 2022March 31, 2022 by Malar FMMarch 31, 2022March 31, 202204547 සංචාරක ක්ෂේත්‍ර යේ නියුතුවුවන් සදහා ඉන්ධන, ගෑස් ලබාදිමේ ක්‍රමවත් වැඩපිළිවෙලක් සැකසෙයි. සංචාරක කළාප වල විදුලිය කප්පාදුවෙන් නිදහස් කිරිමට ද සැලසුම් කෙරේ. පවතින ඉන්ධන, ගෑස් හා...