Local NewsNewsමුස්ලිම් නීතිය එපා නම් බුද්ධාගමට විශේෂ තැන නීතියෙන් ඉවත් කළ යුතුයි..- කාති උසාවි මණ්ඩලයMalar FMMarch 31, 2022March 31, 2022 by Malar FMMarch 31, 2022March 31, 202204287 මුස්ලිම් නීතිය එපා නම් බුද්ධාගමට තිබෙන විශේෂ තැන නීතියෙන් ඉවත් කළ යුතු බව කාති උසාවි මණ්ඩලය සඳහන් කරයි. අන්තර්ජාල නාලිකාව සාකච්ඡාවකට එක් වෙමින් එහි නියෝජිතයන්...
Local NewsNewsවී ඇටයකින් 30%ක් ඩොලර්…- චමල්Malar FMMarch 31, 2022March 31, 2022 by Malar FMMarch 31, 2022March 31, 202208565 වී ඇටයක් නිෂ්පාදනය කිරීමේ දී සියයට තිහක් ඇත්තේ ඩොලර් බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. ට‍්‍රැක්ටර්, ගොයම් කපන උපකරණ, උදලුතල, කෘමි නාශක, පොහොර...
Local NewsNewsසියළුම පුද්ගලික බස් රථ ධාවනයෙන් ඉවතට…Malar FMMarch 31, 2022March 31, 2022 by Malar FMMarch 31, 2022March 31, 202206788 පවතින ඉන්ධන හිගය මත පෞද්ගලික බස් රථ ධාවනය බරපතළ ගැටලුවකට ලක්ව ඇති බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි. ඒ අනුව ඉදිරි දින දෙකක කාලයෙන්...
Local NewsNewsපොත්ත සුදුයි කී සත්වෝද්‍යාන ලොක්කී ඉවතට.. අලුත් කෙනෙක් පත් කරයි..Malar FMMarch 31, 2022March 31, 2022 by Malar FMMarch 31, 2022March 31, 202205822 ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය සඳහා තිලක් ප්‍රේමකාන්ත මහතා පත් කර තිබේ. ඒ අනුව ඒ මහතා අද දින සිට සිය රාජකාරිය ආරම්භ කිරීමට නියමිතය....
Local NewsNewsප‍්‍රතිචාර දරුණුයි.. ජනාධිපතිගේ ෆේස්බුක් ගිණුමේ Comment අක‍්‍රිය කරයි..Malar FMMarch 31, 2022 by Malar FMMarch 31, 202204544 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ෆේස්බුක් ගිණුමට ප‍්‍රතිචාර දැක්වීමේ අවස්ථාවන් අක‍්‍රිය කර ඇත. මීට පෙර එම අවස්ථාව ලබාදී තිබුණද අද වන විට එම අවස්ථාව අක‍්‍රිය...
Local NewsNewsචොකා මල්ලී නිදොස් කොට නිදහස්.. එල්ලුම්ගස් තීන්දුව අහෝසියි..Malar FMMarch 31, 2022March 31, 2022 by Malar FMMarch 31, 2022March 31, 2022010085 මනුෂ්‍ය ඝාතන චෝදනාවක් සම්බන්දයෙන් මහාධිකරණය මගින් මරණීය දණ්ඩනය නියම කර සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා සහ සෙසු තිදෙනා නිදොස් කොට...
Local NewsNewsඩීසල් නැවේ කපිතාන් ජනාධිපතිගේ ඉල්ලීමත් නොතකයි.. සල්ලි දෙන තුරු තෙල් බාන්න බෑ කියයි..Malar FMMarch 31, 2022March 31, 2022 by Malar FMMarch 31, 2022March 31, 202207909 ශ්‍රී ලංකාවට ඩිසල් රැගෙන පැමිණි නෞකාවක් දැනට දින කිහිපයක් තිස්සේ ශ්‍රී ලංකාව මුහුදු සීමාවට ඇතුළු නොවී ජාත්‍යන්තර මුහුදු සීමාවේ රඳවා සිටින බව ඩේලි මිරර් පුවත්...
Local NewsNewsරූපවාහිනී හාන්සියි.. පඩි ගෙවන්න සල්ලි නෑ.. භාණ්ඩාගරයෙන් ඉල්ලයි…Malar FMMarch 17, 2022March 17, 2022 by Malar FMMarch 17, 2022March 17, 202207659 ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ වැටුප් සහ අනිකුත් අත්‍යවශ්‍ය වියදම් ඒවා ගැනීමට රුපියල් කෝටි 24 ක මුදලක් ලබා දෙන ලෙස මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා තිබේ. ඉකුත් පෙබරවාරි...
Local NewsNewsජාවාරමක පටිගත කළ දර්ශන වාර්තා නොකරන්නැයි දුමින්ද සිල්වාගෙන් බලපෑම්…Malar FMMarch 17, 2022March 17, 2022 by Malar FMMarch 17, 2022March 17, 202205088 නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. මාධ්‍යවේදී රාහුල් සමන්තට දුමින්ද සිල්වාගෙන් බලපෑම් – මාධ්‍ය නිදහස සීමා කිරීමට මාධ්‍ය හිමිකරුවන්ට සහ...
Local NewsNewsඩීසල් පෙට්‍රල් පාවිච්චි කරන්නේ ජනතවගෙන් ඉතාම සුළු පිරිසක්…Malar FMMarch 16, 2022March 17, 2022 by Malar FMMarch 16, 2022March 17, 202206810 ඩීසල් පෙට්‍රල් පාවිච්චි කරන්නේ රටේ ජනතාවගෙන් ඉතාම සුළු පිරිසක් පමණක් බව කර්මාන්ත අමාත්‍ය එස් බී දිසානායක මහතා සඳහන් කරයි. කිසිම වාහනයක් නැති අහිංසක දුප්පත් ජනතාව...