Local NewsNews

ප‍්‍රතිචාර දරුණුයි.. ජනාධිපතිගේ ෆේස්බුක් ගිණුමේ Comment අක‍්‍රිය කරයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ෆේස්බුක් ගිණුමට ප‍්‍රතිචාර දැක්වීමේ අවස්ථාවන් අක‍්‍රිය කර ඇත.

මීට පෙර එම අවස්ථාව ලබාදී තිබුණද අද වන විට එම අවස්ථාව අක‍්‍රිය කිරීමට කටයුතු කර තිබේ.

ජනාධිපතිවරයාගේ සමාජ ජාල ගිණුමේ මෑත කාලීනව විවිධ පිරිස් විසින් අශෝභන ලෙස ප‍්‍රතිචාර පළ කරනු නිරීක්ෂණය කළ හැකි විය.

Related posts

මහ වැස්සෙන් ජල විදුලිය උඩටම…

Malar FM

විස්සට විරුද්ධ වන කවුරුත් උසාවි යන්නේ නෑ

Malar FM

ගෝඩා සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

Malar FM