Local NewsNewsමාවනැල්ලේ පස් කන්දක් කඩා වැටෙයි, හමුදා මෙහෙයුම් ක්‍රියාත්මකයිMalar FMJune 5, 2021June 6, 2021 by Malar FMJune 5, 2021June 6, 2021076 මාවනැල්ල දෙවනගල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටී තිබෙනවා. එම පස් කන්දට යටවීමෙන් පුද්ලයින් හතර දෙනෙකු අතුරුදන් වී ඇති බව සඳහන්. මේ වන විට...
Local NewsNewsසෞඛ්‍ය පද්ධතිය බිඳවැටීමේ තර්ජනය හමුවේ තව දුරටත් සංචරණ සීමා පනවනවා ද ?Malar FMJune 5, 2021June 6, 2021 by Malar FMJune 5, 2021June 6, 202101769 දැනට පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් යම් තාක් දුරට කොවිඩ් රෝගය පාලනය වීමක් සිදු වී තිබුණ ද පවතින තත්ත්වය අනුව රට විවෘත කළහොත් දැඩි අවදාම්...
Local NewsNewsකොවිඩ් පරදාව බිහි වූ බිළිඳා – නිකවැරටිය රෝහලෙන් ඇසෙන කතාවMalar FMJune 4, 2021June 6, 2021 by Malar FMJune 4, 2021June 6, 202102060 කොවිඩ් ආසාදිත දෙදරු මවක් සිය තුන්වැනි දරුවා සිසේරියන් සැත්කමෙන් පසුගිය දා (02) නිකවැරටිය රෝහලේ දී බිහි කළ බවත් එම බිළිඳා විශේෂ ළදරු ඒකකයේ සිටින බවත්...
Local NewsNewsතවත් 2,735කට කොරෝනාMalar FMJune 4, 2021June 6, 2021 by Malar FMJune 4, 2021June 6, 2021071 තවත් කොරෝනා ආසාදිතයන් 2,735 දෙනෙකු හදුනාගත් බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වන සම්පූර්ණ ආසාදිත ප්‍රමාණය 198,546කි....
Local NewsNews‘අපි නිරෝධායනේට යනවා.. හැමෝටම ස්තුතියි..’- මාධවී ඇන්තනී නිරෝධායන බසයේ සිට…Malar FMJune 4, 2021June 6, 2021 by Malar FMJune 4, 2021June 6, 202101426 අද දිනයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද මාධවී වත්සලා ඇන්තනී ඇතුළු හය හය දෙනාගෙන් පස් දෙනෙකු නිරෝධායනය සඳහා පස්සර නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකර තිබේ. අත්අඩංගුවට ගත්...
Local NewsNewsහෙදියන් ඇතුළු සෞඛ්‍ය සේවාවන් 24ක් සේවයෙන් ඉවත් වී විරෝධතාවකMalar FMJune 3, 2021June 6, 2021 by Malar FMJune 3, 2021June 6, 20210443 රට පුරා සියලු රෝහල්වල හෙද හෙදියන් අද දහවල් 12 සිට 12.30 දක්වා වූ පැය භාගයක කාලයක් සේවයෙන් බැහැර වී නිහඬ උද්ඝෝෂණයක් සිදු කරන බව රජයේ...
Local NewsNewsමෙරට කොරෝනා එන්නත ගත් අයගේ අතුරු ආබාධ සමීක්‍ෂණ කෙරේMalar FMJune 3, 2021June 6, 2021 by Malar FMJune 3, 2021June 6, 202101053 පර්යේෂණ හා සංවර්ධන ආයතනය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. මෙරට කොවිඩ් 19 ප්‍රතිශක්තීකරණ එන්නත ලබා ගත් අයගේ අතුරු ආබාධ පිළිබඳ ව කරනු...
Local NewsNewsචන්දිමාල්ගේ පාටියට ගිය ප‍්‍රකට කලා පවුලක අයෙක් පොලීසියෙන් සොයයිMalar FMJune 3, 2021June 6, 2021 by Malar FMJune 3, 2021June 6, 20210767 නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ තරු පංතියේ හෝටලයකදී පැවැති සාදයට සහභාගි වූයේ යැයි කියන ප්‍රසිද්ධ කළා පවුලක සාමාජිකාවක් ඇතුළු පුද්ගලයන් හය දෙනකු අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ...
Local NewsNewsසංචරණ සීමා 07 වැනිදායින් පසුද ක‍්‍රියාත්මකයි.. ක‍්‍රමය මෙන්න..Malar FMJune 2, 2021June 2, 2021 by Malar FMJune 2, 2021June 2, 202101061 දැනට ක්‍රියාත්මක කර ඇති රට පූර්ණ වශයෙන් සංචරණ සීමා අත්හිටුවීම එළඹෙන 07 වනදායින් පසු විවෘත කළ ද නිවසින් පිටතට යාමට අවසර හිමි වන්නේ ජාතික හැඳුනුම්පතේ...
Local NewsNewsExpress Pearl හානියෙන් වන්දි ගන්න බැරිවෙයි… New Diamond හානියෙන් ආදායමක් ගන්නත් බැරිවුනා..- ගොඩහේවා..Malar FMJune 2, 2021June 2, 2021 by Malar FMJune 2, 2021June 2, 202102211 කොළඹ වරාය ඉදිරියේ ගිනිගෙන විනාශයට පත්වූ නෞකාවෙන් සිදු වූ හානිය වෙනුවෙන් වන්දි ලබා ගැනීම ගැටලුවක් වී ඇතැයි රාජ්‍ය ඇමති නාලක ගොඩහේවා මහතා සඳහන් කරයි. මෙරට...