Local NewsNewsයාපනය නගර සභා පොලිස් ඒකක නිල ඇඳුම කොටි පොලිස් නිල ඇඳුමට සමානයි…Malar FMApril 8, 2021April 12, 2021 by Malar FMApril 8, 2021April 12, 202101987 යාපනය නගරයේ පිරිසිදු බාවය ආරක්ෂා කරගැනීම සඳහා පස් දෙනෙකුගෙන් යුත් නගරසභා ආරක්ෂණ පොලිස් බලකායක් ආරම්භ කල බවට යාපනය මහනගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් මහතා පවසා සිටියි. කෙසේ...
Local NewsNewsදකුණු ආසියාවේ පළමු ඩිස්නිලන්තය ඉදිකිරීමට ශ්‍රී ලංකාවේ බෝපිටියෙන් අක්කර 150ක්?Malar FMApril 8, 2021April 12, 2021 by Malar FMApril 8, 2021April 12, 202101065 දකුණු ආසියාවේ ඉදිකෙරෙන පළමු ඩිස්නිලන්තය ශ්‍රී ලංකාවේ බෝපිටිය ප්‍රදේශයේදී මැලේසියාවේ සහ කොරියාවේ ආයෝජන සහිතව කොරියාවේ කැවිටේෂන් සමාගම විසින් ඉදිකිරීමට යෝජිතව තිබෙනවා. මෙම ව්‍යාපෘතිය සඳහා අක්කර...
Local NewsNewsඅඩු පාඩු තිබුනත් පාස්කු කොමිසමේ අවසන් වාර්තාව පිලිගන්නවා – රතන හිමියන්Malar FMApril 6, 2021April 12, 2021 by Malar FMApril 6, 2021April 12, 202101087 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවේ අඩුපාඩු ඇතත් එම වාර්තාව තමන් ද පිළිගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. මාධ්‍ය...
Local NewsNewsඅක්කර ½ කින් සතියකට රුපියල් 80,000–100,000 අතර ආදායම ලබනපැෂන් වගා ව්‍යාපෘතියක්…Malar FMApril 6, 2021April 12, 2021 by Malar FMApril 6, 2021April 12, 202102782 ගලේවෙල ප්‍රදේශයේ සාර්ථක පැෂන් වගාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ නිරීක්ෂණයට ලක්වුනි. අක්කර 100 ක ගොවීන් 50 කගේ දායකත්වයෙන් මෙම වගා ව්‍යාපෘතිය ක්‍රියාත්මක ෙවයි. එක්...
Local NewsNewsරන්ජන්ගේ මන්ත්‍රීධුරය අහිමි වෙයිMalar FMApril 5, 2021April 12, 2021 by Malar FMApril 5, 2021April 12, 20210716 අධිකරණයට අපහාස කිරීමේ වරදට වසර හතරක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියමව සිටින රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් ගොනු කර ඇති රිට් පෙත්සම...
Local NewsNewsඉන්නේ රෙදි ඇදගෙනද… අගරදගුරුගෙන් හිටපු ජනපතිට දැඩි ප‍්‍රහාරයක්…Malar FMApril 5, 2021April 12, 2021 by Malar FMApril 5, 2021April 12, 20210782 හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්නේ රෙදි ඇදගෙනදැයි අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් ප‍්‍රශ්න කරයි. මිනිසුන් මැරෙන බව දැන දැනත් තමන්ගේ යුතුකම අමතක කර පිටරට...
Local NewsNewsරටපුරා සියලු අධ්‍යාපන විද්‍යාපීඨ කොරෝනා රෝගීන්ට සූදානම් කරයි..Malar FMApril 4, 2021May 5, 2021 by Malar FMApril 4, 2021May 5, 202101646 දිවයින පුරා පිහිටි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයන් 19 යෙහිම පිහිටි නේවාසිකාගාර කෝවිඩි රෝගීන් ගේ ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පරිවර්තනය කොට තිබෙන බව වාර්තා වෙයි. ඊයේ(3) දින පස්වරුවේ...
Local NewsNewsදැඩි කොන්දේසි මත අවුරුදු උත්සවවලට අවසර හිමි වන ලකුණුMalar FMApril 2, 2021April 12, 2021 by Malar FMApril 2, 2021April 12, 202102078 දැඩි කොන්දේසි යටතේ අවුරුදු උත්සව පැවැත්වීම සඳහා අවසර දීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කොවිඩ් මර්දන රැස්වීමේදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා. ඒ අනුව සමීප ශාරීරික...
Local NewsNewsපොල් තෙල් ලීටර 20,000 සහිත සැකකටයුතු තවත් බවුසරයක් දඹුල්ලෙන් අත්අඩංගුවට…Malar FMApril 2, 2021April 12, 2021 by Malar FMApril 2, 2021April 12, 20210857 පොල් තෙල් ලීටර් විසි දහසක් අඩංගු සැකකටයුතු පොල් තෙල් බවුසරයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. දඹුල්ල නගරාධිපති වරයා සඳහන් කරන්නේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසල ගබඩාවක...
Local NewsNewsමන්නාරමේ රක්ෂිතයක් බැකෝ යන්ත්‍රයකින් එලිපෙහෙලි කරයි.. අත්අඩංගුවට..Malar FMApril 2, 2021April 12, 2021 by Malar FMApril 2, 2021April 12, 2021092 මන්නාරම අඩම්පන් පොලිස් වසමේ කොවිකොඩිත්තාවිල් රක්සිතයේ පස් කපන යන්ත්‍රයක් යොදාගනිමින් කැලෑව එලිපෙහෙලි කළ අයෙකු අත්අඩංගුවට ගත් බවට මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. මන්නාරම පොලිස්...