කොරෝනා එන්නත නැගෙනහිර පර්යන්තයට දුන් අල්ලසක්.. ECT දුන්නොත් ආණ්ඩුව අකුලාගෙන ගෙදර යන්න සැරසෙන්න..- බෙංගමුවේ හිමි
ඉන්දියාවේ අදානි සමාගමට ශ්‍රී ලංකාවේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය දීමට සූදානම් වෙමින් ඇතැයි මේ වන විට තොරතුරු අනාවරණය වී ඇතැයි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ සඳහන්...