Local NewsNewsආදිවාසී නායකගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්Malar FMFebruary 8, 2021February 13, 2021 by Malar FMFebruary 8, 2021February 13, 20210978 තම නිජ බිම් මහවැලි අධිකාරිය යටතට පවරාගෙන ඒවා බඩ ඉරිඟු වගාකිරීම සඳහා පෞද්ගලික සමාගම්වලට පවරා දීමට ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ආදිවාසි නායක...
Local NewsNewsකොළඹ හා ගම්පහ සම්පූර්ණයෙන්ම හුදෙකලාවෙන් නිදහස්Malar FMFebruary 8, 2021February 13, 2021 by Malar FMFebruary 8, 2021February 13, 202102653 මේ වන විට කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක සම්පූර්ණයෙන්ම හුදෙකලා බවින් නිදහස් වී තිබෙනවා. ඒ, කොළඹ සහ ගම්පහ ඇතුලුව තවත් ප්‍රදේශ 10ක හුදෙකලා තත්ත්වය අද...
Local NewsNewsකොරොනා එන්නත ජනතාවට දීම ලගදීමMalar FMFebruary 8, 2021February 13, 2021 by Malar FMFebruary 8, 2021February 13, 202101448 ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මෙරට ජනතාවට ලබා දීමේ වැඩසටහනේ පලමු අදියර මෙම සතියේ අවසන් කිරීමට නියමිත බව වාර්තාවනවා. මෙම කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන ආරම්භ...
Local NewsNewsවරාය සේවකයෝ වසරකට මිලියන සියයක කාලා – වරාය අධිකාරියේ සභාපති කියයිMalar FMFebruary 6, 2021February 13, 2021 by Malar FMFebruary 6, 2021February 13, 202101066 වරාය සේවකයින්ට ලබාදෙන ආහාරවේල සඳහා වසරකට මිලියන සියයක පමණ මුදලක් වැඩිපුර වැය වන බව වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක පවසයි. මේ වන විට වරාය...
Local NewsNewsඅංගොඩ ලොක්කා හඳුනා ගන්න ළඟම ඥාතියාගෙන් DNA සාම්පල්Malar FMFebruary 6, 2021February 13, 2021 by Malar FMFebruary 6, 2021February 13, 202101091 අංගොඩ ලොක්කාගේ මරණය සනාථ කර ගැනීම සඳහා ඉන්දීය ජාතික විමර්ශන ඒකකය විසින් ඔහුගේ ළඟම ඥාතියකුගේ ඩී.එන්.ඒ සාම්පලයක් දෙන ලෙස ශ්‍රී ලංකාවෙන් කර තිබූ ඉල්ලීමට ප්‍රතිචාර...
Local NewsNewsශ‍්‍රී ලංකාවට හැකර් ප‍්‍රහාරයක්.. google.lk ඇතුළු අඩවි ගණනාවකට හැකරුන් පනී…Malar FMFebruary 6, 2021February 13, 2021 by Malar FMFebruary 6, 2021February 13, 202101771 google.lk සහ .lk නාමය සහිත වෙබ් අඩවි කිහිපයකට අද පෙරවරුවේ හැකර් ප‍්‍රහාරයක් එල්ල වී ඇත. එම අඩවි වෙත පිවිසීමේදී වෙබ් අඩවි වෙත හරවා යැවීමට කිසියම්...
Local NewsNewsදකුණු ආසියාවේ දිගම ‘වාරි උමග’ අනුරාධපුරයේ හදයි..Malar FMFebruary 5, 2021February 13, 2021 by Malar FMFebruary 5, 2021February 13, 202101779 කිලෝ මීටර් 28කින් යුත් දකුණු ආසියාවේ දිගම “වාරි උමගේ” ඉදිකිරීම් අද (05) පෙරවරුවේ අනුරාධපුර, පලුගස්වැව දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් ආරම්භ කෙරිණ. වැව් පන්දහසක්...
Local NewsNewsතවත් 859කට කොරෝනා.. ආසාදිතයන් 62,000 පනී…Malar FMJanuary 30, 2021January 30, 2021 by Malar FMJanuary 30, 2021January 30, 202101097 ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 859 දෙනෙකු වාර්තා වී තිබේ. එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 62,436 දක්වා ඉහළ යයි. සෞඛ්‍ය ප‍්‍රවර්ධන...
Local NewsNewsඉන්දියාවේ විරෝධතාකරුවන්ට සහායට යාපනයේත් විරෝධතා..Malar FMJanuary 30, 2021January 30, 2021 by Malar FMJanuary 30, 2021January 30, 202101944 ඉන්දියාවේ ගොවීන් විසින් මේ දිනවල සිදු කරනු ලබන විරෝධතා අරගලයට සහය දැක්වීමක් වශයෙන් ඉන්දීය ගොවීන්ට සාධාරණයක් ලබා දෙන ලෙස ඉල්ලා යාපනය බස් නැවතුම්පල ඉදිරිපිටදී උද්ඝෝෂණයක්...
Local NewsNewsදියුණුවීමට නම් මුළු ලංකාවම විකුණා දැමිය යුතුයි..- වරාය සභාපතිMalar FMJanuary 30, 2021January 30, 2021 by Malar FMJanuary 30, 2021January 30, 202101449 දියුණුවීමට නම් මුළු ලංකාවම විකුණා දැමිය යුතු බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සභාපති දයා රත්නායක මහතා සඳහන් කළ බව රාවය පුවත්පත වාර්තා කරයි. ශ්‍රී ලංකාවේ...