Local NewsNewsපස්සර ජාතික පාසැලේ කොවිඩ් ආසාදිත සිසුන් ගණන ඉහළටMalar FMJanuary 25, 2021January 26, 2021 by Malar FMJanuary 25, 2021January 26, 202102075 පස්සර ජාතික පාසැලේ කොවිඩ් ආසාධනය වූ සිසුන් සංඛ්‍යාව 15 දක්වා ඉහල ගොස් තිබෙනවා. අද දිනයේ කිසිදු සිසුවෙක් පාසැලට නොපැමිණි අතර ගුරුවරුන්ගේ පැමීනීම පහල මට්ටමක පැවතියා....
Local NewsNewsඇස්ට්‍රාසෙනිකා ආ සැනින් එන්නත් කිරීමට ශ්‍රී ලංකාව සූදානම්Malar FMJanuary 25, 2021January 26, 2021 by Malar FMJanuary 25, 2021January 26, 202101772 අනුමැතිය ලැබී ඇති ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත මෙරටට ලද සැනින් එන්නත් කිරීම සඳහා සියලු කටයුතු සූදානම් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. එන්නත් කිරීම සම්බන්ධයෙන් වන මූලික පෙරහුරු...
Local NewsNewsශ‍්‍රී ලාංකිකයන්ගේ වත්කම් තහනම් කරන්නැයි UNHRC දැනුම් දේ..Malar FMJanuary 25, 2021January 26, 2021 by Malar FMJanuary 25, 2021January 26, 202101661 ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳ පිළිගත හැකි ශක්තිමත් සාක්ෂි පවතින බැවින් ශ්‍රී ලාංකිකයන්ගේ වත්කම් තහනම් කිරීම සහ සංචාරක තහනම් පැනවීම වැනි දැඩි තීරණ...
Local NewsNewsදිස්ත්‍රික් 25ම කොරෝනා – වෛද්‍ය හරිත අලූත්ගේMalar FMJanuary 25, 2021January 26, 2021 by Malar FMJanuary 25, 2021January 26, 202101726 දිස්ත‍්‍රික්ක විසිපහෙන්ම කොරෝනා රෝගීන් වාර්තා වන නිසා දැන්වත් කොරෝනා සමාජගත වී ඇතිද? නැතිද කියා සෞඛ්‍ය බලධාරීන් ජනතාවට සත්‍ය ප‍්‍රකාශ කළ යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ...
Local NewsNewsහුදෙකලා කිරිම් සම්බන්ධයෙන් වන නවතම නිවේදනයMalar FMJanuary 25, 2021January 26, 2021 by Malar FMJanuary 25, 2021January 26, 202101600 අද උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අංක 140 – බෝලාන දකුණ ග්‍රාම නිලධාරි වසමේ මැල්කොණිය ගම්මානය හුදෙකලා...
Local NewsNewsපොලිස් නිලධාරියාගේ පවුලටම කොවිඩ් ආසාදනය වෙයිMalar FMJanuary 25, 2021January 26, 2021 by Malar FMJanuary 25, 2021January 26, 20210767 මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ආරක්ෂක අංශයේ සේවය කළ පොලිස් නිලධාරියකුගේ පවුලේ සියලු දෙනාටම කොවිඩ් වෛරසය ආසාදිතව ඇති බවට ඊයේ හඳුනාගත් බව දඹුල්ල පොලිසිය සඳහන් කර...
Local NewsNewsචීන කොරෝනා එන්නතටත් මෙරට භාවිතයට අනුමැතිය..Malar FMJanuary 25, 2021January 26, 2021 by Malar FMJanuary 25, 2021January 26, 202101082 කොරෝනා මර්දනය සඳහා නිෂ්පාදනය කර ඇති චීන එන්නත මෙරට තුළ භාවිතයට මෙම සතියේ දී ලියාපදිංචි කරනු ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය ඇමති චන්න...
Local NewsNewsවැඩිකළ විශ්‍රාම වැටුප අත්හිටුවීමට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට දින නියම කෙරේMalar FMJanuary 25, 2021January 26, 2021 by Malar FMJanuary 25, 2021January 26, 20210760 වැඩිකළ විශ්‍රාම වැටුප් දීමනාව මේ වසරේ ජනවාරි මස අත්හිටුවීමට රජය විසින් ගෙන ඇති තීරණය අභියෝගයට ලක්කරමින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජනරාල්වරයා ඇතුළු විශ්‍රාමිකයන් 95...
Local NewsNewsකොරෝනා නසන සාර්ථක දේශීය ඔසු රැසක් නිපදවා අවසන්.. නමුත් කිසිදු රෝගියෙකුට දෙන්න ඉඩ නොදෙයි.. එන්නත එනතුරු බලාහිදී..Malar FMJanuary 25, 2021January 26, 2021 by Malar FMJanuary 25, 2021January 26, 20210922 කොරෝනා වෛරසය මර්දනය කළ හැකි දේශීය ඖෂධ ගණනාවක් දේශීය වෛද්‍යවරුන් විසින් ඉපැරණි පුස්කොළපොත් වල වට්ටෝරු භාවිතයෙන් නිෂ්පාදනය කර ඇතත් ඒවා භාවිත කිරීමට කිසිදු අවස්ථාවක් ලබා...
Local NewsNewsOnline ඉගැන්වීම අමානුෂික ජාවාරමක් වෙයි..Malar FMJanuary 25, 2021January 26, 2021 by Malar FMJanuary 25, 2021January 26, 20210880 හෙල බොදු සවිය සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි. ආණ්ඩුව ඔන්ලයින් අධ්‍යාපනය න්‍යාමනය නොකරන්නේ මන්ද? කොවිඩ් 19 සමාජ ගතවීම නිසා සියලු සමාජ පද්ධතින්...