Local NewsNewsපූසන්ට ලබා දෙන ආහාර ලෙස කෝටි 13ක් වටින මත් පෙති තොගයක් තැපෑලෙන් එවලා මාට්ටුMalar FMJanuary 8, 2021January 12, 2021 by Malar FMJanuary 8, 2021January 12, 202101076 බෙල්ජියමේ සිට මෙරටට ගෙන්වූ රුපියල් කෝටි 13කට අධික වටිනාකමකින් යුත් මත් පෙති තොගයක් සහිත පාර්සලයක් මධ්‍යම තැපැල් හුවමාරුවේ තිබී අද (07දා) දහවල් රේගුව අත්අඩංගුට ගෙන...
Local NewsNewsජනාධිපතිට ලගදිම ගෙදර යන්න වෙයි.. ඔහු වටේ ඉන්නේ බෝන්අගෙන් කල්ලියක් හා ඉස්ලාම් අන්තවාදී කල්ලියක්..- මැඩිල්ලේ හිමිMalar FMJanuary 7, 2021January 12, 2021 by Malar FMJanuary 7, 2021January 12, 202101059 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වටේ සිටින්නේ බෝර්න් අගේන් කල්ලියක් සහ ඉස්ලාම් අන්තවාදී කල්ලියක් බව සිංහලේ සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ සඳහන් කරති. ජනාධිපතිවරයා...
Local NewsNewsරට පුරා මහ රෝහල්වල කොරෝනා පොකුරු..Malar FMJanuary 7, 2021January 12, 2021 by Malar FMJanuary 7, 2021January 12, 20210976 රටපුරා පිහිටි ප්‍රධාන රෝහල් ආශ‍්‍රිතව කොරෝනා පොකුරු නිර්මාණය වීමේ ඉහළ අවදානමක් මතුව ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. එවන් තත්ත්වයක් ඇතිවුවහොත් රජය හා සෞඛ්‍ය...
Local NewsNewsඅවුරුදු එකහමාරක දරැවෙකුට කොරෝනාMalar FMJanuary 7, 2021January 12, 2021 by Malar FMJanuary 7, 2021January 12, 20210474 බලන්ගොඩ දෙහිගස්තලාව ප්‍රදේශයේ පදිංචි අවුරුදු එකයි මාස හතරක පිරිමි දරැවෙකුට කෝවිඩි 19 වසංගත ආසාදනය විි ඇති බවට බදුල්ල මහ රෝහලේ දි සිදුකල ක්ණික ප්‍රතිදේශ පරික්ෂණයේදී...
Local NewsNewsබලන්ගොඩ මුස්ලිම් පල්ලි වැසේ…Malar FMJanuary 7, 2021January 12, 2021 by Malar FMJanuary 7, 2021January 12, 202101441 බලන්ගොඩ කල්තොට මාර්ගයේ දෙහිගස්තලාව සහ ගොරගහමඩ ප්‍රදේශ වල කොරෝනා වෛරස අාසාදනය වි ඇති මුස්ලිම් ආසාදිතයින් දෙදෙනකු තහවුරු විමත් සමග බලන්ගොඩ නගරය සභා සිමාවෙි ඇති...
Local NewsNewsකොවැක්ස් පහසුකම යටතේ කොවිඩ් එන්නත ගේන්න කැබිනට් අනුමැතියMalar FMJanuary 6, 2021January 12, 2021 by Malar FMJanuary 6, 2021January 12, 202101442 කොවැක්ස් පහසුකම යටතේ කොවිඩ් -19 එන්නත් ලබාගැනීම සඳහා අදාළ නිෂ්පාදකයා සමඟ ගිවිසුම්ගත වීමට සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉදිරිපත් කර තිබූ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය...
Local NewsNewsඩොලර් මිලියන 500ක ණයක් දකුණු කොරියාවෙන්Malar FMJanuary 6, 2021January 12, 2021 by Malar FMJanuary 6, 2021January 12, 20210959 දකුණු කොරියාවෙන් ඩොලර් මිලියන පන්සියයක ණය මුදලක් ලබා ගැනීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් මුදල් අමාත්‍යංශයට අවසර දී ඇති බව වාර්තා වන අතර අදාල ණය මුදල...
Local NewsNewsETI වංචාවට එදිරිසිංහ පවුලේ තිදෙනෙකු අත්අඩංගුවටMalar FMJanuary 6, 2021January 12, 2021 by Malar FMJanuary 6, 2021January 12, 20210747 ETI වංචාව සම්බන්ධයෙන් එම ආයතනයේ හිටපු අධ්‍යක්‍ෂවරුන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුණා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජීවක එදිරිසිංහ, අංජලී එදිරිසිංහ හා අසංක...
Local NewsNewsටියුුෂන් ගිය පාසල් සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක්… තිදෙනෙක් රෝහලේ…Malar FMJanuary 6, 2021January 12, 2021 by Malar FMJanuary 6, 2021January 12, 20210838 තලවකැලේ ප්‍රදේශයේ වතු පාසලක බාහිර පන්තියකට සහභාගි වි ආපසු යමින් සිටි සිසු සිසුවියන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු පාසල් සිසුවියන් තිදෙනෙකු ලිදුල ප්‍රාදේශිය...
Local NewsNewsලක් රජය ජිනීවාහිදී කොටු කරන යෝජනා වවුනියාවේදී හදයි..Malar FMJanuary 6, 2021January 12, 2021 by Malar FMJanuary 6, 2021January 12, 20210952 එලඹෙන ජිනීවා මානව හිමිකම් සැසි වාරයේදී ඉදිරිපත් කෙරෙන යෝජනා සමබන්ධයෙන් සාකච්ඡා කිරීමට උතුරේ දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින් පිරිසක් වවුනියාවේදී විශේෂ සාකච්ඡාවක නිරත විය. වව්නියාව කුරුමන්කාඩු...