Local NewsNewsමන්ත‍්‍රීවරයෙකුට කොරෝනා..Malar FMNovember 11, 2020 by Malar FMNovember 11, 2020094 ගම්පහ මහ නගර සභාවේ මන්ත්‍රීවරයකු කොරෝනා ආසාදිත යැයි තහවුරු වී තිබේ. ඒ හේතුවෙන් ඔහු ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුළත් කළ බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි....
Local NewsNewsපුච්චනවද? වළලනවද? ආගමික බලපෑම්වලට යට නොවී සෞඛ්‍ය අංශ මතය නිවැරදිව කියන්න. ඥානසාර හිමි ඉල්ලයිMalar FMNovember 11, 2020 by Malar FMNovember 11, 2020092 කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ දේහ පිළිස්සීම ද නැත්නම් වැළලීමද යන ප්‍රශ්නය මත වහබ්වාදී කල්ලි දරුණු ආකාරයට සමාජයට කිදා බසින බව...
Local NewsNewsකොරෝනාවෙන් මියයන මුස්ලිම් ජාතිකයන් භූමදාන කරන ගැසට්ටුව ඉක්මනින්ම එන බව ඇමති අලි සබ්රි කීවා.. මන්නාරමේ භූමියක් සූදානම්..- අබ්දුල් රාසික්Malar FMNovember 11, 2020 by Malar FMNovember 11, 2020075 කොරෝනා ආසාදනයෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් භූමදාන කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවසර ලබාදීමට කැමැත්ත පළ කළ බව අධිකරණ ඇමැති අලි සබ්රි මහතා පැවසූ බව...
Local NewsNewsඊයේ වැඩිම ආසාදිතයින් කොළඹින් – පොලීසියෙන් 91ක්Malar FMNovember 11, 2020 by Malar FMNovember 11, 2020078 ඊයේ (10) දිනයේ දී ආසාදිතයින 430ක් වාර්තා වු අතර ඉන් වැඩිම කොරෝනා ආසාදිත සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එලෙස වාර්තා වී ඇති ආසාදිතයින් 251ක්...
Local NewsNewsඅහඹු පරීක්‍ෂණයකින් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ දෙදෙනෙකුට කොරෝනා..Malar FMNovember 6, 2020 by Malar FMNovember 6, 20200108 බොරැල්ලේ පිහිටි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සේවකයන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. ඒ හේතුවෙන් ම රෝගීන් දෙදෙනා සහ ඔවුන්ගේ ආශ්‍රිත සේවකයන් හයදෙනකු නිරෝධායන මධ්‍යස්ථාන කරා...
Local NewsNewsකොවිඩ් වැළඳුණු කුඩා දරුවන් 20ක් රිජ්වේ රෝහලෙන් හඳුනාගනීMalar FMNovember 6, 2020 by Malar FMNovember 6, 20200109 කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් මේ දක්වා කොවිඩ් -19 ආසාදිතයින් 32 දෙනෙකු හඳුනාගෙන ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවසීය. කුඩා ළමුන් 20...
Local NewsNewsආගමික අන්තවාදීන්ගේ ඉල්ලීම් වලට අවනත වන්න එපා – කොවිඩ් මළ සිරුරු භූමිදානය කිරීමේ තීන්දුව වෙනස් කරන්න එපා – ජනපතිට ඉල්ලීමක්Malar FMNovember 6, 2020 by Malar FMNovember 6, 20200103 සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර මහතාගේ අත්සනින් ජනාධිපතිතුමා වෙත යවන ලද ලිපියක් මඟින් කොවිඩ් – 19 මළ සිරුරු භූමිදානය කළ යුතු බවට තාක්ෂණික කමිටුවක් විසින් ගනු ලැබූ...
Local NewsNewsබස්නාහිර සියලුම පොලිස් නිලධාරීන්ට පීසීආර්Malar FMNovember 6, 2020 by Malar FMNovember 6, 20200100 කොවිඩ් ආසාධිත පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව ඊයේ (05 වැනිදා) වන විට 316ක් දක්වා ඉහළ ගොස් තිබිණි. තුන්දහසකට අධික නිලධාරීන් පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කර ඇත. මෙම...
Local NewsNewsදැන් තත්වය ඉතාම හොදයි.. කොරෝනා හොදින් පාලනය වෙලා.. ඇදිරි නීතිය සදුදා ඉවත් කරනවා..- හමුදාපතිMalar FMNovember 6, 2020 by Malar FMNovember 6, 20200105 බස්නාහිර පළාතේ කොරෝනා වෛරසය පැතිරීම හොඳින් පාලනය වී ඇතැයි කොරෝනා පාලනය කිරීම සඳහා වූ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි....
Local NewsNewsවැලිකඩ පැත්තක් ලොක්ඩවුන්.. සිරකරුවන් පිරිසකට කොරෝනා.. තවත් පිරිසකට රෝග ලක්‍ෂණ.. සිරකරුවන් භීතියෙන්..Malar FMNovember 6, 2020 by Malar FMNovember 6, 20200103 වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් රඳවා සිටින වාට්ටු දෙකක් හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ. එම බන්ධනාගාරයෙන් කොරෝනා ආසාදිතයන් 07 දෙනෙකු වාර්තා වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත....