Local NewsNewsකැළණි ගං ජලය අවදානමට හෙලූ කර්මාන්තශාලා වලට එරෙහිව පියවරMalar FMOctober 8, 2020 by Malar FMOctober 8, 2020092 කැළණි ගඟ දෙපස පිහිටා ඇති පරිසර වාර්තා ලබානොගත් කර්මාන්ත ශාලා සම්බන්ධයෙන් දෙසතියක් ඇතුළත වාර්තාවක් සකස් කර ඉදිරි කි‍්‍රයාමාර්ග ගන්නා බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා. නෙත්...
Local NewsNews“කෝවිඩ් අවදානම ගැන අපි කළින් ඉඳන් කිව්වා – අපේ උපදෙස් බොහෝ දෙනා අමතක කළා” – වෛද්‍ය නවීන් ද සොයිසා (Video)Malar FMOctober 8, 2020 by Malar FMOctober 8, 2020092 කොරෝනා වසංගතය ලෝකය තුළ තිබෙන තුරාවට මෙරටටද එහි අවදානම ඇති බව තම සංගමය වෛරසය වාර්තා වූ මුල් සමයේ සිටම ප්‍රකාශ කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ...
Local NewsNewsහොද්දට දාපු කරපිංචා කෑල්ලක් වගේ ජයරුවන් වෛද්‍යවරයා තනතුරින් පහ කළා – මුරුත්තෙට්ටුවේ හිමිගෙන් චෝදනාMalar FMOctober 8, 2020 by Malar FMOctober 8, 2020092 වෛද්‍ය ජයරුවන් බණ්ඩාර වෛද්‍ය පර්‌යේෂණ ආයතනයේ වැඩබලන අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වංචා දූෂණ සිදුකරන පුද්ගලයන්ගේ යහපත සඳහා බව රට රකින ජනහඬ සංවිධානයේ...
Local NewsNewsමිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ කිසිදු විදෙස් ශ්‍රමිකයෙකු සේවයේ යෙදවූයේ නැහැ!- බ්‍රැන්ඩික්ස් පාලන අධිකාරියMalar FMOctober 8, 2020 by Malar FMOctober 8, 2020088 මේ වන විට සමාජ මාධ්‍යය හරහා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කර්මාන්තශාලාව තුළ ඉන්දියාවෙන් පැමිණි ශ්‍රමිකයන් පිරිසක් සේවයේ යෙදී ඇති බවට පලවන වාර්තා සම්බණ්ධයෙන් එම ආයතනය මාධ්‍යය...
Local NewsNews‘විගණකාධිපතිගේ බලතල කප්පාදුකර නැහැ’ – කරැට ආණ්ඩුවෙන් ප්‍රතිචාරයක්Malar FMOctober 7, 2020 by Malar FMOctober 7, 2020089 විසිවන සංශෝධනය මගින් විගණකාධිපතිවරයාගේ බලතල යෝජිත අඩුකර ඇති බවට හිටපු කතානායක කරූ ජයසුරිය කරන චෝදනා මුළුමනින්ම අසත්‍ය බව ආණ්ඩුව පවසයි. ”එදත් අදත් විගණකාධිපතිවරයා වගකියනු ලබන්නේ...
Local NewsNewsබ්‍රැන්ඩික්ස් සැඟවුණු සේවකයන් සොයා බුද්ධි මෙහෙයුම් – වහාම නිරෝධායනයට යොමු වන්න -යුද හමුදාපතිMalar FMOctober 7, 2020 by Malar FMOctober 7, 2020078 නිරෝධායනය කිරීමට අවශ්‍ය එහෙත් දැනට ලිපිනයන් වෙනස් කර සැඟවී සිටින බ්‍රැන්ඩික්ස් සේවකයන් වහාම ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්වී නිරෝධායනයට යොමුවන ලෙස හමුදාපතිවරයා ඉල්ලා සිටී, බස්නාහිර පළාතෙන් පිටතට ගොස්...
Local NewsNewsදිවුලපිටියේ ඇඟළුම් කම්හලට කොවිඩ් ආවේ ජනප්‍රිය සංගීත කණ්ඩායමකින්ද ? පරීක්ෂණ අලුත් පැත්තකටMalar FMOctober 7, 2020 by Malar FMOctober 7, 2020084 දිවුලපිටිය ඇඟළුම්, කම්හල ආශි‍්‍රත කොවිඞ් පොකුරෙන් තවත් ආසාදිතයින් 124 දෙනෙකු ඊයේ රාති‍්‍රය වනවිට වාර්තා වුණා. ඒ අනුව දිවුලපිටිය කොවිඞ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින්...
Local NewsNewsඇඳිරි නිතිය ක්‍රියාත්මක පොලිස් බල ප්‍රදේශ මෙන්නMalar FMOctober 7, 2020 by Malar FMOctober 7, 2020086 වහාම ක්‍රියාත්මක වන පරිදි යළි දැනුම් දෙනතුරු නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක පොලිස් බල ප්‍රදේශ 17 පහතින් දැක්වේ : ගම්පහ කොට්ඨාශය : ගම්පහ, ගණේමුල්ල, කිරිඳිවැල, දොම්පේ,...
Local NewsNewsඇඳිරි නිතිය පිලිබඳ නවතම නිවේදනයMalar FMOctober 7, 2020 by Malar FMOctober 7, 2020076 වහාම ක්‍රියාත්මක වන පරිදී ගම්පහ පොලිස් කොට්ඨාශයට සහ මිගමුව පොලිස් කොට්ඨාශයේ ජා-ඇල සහ කඳාන පොලිස් බල ප්‍රදේශයන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නිතිය පැනවීමට තීරණය...
Local NewsNewsදිවුලපිටියේ කොවිඩ්19 වෛරසය වැළඳුනු කාන්තාවගේ දියණියගේ පාසලේ කිසිවෙකුටත් වෛරසය ආසදනය වී නැහැ!Malar FMOctober 7, 2020 by Malar FMOctober 7, 20200104 පසුගියදා ගම්පහ රෝහලින් සොයා ගැණුනු කොවිඩ්19 ආසාදනය වූ 39 හැවිරිදි කාන්තාවගේ දියණියටද කොවිඩ්19 වෛරසය ආසාදනය වී ඇතැයි පරීක්ෂණ මගින් තහවුරු වී තිබුණි. එනිසාම එම පාසල්...