Local NewsNewsබස් රථයක් තුලදී රාජ්‍ය නිලධාරිනියකට ලිංගික හිංසනයක් කළ සැකකරු අත්අඩංගුවටMalar FMSeptember 30, 2020 by Malar FMSeptember 30, 2020092 කලුතර සිට අලුත්ගම තෙක් පොදු මගී ප්‍රවාහන බස් රථයක ගමන් කරමින් සිටි රාජ්‍ය ආයතනයක සේවයේ නියුතු නිළධාරිනියකගේ සිරුර ස්පර්ශ කිරීමේ ලිංගික හිංසනයකට සම්බන්ධ සැකකාර තරුණයකු...
Local NewsNewsඉන්දිය අත්අඩංගුවේ සිටි ලාංකික ධිවරයින් 18 දෙනෙකුට PCR පරීක්ෂණ සිදුකෙරේMalar FMSeptember 30, 2020 by Malar FMSeptember 30, 2020078 මුහුදු සීමා උල්ලංඝණය කිරිම නිසා ඉන්දීය වෙරලාරක්ෂක බලකාය මගින් අත්අඩංගුවට ගෙන මුදාහරින ලැබූ මෙරට බහුදින ධිවර යාත්‍රා තුනක ධිවරයින් 18 දෙනෙකු PCR පරීක්ෂණ වලට ලක්...
Local NewsNewsඇමති අලි සබ්රිගේ ප්‍රකාශය උද්දච්චයි, ජන වරම හෑල්ලුවට ලක් කරනවා – ජාතික සංවිධාන වලින් චෝදනාMalar FMSeptember 29, 2020 by Malar FMSeptember 29, 2020079 20 ට අදාල අධිකරණ නියෝගය මගින් යම් වගන්ති සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බවට තීන්දු වුවහොත් එසේ කිරීමට පසුබට නොවන බව ඇඟවෙන ආකාරයේ ප්‍රකාශයක්...
Local NewsNewsගව ඝාතන නීති සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමිවෙයිMalar FMSeptember 29, 2020 by Malar FMSeptember 29, 2020078 ගව ඝාතනය සම්බන්ධයෙන් නීති සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය අවසරය ලබාදුන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. අද (29) පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර...
Local NewsNewsසුනාමියට හසුවී අතුරුදහන්වූ දරුවෙක් වසර 16 කට පසුව මව සොයා එයිMalar FMSeptember 29, 2020 by Malar FMSeptember 29, 2020077 2004 වර්ෂයේදී වයස අවුරුදු 05ක් ව තිබියදී සුනාමියෙන් ව්‍යයසනයෙන් අතුරුදහන්වු අක්‍රම් රිස්කාන් නම් තරුණයෙකු සිය නියම දෙමව්පියන් සොයා ඒමේ පුවතක් සමන්තුරේ, කාර්තිව් ප්‍රදේශයෙන් වාර්තා වනවා....
Local NewsNews20 වන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක්Malar FMSeptember 28, 2020 by Malar FMSeptember 28, 2020092 පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප‍්‍රකාශ කරන ලෙසට ඉල්ලා පාර්ලිමේන්තු මන්ත‍්‍රී...
Local NewsNewsවිරෝධාතා නොතකයි… මිලින්ද ඉන්දියානු මහකොමසාරිස් ලෙස පත්වෙයිMalar FMSeptember 26, 2020 by Malar FMSeptember 26, 20200105 නව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ලෙස නම් කළ නිලධාරීන් 08 දෙනෙකු එම ධුර සඳහා පත් කිරීමට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අද පස්වරුවේ සිය අනුමැතිය...
Local NewsNewsදිනකට බෝල්පොයින්ට් පෑන් හිස් බට කිලෝ 80ක් පරිසරයට මුදා හැරේMalar FMSeptember 26, 2020 by Malar FMSeptember 26, 20200108 පාසල් දරුවන් භාවිත කරන බෝල්පොයින්ට් පෑන් හිස් බට කිලෝ ග‍්‍රෑම් 80 ක් දිනකට පරිසරයට මුදා හැරෙන බව අනාවරණ වී තිබෙනවා. ඒ අනුව වසරකට පාසල් දරුවන්ගෙන්...
Local NewsNewsමහනුවර නගරයේ නීති විරෝධී ඉදිකිරීම් සියල්ල හඳුනාගනියිMalar FMSeptember 26, 2020 by Malar FMSeptember 26, 2020091 මහනුවර නගරයේ ඇති අවදානම් හා නිතී විරෝධී ඉදිකිරීම් සියල්ල මේවනවිට හඳුනාගෙන අවසන් කර තිබෙනවා. ඒ, අදාල ඉදිකිරීම් පිළිබඳ සොයාබැලීමට පත් කල විශේෂඥ කමිටුව විසින්. ඉංජිනේරුවරුන්...
Local NewsNewsගෝනාකෝවිලේ රොහාගේ මරණය සමරා පාටි දැමූ කුඩු අංජුගේ සොයුරිය ඇතුලු තිදෙනෙක් අත්අඩංගුවටMalar FMSeptember 26, 2020 by Malar FMSeptember 26, 20200117 සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වූ දේවමුණි හැරල් රෝහණ ද සිල්වා නොහොත් ගොනාකෝවිලේ රොහා නමැත්තාගේ මරණය සම්බන්ධයෙන් සැමරුම් පවත්වන පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව...