Local NewsNewsනව ව්‍යවස්ථාව වසරකින් ගේනවා – අධිකරණ ඇමති අවුරුදු දෙකේ කාල රාමුව වෙනස් කරයිMalar FMSeptember 12, 2020 by Malar FMSeptember 12, 2020087 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමෙන් පසු වසරක කාලයක් තුළ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට අපේක්ෂා කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි...
Local NewsNews20 වන ව්‍යවස්ථා සංශෝධනය සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය සමග ගැටෙනවා!-පා ම ගෙවිඳු කුමාරතුංගMalar FMSeptember 12, 2020 by Malar FMSeptember 12, 2020097 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය සමග ගැටෙන 20 වැනි ව්‍යවස්ථ සංශෝධන පනත් කෙටුම්පත නිවැරදි කරගත යුතු බව ශ්‍රී ලංකා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී...
Local NewsNewsවසර 50 ක් තුළ වනජීවීන්ගෙන් තුනෙන් දෙකක් ලෝකයට අහිමි වෙයිMalar FMSeptember 11, 2020 by Malar FMSeptember 11, 2020080 ගත වූ වසර 50 කට අඩු කාලය තුළ ලොව පුරා වනජීවී ගහනය තුනෙන් දෙකකින් පමණ පහත වැටී ඇතැයි නවතම අධ්‍යයනයකින් හෙලි වී තිබෙනවා. 1970 සිට...
Local NewsNewsජාතික පාසල් සංඛ්‍යාව දහස දක්වා වැඩි කෙරේMalar FMSeptember 11, 2020 by Malar FMSeptember 11, 2020091 ප්‍රමාණවත් පහසුකම් නොමැතිවීම හේතුවෙන් දැනට පවතින ඇතැම් ජාතික පාසල් නමට පමණක් සීමා වී ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසනවා. එවැනි පාසල් ද කඩිනමින් සංවර්ධනය කළයුතු...
Local NewsNewsමාලදිවයිනේ සිට පැමිණි පස් දෙනෙකුට කොරෝනාMalar FMSeptember 11, 2020 by Malar FMSeptember 11, 2020086 මාලදිවයිනේ සිට මෙරටට පැමිණි ශී‍්‍ර ලාංකිකයන් පස් දෙනෙකුට කොරෝනා වෛසරය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. ඒ, ඔවුන් තුන්වන වරටත් පී සී ආර් පරීක්‍ෂණ සදහා...
Local NewsNewsනිව් ඩයමන්ඩ් නෞකාව අසල ජල සාම්පල පරීක්ෂාවට භාර දෙයිMalar FMSeptember 11, 2020 by Malar FMSeptember 11, 2020087 ආපදාවට ලක්ව ඇති එම් ටී නිව් ඩයමන්ඞ් නෞකාව ආසන්නයෙන් ලබාගන්නා ලද මුහුදු ජල සාම්පල පරීක්ෂණ සඳහා සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියට අද භාර දී තිබෙනවා. අනතුරට...
Local NewsNewsඥානසාර හිමිගේ සාක්ෂි පටිගතකළ මව්ලවි ඉල්ලා අස්වෙයිMalar FMSeptember 11, 2020 by Malar FMSeptember 11, 2020095 ගලගොඩඅත්තේ ඥානසාර හිමි පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙන අවස්ථාවේ එය ජංගම දුරකථනයකින් පටිගතකළ මව්ලවිවරයා සමස්ථ ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ සහකාර...
Local NewsNewsමත්ද්‍රව්‍ය ලෝලීන් පුනරුත්ථාපනයට පුළුල් ජාතික මෙහෙයුමක් : විශේෂඥ කමිටුවක් ද පත් කරයිMalar FMSeptember 11, 2020 by Malar FMSeptember 11, 2020084 මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් දිනපතා බන්ධනාගාරගත කෙරෙන ප්‍රමාණය දිනෙන් දින ඉහළයාම හේතුවෙන් බන්ධනාගාර තුළ දැඩිතදබදයක් ඇතිවීමත්, මත්ද්‍රව්‍ය භාවිතය සදහා ඇබ්බැහිවන ප්‍රමාණය ඉහළයාමෙන් ඇතිවෙමින් පවතින සමාජ ව්‍යවසනයන්...
Local NewsNewsබස්නාහිර පොලිස් කටයුතු අර්බුදකාරී තත්ත්වයකMalar FMSeptember 10, 2020 by Malar FMSeptember 10, 2020079 නිලධාරීන් හිඟය හේතුවෙන් බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවල කටයුතු පවත්වාගෙන යාම අර්බුදකාරි තත්ත්වයකට පත්ව තිබෙනවා. වැඩි වශයෙන් මෙම තත්ත්වය මතුව ඇත්තේ නුගේගොඩ, ගල්කිස්ස, කළුතර, පානදුර, ගම්පහ...
Local NewsNewsඅටලුගම වැටලීමකට ගිය පොලිස් නිලධාරීන්ට පිරිසක් පහර දෙයිMalar FMSeptember 10, 2020 by Malar FMSeptember 10, 2020081 බණ්ඩාරගම, අටලූගම, මාරාව ප‍්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කළ කාන්තාවන් තිදෙනෙක් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ප‍්‍රදේශයේ නිවසක ගංජා ජාවාරම්...