Local NewsNewsනව සීමා යටතේ උපකාරක පංති ආරම්භ කිරීමේදී ගැටලු රැසක්Malar FMJune 14, 2020 by Malar FMJune 14, 2020085 කොරෝනා ව්‍යාප්තියෙන් පසු පැනවු නව සීමා යටතේ උපකාරක පංති ආරම්භ කිරීමේදී ගැටළු රැසකට මුහුණපෑමට සිදුව ඇතැයි වෘත්තීය දේශකවරුන් පවසනවා. ලබන 29 සිට උපකාරක පන්ති ද...
Local NewsNewsවසර පනස් දහසකට පෙර මෙරට ආදි මානවයා ඇදුම් නිර්මාණය කරගත් අයුරුත් හෙළි වෙයිMalar FMJune 14, 2020 by Malar FMJune 14, 2020093 ශී‍්‍ර ලංකාවෙන් හමු වූ ආදි මානවයින් පිළිබද පැරණිතම සාක්‍ෂි හේතුවෙන් ලෝක ඉතිහාසයද වෙනස් වී ඇති බව පුරාවිද්‍යා පර්යේෂකයින් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ අපි‍්‍රකාවෙන් පිටතදී ආදි...
Local NewsNewsලිසිං සමාගම් වලට පොලිසියෙන් රතු එළියක් : දැඩි නීතිමය පියවර ගන්නැයි වැඩබලන පොලිස්පති නියෝග කරයිMalar FMJune 13, 2020 by Malar FMJune 13, 2020089 කොරෝනා වසංගත සමයේ ලීසීං ණය වාරික ගෙවීමට රජය ලබාදුන් සහන නොසලකා හරිමින් වාහන අත්පත් කරගත් ලීසිං සහ වෙනත් මුල්‍ය සමාගම් වලට එරෙහිව වාහන සොරකම් කිරීම...
Local NewsNewsඇඳිරි නීතිය තවත් ලිහිල් වෙයිMalar FMJune 13, 2020 by Malar FMJune 13, 2020093 හෙට (14) දින සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා මධ්‍යම රාත්‍රී 12.00 සිට අලුයම 4.00 දක්වා පමණක් ජනාධිපති...
Local NewsNewsCorona : තවත් 46ක් සුව වී පිටවේ.. සුව වීමේ ප‍්‍රතිශතය 63% පනී.. අද වාර්තාව මෙන්න..Malar FMJune 12, 2020 by Malar FMJune 12, 2020093 අද පෙරවරු 10.00ට අවසන් වූ පැය 24 තුළ කොරෝනා ආසාදිතව සිටි පුද්ගලයන් 46 දෙනෙකු පූර්ණ වශයෙන් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ. එම කාලයේ දී...
Local NewsNewsසීසර්ස්ලා සුනිල් ජයවර්ධන උස්සා ගේට්ටුවේ ගැහුවා.. විනාඩි 20 ක් පමණ පහර දුන්නා..- ඇසින් දුටු සාක්‍ෂි කියයි..Malar FMJune 12, 2020 by Malar FMJune 12, 2020084 බිම වැටුණු දුරකථනය ඇහිඳ ගැනීමට නැමුණු ඔහු උස්සා ෆිනෑන්ස් සමාගමේ ඉදිරිපස යකඩ ගේට්ටුවේ ගැසුවා. ඉන් පසු බිම ඇදවැටුණු ඒ මහතාගේ හිස එතැන තිබූ කොන්ක්‍රීට් බිමේ...
Local NewsNewsප‍්‍රභාකරන් මැරුණාම රටම සතුටු වුණා සේ සුනිල් ජයවර්ධන මැරුවාම අපේ පවුලම සතුටු වුණා..- මන්ත‍්‍රී දියණිය කියයි..Malar FMJune 12, 2020 by Malar FMJune 12, 20200100 ප්‍රභාකරන් මැරුණු දා රටම සතුටු වූ ආකාරයට සුනිල් ජයවර්ධන මැරුණු දා තම පවුලේ සාමාජිකයන් සතුටු වුන බව කොළඹ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතාගේ දියණිය වන...
Local NewsNews”එකෙක් හිරේ – අනිකා වලේ” ත්‍රීරෝද රථ සංගමයේ සභාපති ඝාතනයෙන් සතුටූ වූ හිටපු මන්ත්‍රී කහඳගම සතුටු වුන හැටිMalar FMJune 12, 2020 by Malar FMJune 12, 20200113 ජාතික ත්‍රී රෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් කොළඹ නාගරික මන්ත්‍රීවරයෙක්ව සිටි මහින්ද කහඳගම මහතා සිය සතුට පළ කර තිබෙනවා. සිය...
Local NewsNewsදහම් පාසල් ආරම්භ කිරීමට අවසරMalar FMJune 12, 2020 by Malar FMJune 12, 20200111 කොරෝනා වසංගතයත් සමග තාවකාලිකව වසා දැමුණු බෞද්ධ දහම් පාසල් අදියර 03 ක් යටතේ ආරම්භ කිරීමට බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. පාසල් යළි විවෘත...
Local NewsNewsආගමික ස්ථානවල කටයුතු සඳහා අවසර – ඉස්ලාම් දේවස්ථානවල සිකුරාදා දේවමෙහෙයන් නැවත දැනුම්දෙන තුරු තහනම්Malar FMJune 12, 2020 by Malar FMJune 12, 20200115 මාස 03 කට ආසන්න කාලයක් තහනම් කර තිබූ ආගමික ස්ථානවල ආගමික කටයුතු සිදුකිරීම, සෞඛ්‍ය සීමාවන්ට යටත්ව අද (12) සිට ආරම්භ කෙරෙනවා. කොරෝනා වසංගතයත් සමග ආගමික...