Local NewsNewsගුරුවරුන් පිරිසක් සහ සිසුන් පිරිසක් නිරෝධායනයට…Malar FMMay 21, 2020 by Malar FMMay 21, 2020089 කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග සෞඛ්‍යය අංශ විසින් නිකුත් කර ඇති උපදෙස් වලට පටහැනිව ක්‍රියාකරමින් තලවකැලේ නගරයේ ඉතා රහසිගතව පවත්වාගෙන ගිය බාහිර පන්තියක්...
Local NewsNewsමැතිවරණ කොමිසමේ ලිපියෙන් තවත් 5000ක් ගෙවීම නතර කරයිMalar FMMay 21, 2020 by Malar FMMay 21, 2020088 කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ආදායම් මාර්ග අහිමි වූ ජනතාව වෙනුවෙන් ලබාදෙන රුපියල් 5,000 දීමනාව ජුනි මාසයේදී ලබාදිය නොහැකි බව රජය පවසනවා. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන නෙත්...
Local NewsNewsඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හදිසියේ වැසේMalar FMMay 21, 2020 by Malar FMMay 21, 2020084 හදිසි තත්ත්වයක් හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නැවත දැනුම් දෙන තුරු තාවකාලිකය වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. (ඒ පිළිබඳ සම්පූර්ණ නිවේදනය...
Local NewsNewsකොළඹ නගරයේ වාහන නැවතුම් ගාස්තු අය කිරීම් අද සිට යළිත්Malar FMMay 21, 2020 by Malar FMMay 21, 2020093 ඇදිරි නීතිය ලිහිල් කිරීමත් සමග කොළඹ නගරයේ මාර්ගවල වාහන නැවතුම් ගාස්තු අය කිරීම අද (21) සිට නැවත ආරම්භ කරන බව කොළඹ මහ නගර සභාව පවසනවා....
Local NewsNewsදිවයින පුරා සහල් හිගයක් ගැන තොරතුරුMalar FMMay 21, 2020 by Malar FMMay 21, 2020090 මේ වන විට දිවයිනේ ප‍්‍රදේශ රැුසක වෙළඳපොළ තුළ සහල් හිගයක් මතුව ඇතැයි වාර්තා වනවා. නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ සම්බා, නාඩු සහ කැකුළු සහල් හිඟයක් මතුව...
Local NewsNewsවැලිසර නාවික කඳවුරේ භට පිරිස් මාරු කිරීම ඇරඹේ : නව සෙබළුන් කඳවුරටMalar FMMay 21, 2020 by Malar FMMay 21, 20200112 11 වන විජයග්‍රාහී සැමරුමේ පෙළපාලිය සඳහා පෙරහුරුවකට සහභාගිව සිටියදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ නාවික සෙබළුන් දෙදෙනා සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ දෙවන PCR...
Local NewsNewsඅම්පාරේ මුහුද ගොඩ ගලයි.. සුනාමි යයි ජනතාව භීතියෙන්..Malar FMMay 20, 2020 by Malar FMMay 20, 2020092 ඇතිවී තිබෙන වර්ෂා සහිත කාලගුණ තත්ත්වය හමුවේ ඊයේ දිනයේදී අම්පාර කරේතිවු ප්‍රදේශයේ දී මුහුද මීටර් 100ක පමණ දුරක් ගොඩබිමට ගලා තිබිණි. මේ හේතුවෙන් එය සුනාමි...
Local NewsNewsවැලිසර කදවුරේ කොරෝනා පාලනය අමාරුයි.. එහි තත්වය ඇමරිකාව, එංගලන්තය වගේ..- වසංගත රෝග අංශ ප‍්‍රධානීMalar FMMay 20, 2020 by Malar FMMay 20, 2020091 වැලිසර නාවික හමුදා කඳවුරේ ඉදිරියේදීද සැලකිය යුතු කොරෝනා ආසාදිතයන් පිරිසක් හමුවේ හැකි යැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. එහි අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා...
Local NewsNewsහෝටල්, ආපන ශාලා එන සතියේ සිට අරී..Malar FMMay 20, 2020 by Malar FMMay 20, 2020089 කොවිඩි 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමුණු හෝටල්, ආපන ශාලා ලබන සතිය වන විට විවෘත කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශ කඩිනමින් ලබා දෙන්නැයි කාර්මික අපනයන ආයෝජන...
Local NewsNewsඅම්ෆන් සුළිකුණාටුව දරුණුයි – ශ්‍රී ලාංකික ධීවරයින් 180ක් සමග බෝට්ටු 30ක් අවදානමකMalar FMMay 20, 2020 by Malar FMMay 20, 2020087 අම්ෆන් සුළිකුණාටුවේ බලපෑම හේතුවෙන් මෙරට ධීවරයින් 180 දෙනෙකු ඉන්දුනීසියාව දෙසට ගසාගෙන ගොස් තිබෙනවා. ඔවුන් බහුදින ධීවර යාත‍්‍රා 30 කින් මුහුදු ගොස් තිබුණා. පවතින අයහපත් කාලගුණික...