Local NewsNewsපළාත් 3කට හා දිස්ත්‍රික්ක 7 කට උණුසුම වැඩි වෙයිMalar FMMay 5, 2020 by Malar FMMay 5, 2020069 උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව, නැගෙනහිර, වයඹ හා උතුරු මැද පළාත් සහ ගම්පහ, කොළඹ, මන්නාරම,...
Local NewsNewsමෙරට 9 වන කොරෝනා මරණය වාර්තා වෙයිMalar FMMay 5, 2020 by Malar FMMay 5, 2020097 ශ්‍රී ලංකාවේ වාර්තා වන කොරෝනා ආසාදිත 9 වන මරණය වාර්තා වී තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සේවා විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව තහවුරු කරයි....
Local NewsNewsරාජගිරියෙන්ද කොරෝනා රෝගියෙක්… පැත්තක් වසා දමයි.. 30ක් නිරෝධායනයට..Malar FMMay 5, 2020 by Malar FMMay 5, 20200104 රාජගිරිය බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ පුද්ගලයන් තිස් දෙනෙකු නිරෝධායනය සඳහා යොමුකර ඇත. ඔවුන් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර බව ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරයි. රාජගිරිය...
Local NewsNewsආසාදිතයෙකු මිය යයි..Malar FMMay 4, 2020 by Malar FMMay 4, 2020084 කොරෝනා ආසාදිත යයි තහවුරු කල රෝගියෙක් පසුගිය පැය 24 අතුලත මිය ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි. ඒ සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය පරීක්‍ෂෂණ සිදු...
Local NewsNewsපොලිසිය අසලම තිබූ මත්පැන් අලෙවිසැල කඩා මත්පැන් බෝතල් සොරාගෙන යයි…Malar FMMay 4, 2020 by Malar FMMay 4, 2020081 හැටන් දිඹුල පොලිස් වසමට අයත් කොටගල නගරයේ මත්පැන් අලෙවිසැලක් (04) දින අලුයම කඩා මත්පැන් බෝතල් රැගෙන ගොස් ඇති බව දිඹුල පොලිසිය පැවසිය. හැටන් නුවරඑලිය ප්‍රධාන...
Local NewsNewsරජ මාලිගාවේ දිනපතා කොරෝනා පරීක්‍ෂණ…Malar FMMay 4, 2020 by Malar FMMay 4, 2020088 දිනපතා මෙරට සිදු කරන කොරෝනා පරීක්ෂණ අතරින් රජ මාළිගාවල කීදෙනෙක් පරීක්ෂාවට යොමු කරනවා දැයි හෙළිදරව් කළ යුතු බව හිටපු ඇමැති චම්පික රණවක මහතා සඳහන් කරයි....
Local NewsNewsකොරෝනා අපේ ග‍්‍රහණයේ.. අපි අවසන් අදියරේ.. ජනතා සහායෙන් මෙයද ජයගත හැකිමයි..Malar FMMay 4, 2020 by Malar FMMay 4, 2020089 බස්නාහිර පළාත තුළ මේ වනවිට කොරෝනා ව්‍යාප්තිය පාලනයකට යටත් කොට ඇති බවත් සෞඛ්‍ය අංශ අතින් පාලනය ගිලිහී නොමැති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය...
Local NewsNewsරට පුරා කිසිදු රෝහලකින් කොරෝනා රෝගීන් නෑ.. වෛරසය අපේ පාලනයේ.. තත්වය සතුටුදායකයි..- පබා පලිහවඩනMalar FMMay 4, 2020 by Malar FMMay 4, 2020089 පසුගිය සතියේ දී රටපුරා පිහිටි රජයේ රෝහල් කිසිවකින් කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවූ බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සඳහන් කරයි. නිරෝධායන...
Local NewsNewsකලින් කොරෝනා සුව වූ ජා-ඇල අයෙකුට නැවතත් කොරෝනා වැලදේ.. රෝහල්ගත කරයි..Malar FMMay 3, 2020 by Malar FMMay 3, 2020087 ජා-ඇල ප්‍රදේශයේ දී කොරෝනා ආසාදනය වී IDH රෝහලේ ප්‍රතිකාර ලබා සුව වී පැමිණි පුද්ගලයකුට නැවතත් කොරෝනා රෝගය ආසාදනය වී ඇති බව ජා-ඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...
Local NewsNewsමහර බන්ධනාගාරයේ කලබලයක්.. රැදවියෙකු මරුට.. නිලධාරීන් දෙදෙනෙකු රෝහලේ..Malar FMMay 3, 2020 by Malar FMMay 3, 2020088 මහර බන්ධනාගාරයෙන් පලා යෑමට උත්සාහ කරන ලද එහි රැඳවියකු කඹයකින් ඇද වැටී මරණයට පත් වී තිබේ. රැඳවියන් 07 දෙනෙකු ඊයේ රාත්‍රියේ බන්ධනාගාරයෙන් මෙයාකාරයෙන් පලායාමට උත්සාහ...