Local NewsNewsනේපාලයේ සිටි ලාංකික සිසුන් රැගත් ගුවන් යානය දිවයිනටMalar FMApril 24, 2020 by Malar FMApril 24, 2020079 නේපාලයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් මෙරටට රැගෙන ඒම සඳහා ගිය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය සිසුන් 76 දෙනෙකු සමඟ බණ්ඩාරනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපළ ඔස්සේ...
Local NewsNewsමැතිවරණය කොටස් වශයෙන් පවත්වා සියළු ගැටළු නිරාකරණය කළ හැකි මාර්ගය මෙන්නMalar FMApril 24, 2020 by Malar FMApril 24, 2020086 පාර්ලිමේන්තුව යළි කැඳවීම සඳහා විවිධ ක්‍රම යෝජනා වෙමින් පවතී. ඒ මතුවී ඇතැයිකියන ව්‍යවස්ථා අර්බුදයක් සමනය කරගැනීමේ අභිලාෂයෙන් බවද කියැවේ. ව්‍යවස්ථාඅර්බුදයක් මතුනොවන ආකාරයෙන් මේ තත්වය සමනය...
Local NewsNewsකොරෝනාවෙන් පසු රට ගොඩගන්න උපදෙස් දෙන අය 2002 දී රට කළ හැටිMalar FMApril 24, 2020 by Malar FMApril 24, 2020084 ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් ලංකා ලීඩ් වෙත එවන ලද ලිපියක් මඟින් පාත් ෆයින්ඩර් නම් වූ රාජ්‍ය නොවන සංවිධානයේ නායක හිටපු...
Local NewsNewsඅද රාත්‍රි 8 සිට සති අන්තයේ දිවයිනටම ඇඳිරි නීතියMalar FMApril 24, 2020 by Malar FMApril 24, 20200109 අවදානම් කලාප හැර සෙසු ප්‍රදේශ වලට ලිහිල් කර ඇති ඇඳිරි නිතිය අද රාත්‍රි 8 සිට යළි ක්‍රියාත්මක වන අතර එය ලබන සඳුදා උදැසන 5 තෙක්...
Local NewsNews“මළපහ” ඔස්සේ කොරෝනා පැතිරිය හැකියිMalar FMApril 23, 2020 by Malar FMApril 23, 2020081 නව කොරෝනා වයිරසය දරුණු රෝගවලින් පෙළෙන රෝගීන්ගේ සිරුරු තුළ සති තුනක් තරම් කාලයක් පවතින බවට පර්යේෂණයකින් හෙළිව තිබේ. එවැනි රෝගීන්ගේ පෙණහලුවල මෙන්ම මළපහ තුළ ගැඹුරෙන්...
Local NewsNewsඉදිරියේ අවදානම් තත්වයක්.. රට විවෘත කරන්න බෑ.. තවත් කොරෝනා පොකුරු හමුවුනොත් පාලනය ගිලිහෙයි..Malar FMApril 23, 2020 by Malar FMApril 23, 2020084 කොවිඩ් -19 වෛරසය අසාදිතයන් රටේ විවිධ ප්‍රදේශවලින් හමුවීමත් සමග ඉදිරි දින කිහිපය අවදානම් කාලයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි. රජයේ...
Local NewsNewsකොවිඩ් මඬින්න විදෙස් හමුදා අවශ්‍ය නැහැ – ‘‘ ද හින්දු පුවත්පතට‘‘ ආරක්ෂක ලේකම්ගෙන් ප්‍රතිචාරMalar FMApril 23, 2020 by Malar FMApril 23, 2020087 කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා විදේශ හමුදා අවශ්‍ය නොවන බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසයි. කොරෝනා මැඬලීමට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට...
Local NewsNewsතැන තැන කොවිඩ් රෝගීන් හමුවීමත් සමග ඉදිරි දින කිහිපය හොඳටම අවදානම්Malar FMApril 23, 2020 by Malar FMApril 23, 20200114 කොවිඩ් -19 වෛරසය අසාදිතයන් රටේ විවිධ ප්‍රදේශවලින් හමුවීමත් සමග ඉදිරි දින කිහිපය අවදානම් කාලයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි. මේ...
Local NewsNewsලංකාව ඉල්ලීමක් කළත් ත්‍රි’මලේ තෙල් ටැංකි දෙන්න ඉන්දියාව අදි මදි කරයිMalar FMApril 23, 2020 by Malar FMApril 23, 2020093 ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි සංකීරණයේ ඇති ටැංකි දහයක් නැවත ලබා ගැනීමට රජය කළ ඉල්ලීමක් ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී නැති බව...
Local NewsNewsමෛත‍්‍රී-රනිල් උන්නා නම් ලංකාව කොරෝනාවෙන් ඇමරිකාවත් පරදනවා..Malar FMApril 21, 2020 by Malar FMApril 21, 2020083 කොරෝනා වසංගතය පැතිර යන අවධානම් අවස්ථාවේ රනිල් – මෛත්‍රී යහපාලන ආණ්ඩුව බලයේ සිටියේනම් රට විශාලා මහනුවරක් බවට පත්වීම වැලැක්වීය නොහැකි වනු ඇතැයි කාර්මික අපනයන, ආයෝජන...