Local NewsNewsනාවික හමුදාවෙන් පුත්තලම පොලීසියටත් විෂබීජ හරණ කුටියක්Malar FMApril 16, 2020 by Malar FMApril 16, 20200101 නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ නාවික හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද විෂබීජ හරණ කුටියක් පුත්තලම, පොලිස් ස්ථානය වෙත ලබා දී තිබේ. නාවික හමුදාධිපති වයිස්...
Local NewsNewsඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල දෛනික කටයුතු සාමාන්‍ය පරිදිMalar FMApril 16, 2020 by Malar FMApril 16, 2020082 කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, පුත්තලම සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර අනෙකුත් දිස්ත්‍රික්ක 19 සඳහා පනවා තිබූ ඇඳිරි නීතිය අද පෙරවරු 6ට ඉවත් කිරීමත් සමඟ එම...
Local NewsNewsඉන්දීය ක‍්‍රමයට දඬුවම් දුන්නේ යයි වැඩ තහනම් වුණු පොලිස් නිලධාරින් දෙදෙනා යළි සේවයේ පිහිටුවයි..Malar FMApril 15, 2020 by Malar FMApril 15, 20200103 ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් මාර්ගයේ සැරිසැරූ පුද්ගලයින් සිව්දෙනෙකුට දඬුවම් කිරීම හේතුවෙන් වැඩතහනමට ලක්කෙරුණු පොලිස් සැරයන්වරයා සහ කොස්තාපල්වරයා යළි සේවය පිහිටුවා ඇත. ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින්...
Local NewsNewsකටුකුරුන්ද පාර අයිනේ පුද්ගලයෙක් මිය යයි.. කොරෝනා යයි සැකයෙන් ප‍්‍රදේශය නොසන්සුන්..Malar FMApril 15, 2020 by Malar FMApril 15, 2020099 අද පෙරවරුවේ කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ මාර්ගයක් අයිනේ පුද්ගලයෙක් මිය යාමෙන් එම ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය. මෙසේ මියගොස් ඇති නාඳුනන පුද්ගලයා නාගොඩ රෝහල දෙසින් පැමිණ මාර්ගය...
Local NewsNewsවසාදැමූ තාරාපුරම් යලි අරී..Malar FMApril 15, 2020 by Malar FMApril 15, 2020085 අප්‍රේල් 08 වනදා රාත්‍රියේ සිට හුදකලා කරන ලද මන්නාරම තාරාපුරම් ගම්මානය අද (15) උදෑසන සිට යලි සාමාන්‍ය තත්වයට පත්කිරීමට පියවර ගෙන ඇති බවට මන්නාරම් පොලීසිය...
Local NewsNewsරු. 5000 දීමනාව පාසැල් දරුවන් ප්‍රවාහනය කරන රියදුරන්ටත්Malar FMApril 15, 2020 by Malar FMApril 15, 2020085 රජය විසින් ලබා දීමට පියවර ගෙන තිබෙන රු. 5000 සහන දීමනාව පාසැල් සිසු දරුවන් ප්‍රවාහනය කිරීමේ කටයුතු වල නිරතව සිටින රියදුරන් සඳහාත් ලබා දීමට රජය...
Local NewsNewsවිදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීම නිසි කළමනාකරණයකින් කළ යුතුයි-වෛද්‍ය අනිල් ජාසිංහMalar FMApril 15, 2020 by Malar FMApril 15, 2020072 කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් දිවයිනට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් යළි ගෙන්වා ගැනීම නිසි කළමනාකරණයකින් යුතුව සිදුකළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්...
Local NewsNewsසාර්ථකව ඉදිරියට යන කොරෝනා මර්දනය කඩාකප්පල් කරන්න කුමන්ත‍්‍රණයක්..Malar FMApril 15, 2020 by Malar FMApril 15, 20200104 මෙරට තුළ කොරෝනා වෛරස වියාප්තිය මර්දනය දැනට ඇත්තේ සාර්ථක මට්ටමක බව ජාතික නිදහස් පෙරමුණු නායක ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි. නමුත් එම සාර්ථක වැඩපිළිවෙල...
Local NewsNewsඇමරිකාවේ කොරෝනා මරණ බියකරු ලෙස ඉහලට.. ඊයේ දින පමණක් 2400පනී.. බි‍්‍රතාන්‍ය දෙවැනි තැන ගනී..Malar FMApril 15, 2020 by Malar FMApril 15, 2020099 මෙතෙක් දිනකදී වාර්තාවූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ දිනයේදී ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා විය. ඊයේ දිනය තුළ පමණක් එරට සිදුවූ මරණ සංඛ්‍යාව 2407කි. අනුව එරට...
Local NewsNewsමැතිවරණය තියන්න පිරිසක් හදිසි කරනවා.. ජනාධිපතිට කොරෝනා මඩින්න ඉඩ දෙන්න.. මැතිවරණ පස්සේ පුලුවන්..Malar FMApril 15, 2020 by Malar FMApril 15, 2020089 මේ අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වීම සඳහා කිසියම් පිරිසක් සූදානම්වෙමින් සිටින බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ සඳහන් කරති. කොරෝනා වෛරසය සම්පූර්ණයෙන්ම පාලනය කර නැති අවස්ථාවක මැතිවරණයක් පැවැත්වීමට...