Local NewsNewsඉරණවිලටත් කොවිඩ්-19 රෝගී ප්‍රතිකාර රෝහලක්Malar FMApril 8, 2020 by Malar FMApril 8, 20200106 හලාවත ඉරණවිල “අමෙරිකන් හඬ” සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය කොවිඩ් – 19 වෛරස අසාධිත රෝගීන්ට ප්‍රතිකාර සිදු කරන රෝහලක් බවට පත් කිරීමට පියවරගෙන ගෙන තිබේ. එම රෝහල විවෘත...
Local NewsNewsකොරෝනා මර්දනයට කොත්තමල්ලි, වෙලිවැල්ගැට බොන්න.. හුමාලය අල්ලන්න..- විශේෂඥ කමිටුව නිර්දේශ කරයි..Malar FMApril 8, 2020 by Malar FMApril 8, 20200104 කොරෝනා වෛරස් ආසාදනයට එරෙහිව ප‍්‍රතිශක්තිය වර්ධනය සදහා දේශීය ඖෂධ ශාක පත්‍ර යොදා දුම් ඇල්ලීමට තීරණය කර ඇති බව කොරෝනා සඳහා වන පර්යේෂණ කණ්ඩායම සඳහන් කරයි....
Local NewsNewsරටේ සියළුම පුද්ගලයන්ට කොරෝනා පරීක්‍ෂණ කිරීමට රජය තීරණය කරයි..Malar FMApril 8, 2020 by Malar FMApril 8, 2020099 ශ්‍රී ලංකාවේ සියලු පුද්ගලයන් කොරෝනා පරීක්ෂණවලට ලක් කිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව ඒ සඳහා ගැලපෙන ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිව්...
Local NewsNewsකොරෝනා සුවකරන්න පුළුවන් කියද්දීත් ආයුර්වේද වෙදුන්ට ඊට ඉඩ නොදෙයි.. කුමක්ද හේතුව..Malar FMApril 8, 2020 by Malar FMApril 8, 20200103 ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය මගින් කොරෝනා රෝගීන් සුවපත් කරන්නට ඉඩ නොදෙන්නේ මන්දැයි රජය පැහැදිලි කල යුතු බව පූජ්‍ය ඔ්මල්පේ සෝපිත හිමියෝ පවසති. ඇඹලිපිටියේදී පැවති මාධ්‍ය හමුවක්...
Local NewsNewsඅලුත් අවුරුදු නැකැත් සීට්ටුව බාර නොදෙයි.. වෙසක් උත්සවයක් අවලංගුයි..Malar FMApril 8, 2020 by Malar FMApril 8, 20200106 ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙවර සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුව රාජ්‍ය නායකයා වන ජනාධිපතිවරයාට භාර දීමේ නොහැකිවූ නොහැකි බව බුද්ධශාසන සංස්කෘතික ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බන්දුල...
Local NewsNewsමා සිටියා නම් කොරෝනා දවස් තුනෙන් ඉවර කරනවා..- රාජිත කියලා..Malar FMApril 8, 2020 by Malar FMApril 8, 20200125 තමන් සෞඛ්‍ය ඇමතිවරයා ලෙස සිටියේ නම් කොරෝනා වසංගතය දින තුනකින් අවසන් කරන බව හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් පවසා ඇති බව රජයේ වෛද්‍ය...
Local NewsNewsඉදිරි දින කිහිපයේ ශ‍්‍රී ලංකාව තුල කොරෝනා දෙවැනි නැගිටීමක්.. සියළුම ප‍්‍රක්‍ෂෙපන අනතුරු අගමයි.. දැඩි පාලනයකට යන්නැයි දන්වති..Malar FMApril 8, 2020 by Malar FMApril 8, 20200117 ඉදිරි සති දෙකක කාලය තුළදී ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය දෙවැනි නැගිටීමක් අපේක්ෂා කළ හැකි යයි විශේෂඥ වෛද්‍ය විද්‍යාලවල සභාපතිවරුන් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට පෙන්වා දී ඇත....
Local NewsNewsබේරුවලින් කොරෝනා 15ක් හමුවේ.. 25,000ක් නිරෝධායනයට..Malar FMApril 8, 2020 by Malar FMApril 8, 20200110 බේරුවල ප්‍රදේශයේ ගම්මාන පහක පහක 25000 පමණ පිරිසක් මේ වනවිට ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ. බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වරුණ සෙනෙවිරත්න මහතා සඳහන් කරන්නේ එම ප්‍රදේශයෙන්...
Local NewsNewsදිස්ත්‍රික්ක 19කට අද පැනවු ඇඳිරි නීතිය අප්‍රේල් 9 වන දා තෙක්Malar FMApril 6, 2020 by Malar FMApril 6, 20200111 කොරෝනා වෛරස ව්යානප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත...
Local NewsNewsඇදිරි නීතිය තරමක් ලිහිල් කරයි.. අලුත් වෙලාවන් මෙන්න..Malar FMApril 6, 2020 by Malar FMApril 6, 20200113 කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර, යාපනය යන කොරෝනා ව්‍යාප්තිය ඉහළ අවදානමක් සහිත දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය නැවත දන්වනතුරු ක‍්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි....