Local NewsNewsඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල දෛනික කටයුතු සාමාන්‍ය පරිදිMalar FMApril 6, 2020 by Malar FMApril 6, 20200107 කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, පුත්තලම සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර අනෙකුත් දිස්ත්‍රික්ක 19 සඳහා පනවා තිබූ ඇඳිරි නීතිය අද පෙරවරු 6ට ඉවත් කිරීමත් සමඟ එම...
Local NewsNewsප්‍රවීණ සංගීතඥ ජයන්ත රත්නායක දිවියෙන් සමු ගනියිMalar FMApril 6, 2020 by Malar FMApril 6, 2020093 ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායක මහතාගේ වැඩිමල් පුත් වන ප්‍රවීණ සංගීතඥ ජයන්ත රත්නායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ. අද උදෑසන ඒ මහතා මහරගම අපේක්ෂා රෝහලේදී අභාවප්‍රාප්ත වී...
Local NewsNewsකොරෝනා වසංගතයට නබි තුමාගේ දේශනාව අනුව වැඩ කරන්නැයි අකුරණ ජනතාවට දන්වයි..Malar FMApril 6, 2020 by Malar FMApril 6, 2020094 අකුරණ ප්‍රදේශයේ ජනතාවට ලැබෙන සෞඛ්‍ය වෛද්‍ය උපදෙස් ඒ ලෙසම පිළිපදිමින් සියලු දෙනා නිවෙස් වල ම රැඳී සිටින ලෙසත් එම ප්‍රදේශයෙන් හමු වූ කොරෝනා රෝගීන් සමග...
Local NewsNewsග‍්‍රෑන්ඞ්පාස් ‘වාස් පටුමග’ වසයි.. පොලිසියේ 04ක් නිරෝධායනයට..Malar FMApril 4, 2020 by Malar FMApril 4, 20200111 කොරෝනා ආසානය වී මිය ගිය පුද්ගලයාගේ පුත‍්‍රයෙකු වාසය කරන ග‍්‍රෑන්ඞ්පාස් ‘වාස් පටුමග’ තවදුරටත් වසා දැමීමට ද කටයුතු කර ඇත. එම පුද්ගලයාගේ පවුලේ සියලූදෙනා ද නිරෝධායනය...
Local NewsNewsකොරෝනා නිසා වසා දැමූ බේරුවල පන්නිල ජනතාව විරෝධතා..Malar FMApril 3, 2020 by Malar FMApril 3, 2020086 කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මේ වන විට වසා දමා ඇති බේරුවල පන්නිල ප්‍රදේශයේ ජනතාව අද දින විරෝධතාවයක නිරත විය. තමන් අත්‍යවශ්‍ය ද‍්‍රව්‍ය සපයා...
Local NewsNewsඅරක්කු නැතිව තවත් උහුලන්න බෑ.. මත්පැන් හලක් බිද ලක්‍ෂ 05ක අරක්කු හොරා ගනී..Malar FMApril 3, 2020 by Malar FMApril 3, 20200103 නොර්වුඩ් පොලිස් බල ප්‍රදේශයට අයත් පුලියාවත්ත ප්‍රදේශයේ මත්පැන් සලක් කඩා එම මත්පැන් සැලේ තිබු දේශිය සහ විදේශිය අනුමත මත්පැන් බෝතල් විශාල ප්‍රමාණයක් සොරාගෙන ගොස් ඇති...
Local NewsNewsමෙරට කොරෝනා පැතිරීමට මුල් වී ඇත්තේ 19 දෙනෙක්…Malar FMApril 3, 2020 by Malar FMApril 3, 2020073 කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ මෙතරම් පැතිරී යාමට මුල්වී ඇත්තේ පුද්ගලයන් 19 දෙනෙකු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි. මෙරටදී හමුවූ කොරෝනා ආසාදිත...
Local NewsNewsඅත්‍යවශ්‍ය සේවා හැර දිස්ත්‍රික්ක අතර ගමනාගමනය තවදුරටත් තහනම්Malar FMApril 3, 2020 by Malar FMApril 3, 2020087 දිවයින පුරාම ඇඳිරි නීතිය ක්‍රියාත්මක අතර අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය තවදුරටත් සම්පූර්ණයෙන්ම තහනම්. මේ අතර ඇඳිරි නීතිය බලපැවැත්වුණද විශ්‍රාමිකයින් සඳහා...
Local NewsNewsසැක සහිත රෝග ලක්ෂණ පහල වූ වහාම ප්‍රතිකාර සඳහා යොමුවන්නMalar FMApril 3, 2020 by Malar FMApril 3, 2020095 කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදනයක් බවට සැක සහිත රෝග ලක්ෂණ පහල වූ වහාම ප්‍රතිකාර සදහා යොමුවිය යුතු බවයි විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය. මෙරටින්...
Local NewsNewsඇදිරි නීතිය කැඩු හතරකට පොලිසිය වෙඩි තබයි.. තිදෙනෙක් රෝහලේ..Malar FMApril 3, 2020 by Malar FMApril 3, 2020090 ඇඳිරි නීති කාලසීමාවේදී පොලිස් අණ නොතකා ධාවනය වූ මෝටර් රථයකට පොලිසිය විසින් වෙඩි තැබීමක් සිදු කර තිබේ. වෙඩි තැබීම හේතුවෙන් එහි ගමන් ගත් පුද්ගලයන් තුන්...