Local NewsNewsබන්ධනාගාරවල කොරෝනා පැතිරීමේ අවදානමක්….Malar FMMarch 24, 2020 by Malar FMMarch 24, 2020083 දිවයිනේ රක්ෂිත බන්ධනාගාරවලට කොරෝනා වෛරසය ඇතුළුවීමේ අවදානම් තත්ත්වයක් ඇති බවත් ඒවායේ සිටින රැඳවූවන්ට මෙන්ම ඔවුන්ගේ පවුල්වල අයට එයට මුහුණ දීමට සිදුවී තිබෙන බව වාර්තා වෙයි....
Local NewsNewsඅත්‍යවශ්‍ය කරුණකට පමණක් පොදු ප‍්‍රවාහන සේවය භාවිත කරන්නMalar FMMarch 24, 2020 by Malar FMMarch 24, 2020099 ඇඳිරි නීතිය ඉවත් කළ අවස්ථාවලදී ජනතාව විසින් පිළිපැදිය යුතු කරුණු කිහිපයක් පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දී තිබේ. ඒ අනුව අත්‍යවශ්‍ය කරුණක් මත...
Local NewsNewsඅනවශ්‍ය කලබලයකින් තොරව භාණ්ඩ මිලදී ගන්නMalar FMMarch 24, 2020 by Malar FMMarch 24, 2020085 ඇඳිරි නීතිය ඉවත් කරන කාලසීමාව තුළදී වෙළෙඳපොලට ගොස් භාණ්ඩ මිලදී ගැනීමේදි අනවශ්‍ය කලබලයකින් තොරව ඔබ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව අද දෙරණ නිරන්තරයෙන් දැනුවත් කළේය....
Local NewsNewsඇඳිරි නීතිය කාලය තුළ මත්ස්‍ය ප්‍රවාහනයට අවසරMalar FMMarch 24, 2020 by Malar FMMarch 24, 2020095 ඇඳිරි නීතිය පවතින කාලසීමව තුළ ආහර සඳහා මත්ස්‍ය ප්‍රවාහනය සහ ධීවර කටයුතු කිරීමට අවසරය ලබා දී ඇත. අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව පැවසීය. (under...
Local NewsNewsඅවදානම් කලාපවල ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ නිවසටමMalar FMMarch 24, 2020 by Malar FMMarch 24, 2020085 කොරෝනා හෙවත් COVID -19 වෛරස ව්‍යාප්තිය සලකන විට කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්ක ඉතා අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත. දිස්ත්‍රික්ක 03ක ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද...
Local NewsNewsකොළඹ-ගම්පහ-කළුතර අවදානම්Malar FMMarch 24, 2020 by Malar FMMarch 24, 2020097 කොරෝනා හෙවත් COVID -19 වෛරස ව්‍යාප්තිය සලකන විට කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්ක ඉතා අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත. දිස්ත්‍රික්ක 03ක ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද...
Local NewsNewsඇඳිරි නීතිය පවතින කාලයේ මහජනතාවට එළවළු බෙදා හැරීමේ වැඩපිලිවෙලක්Malar FMMarch 24, 2020 by Malar FMMarch 24, 20200100 ඇඳිරි නීතිය පවතින කාලය ඇතුළුව දිනපතා පෙරවරු 04.00 සිට පස්වරු 02.00 දක්වා කාලය තුල කොළඹ මැනිං වෙළඳපල මඟින් මහජනතාවට එළවළු බෙදා හැරීමේ වැඩපිලිවෙලක් ආරම්භ කර...
Local NewsNewsහිටපු ගුවන් හමුදාපති බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයටMalar FMMarch 24, 2020 by Malar FMMarch 24, 20200102 හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් (මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් ) රෝෂාන් ගුණතිලක මහතා බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත් කර තිබේ. ජනාධිපතිවරයා ඉදිරියේදි...
Local NewsNewsඇදිරි නීතිය අදාලම නෑ… PickMe මගින් LithroGas ගෙදරටම… මෙන්න ක‍්‍රමය..Malar FMMarch 23, 2020 by Malar FMMarch 23, 2020078 අත්‍යවශ්‍ය සේවා යටතේ ලිට්රෝ ගෑස් අන්තර්ජාලය භාවිත කර PickMe කුලී රථ සේවාව මගින් නිවසටම ගෙන්වා ගැනීම සදහා වැඩපිලිවෙලක් ආරම්භ කර ඇත. කොරෝනා වෛරස පාලනය කිරීම...
Local NewsNewsකොරෝනා රෝගීන් වෙනුවෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාරයත් සුදානම්Malar FMMarch 23, 2020 by Malar FMMarch 23, 2020084 කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය දැඩිසත්කාර ඒකකයේ කොරෝනා වෛරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරීමට හැකිවන පරිදි අළුත්වැඩියා කිරීම ආරම්භ කිරීමට නාවික හමුදාව අද(23) කටයුතු කරන ලදි. කොරෝනා...